AngelHack Srilanka

Ha malli

Active member
  • Jan 18, 2018
    320
    82
    28
    AngelHack hackathon යන අය ගිහිල්ල තියෙන අය පොඩ්ඩක් මේ පැත්තට ඇවිත් වෙන ඒවා, කරන්න ඕන ඒවා, දන්න ඊවා මේකෙ දාගෙන යමු:love:
     
    Ha malli

    Active member
  • Jan 18, 2018
    320
    82
    28
    මොකද්ද මචං ඒක

    මන් දන්නෙත් හැකතන් එකක් කියල විතරයි මටත් ඕන ඒක ගැන විස්තර දැනගන්න
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    මම ගියසැරේ ගියා
    ගිහින් තමන්ගෙ අයිඩියා එක පැය 24න් හදලා පෙන්නන්න ඕන. හාඩ්වෙයා මොනවා හරි නම් සහ ඩිසයින් කලින් හදාගෙන යන්න පුලුවන්
    නෙට් එකේ තියන ඕනම ලයිබ්‍රි එකක් යූස් කරන්න පුලුවන්. රූල් එක තියෙන්නෙ අනික් එවුන්ට යූස් කරන්න පුලුවන් ඕනම රිසෝස් එකක් යූස් කරන්න පුලුවන් කියලා ඒක නිසා සමහර දේවල් කලින් කරලා ගිට්හබ් එකේ පබ්ලික් දාල තිවිලා එවෙල ගන්න එක උනත් රූල්ස් වල හැටියට ඕකේ ඒත් ඒකෙන් ජජ්ලා ඩිස්කොලිෆයි කරයිද දන්නෙ නැහැ

    ප්‍රසන්ටේශන් එකට මට මතක විදියට විනාඩි 5යි දෙන්නෙ ඒක සිරාවට කරන්න ඕන. මේකෙන් තමයි ගොඩයන එක හරි නැතිවෙන එක හරි තීරනය වෙනන්නනෙ

    උඹලා කරන එකට කොයි තරම් බිස්නස් පොටෙන්ශල් එකක් තියනවද කියන එක තමයි පිච් වෙන්න ඕන , ඕකෙන් සල්ලි හොයන්නෙ කොහොමද කියන එක (බිස්නස් මොඩල් එක) සිරාවටම හිතලා පලයන් ඒක ජස්ටිෆයි කරන්නත් පුලුවන් වෙන්න ඕන, දැනට ඒ වගේ දෙයක් තියනවා නම් උඹලා කොයි තරම් කාලෙකින් කොයි තරම් මාකට් එකක් කැප්චර් කරනවාද කියන එක කියන්න ඕන මේව ගනන් හිලවු එක්ක හදලා පෙන්නන්න ඕන (මොකද මේකෙ ෆයිනල් ගෝල් එක උබලාට ස්ටාටප් එකකට සපෝට් කරන එක ඒක නිසා ඕව නැත්නම් මොකෙක්වත් ඉන්වෙස්ට් කරන්නෙ නැහැ ඒක නිසා ඒක ලොකුවට බලනවා)
    අනිවාර්යෙන් අයිඩියා එක ග්ලෝබල් ස්කේල් වෙන්න ඕන එහෙම නැත්නම් ලංකාවට විතරක් වගේ ඒව නම් ගොඩයන්න තියන චානස් එක අඩුයි

    යන ටීම් එක එක්කහොදට සෙට් වෙලා පට්ටම හොද අයිඩියා එකක් හදන් පලයන්

    මේකට කැම්පස් යන වගේ පොඩි එවුන් විතරක් නෙමෙයි අවුරුදු 40 - 50 එවුනුත් පට්ට අයිඩියා අරන් ඇවිත් හදනවා ඒක නිසා හොදට සෙට් වෙලා පලයන් සරලව ගන්න එපා

    අනිවාර්යෙන් කඩ්ඩ සුපිරි ප්‍රසන්ටේශන් ඇඩෙන්න දෙන්න පුලුවන් එකෙක් ටීම් එකට අරන් පලයන්. අපේ අවුරුද්දෙ අවුරුදු 20ක විතර කෙල්ලෙක් ප්‍රසන්ටේශන් එකක් කරා ඇඩෙන එකක්. උන්ගෙ බිස්නස් මොඩල් එකේ අවුලක් නිසා උන් කැපුනා

    තව මොනවා හරි ඕන නම් අහපන්
     
    මට යන්න ආසාවක් තියෙනවා.දිනන්න බලන් නෙමේ යන්නෙ.experience එකක් ගන්න යන්නෙ.මන්1st year .පලවෙනි එක මේක.තව දන්න විස්තර තියෙනවනම් මොනවහරි කියන්න සහෝ:love::love:
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    මම ගියසැරේ ගියා
    ගිහින් තමන්ගෙ අයිඩියා එක පැය 24න් හදලා පෙන්නන්න ඕන. හාඩ්වෙයා මොනවා හරි නම් සහ ඩිසයින් කලින් හදාගෙන යන්න පුලුවන්
    නෙට් එකේ තියන ඕනම ලයිබ්‍රි එකක් යූස් කරන්න පුලුවන්. රූල් එක තියෙන්නෙ අනික් එවුන්ට යූස් කරන්න පුලුවන් ඕනම රිසෝස් එකක් යූස් කරන්න පුලුවන් කියලා ඒක නිසා සමහර දේවල් කලින් කරලා ගිට්හබ් එකේ පබ්ලික් දාල තිවිලා එවෙල ගන්න එක උනත් රූල්ස් වල හැටියට ඕකේ ඒත් ඒකෙන් ජජ්ලා ඩිස්කොලිෆයි කරයිද දන්නෙ නැහැ

    ප්‍රසන්ටේශන් එකට මට මතක විදියට විනාඩි 5යි දෙන්නෙ ඒක සිරාවට කරන්න ඕන. මේකෙන් තමයි ගොඩයන එක හරි නැතිවෙන එක හරි තීරනය වෙනන්නනෙ

    උඹලා කරන එකට කොයි තරම් බිස්නස් පොටෙන්ශල් එකක් තියනවද කියන එක තමයි පිච් වෙන්න ඕන , ඕකෙන් සල්ලි හොයන්නෙ කොහොමද කියන එක (බිස්නස් මොඩල් එක) සිරාවටම හිතලා පලයන් ඒක ජස්ටිෆයි කරන්නත් පුලුවන් වෙන්න ඕන, දැනට ඒ වගේ දෙයක් තියනවා නම් උඹලා කොයි තරම් කාලෙකින් කොයි තරම් මාකට් එකක් කැප්චර් කරනවාද කියන එක කියන්න ඕන මේව ගනන් හිලවු එක්ක හදලා පෙන්නන්න ඕන (මොකද මේකෙ ෆයිනල් ගෝල් එක උබලාට ස්ටාටප් එකකට සපෝට් කරන එක ඒක නිසා ඕව නැත්නම් මොකෙක්වත් ඉන්වෙස්ට් කරන්නෙ නැහැ ඒක නිසා ඒක ලොකුවට බලනවා)
    අනිවාර්යෙන් අයිඩියා එක ග්ලෝබල් ස්කේල් වෙන්න ඕන එහෙම නැත්නම් ලංකාවට විතරක් වගේ ඒව නම් ගොඩයන්න තියන චානස් එක අඩුයි

    යන ටීම් එක එක්කහොදට සෙට් වෙලා පට්ටම හොද අයිඩියා එකක් හදන් පලයන්

    මේකට කැම්පස් යන වගේ පොඩි එවුන් විතරක් නෙමෙයි අවුරුදු 40 - 50 එවුනුත් පට්ට අයිඩියා අරන් ඇවිත් හදනවා ඒක නිසා හොදට සෙට් වෙලා පලයන් සරලව ගන්න එපා

    අනිවාර්යෙන් කඩ්ඩ සුපිරි ප්‍රසන්ටේශන් ඇඩෙන්න දෙන්න පුලුවන් එකෙක් ටීම් එකට අරන් පලයන්. අපේ අවුරුද්දෙ අවුරුදු 20ක විතර කෙල්ලෙක් ප්‍රසන්ටේශන් එකක් කරා ඇඩෙන එකක්. උන්ගෙ බිස්නස් මොඩල් එකේ අවුලක් නිසා උන් කැපුනා

    තව මොනවා හරි ඕන නම් අහපන්

    මොකක්ද බං ඔය හැකතැන් කියන්නේ? :confused:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    මොකක්ද බං ඔය හැකතැන් කියන්නේ? :confused:

    එක දිගටම යම් කාල සීමාවක්(පැය 24/48 සමහර වෙලාවට දවස් 3 සතිය වගේත් තියනවා) අරගෙන මොකක් හරි කම්පියුටර් සොෆ්ට්වෙයා/හාඩ්වෙයා මොකක් හරි හදනවා හරි ප්‍රශ්න සෙට් එකක් විසදනවා වගේ එකක්

    මැරතන් කියන්නෙ එක දිගට දුවන එකටනේ ඒ වගේ හැකතන් කියන්නෙ එක දිගට හැක්(මෙ කියන්නෙ කම්පියුටර් සෙකියුරිටි හැක් නෙමයි, අලුත් දේවල් කරන එකට) කරන එකට
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,925
    9,384
    113
    එක තැනක නෑ
    මම ගියසැරේ ගියා
    ගිහින් තමන්ගෙ අයිඩියා එක පැය 24න් හදලා පෙන්නන්න ඕන. හාඩ්වෙයා මොනවා හරි නම් සහ ඩිසයින් කලින් හදාගෙන යන්න පුලුවන්
    නෙට් එකේ තියන ඕනම ලයිබ්‍රි එකක් යූස් කරන්න පුලුවන්. රූල් එක තියෙන්නෙ අනික් එවුන්ට යූස් කරන්න පුලුවන් ඕනම රිසෝස් එකක් යූස් කරන්න පුලුවන් කියලා ඒක නිසා සමහර දේවල් කලින් කරලා ගිට්හබ් එකේ පබ්ලික් දාල තිවිලා එවෙල ගන්න එක උනත් රූල්ස් වල හැටියට ඕකේ ඒත් ඒකෙන් ජජ්ලා ඩිස්කොලිෆයි කරයිද දන්නෙ නැහැ

    ප්‍රසන්ටේශන් එකට මට මතක විදියට විනාඩි 5යි දෙන්නෙ ඒක සිරාවට කරන්න ඕන. මේකෙන් තමයි ගොඩයන එක හරි නැතිවෙන එක හරි තීරනය වෙනන්නනෙ

    උඹලා කරන එකට කොයි තරම් බිස්නස් පොටෙන්ශල් එකක් තියනවද කියන එක තමයි පිච් වෙන්න ඕන , ඕකෙන් සල්ලි හොයන්නෙ කොහොමද කියන එක (බිස්නස් මොඩල් එක) සිරාවටම හිතලා පලයන් ඒක ජස්ටිෆයි කරන්නත් පුලුවන් වෙන්න ඕන, දැනට ඒ වගේ දෙයක් තියනවා නම් උඹලා කොයි තරම් කාලෙකින් කොයි තරම් මාකට් එකක් කැප්චර් කරනවාද කියන එක කියන්න ඕන මේව ගනන් හිලවු එක්ක හදලා පෙන්නන්න ඕන (මොකද මේකෙ ෆයිනල් ගෝල් එක උබලාට ස්ටාටප් එකකට සපෝට් කරන එක ඒක නිසා ඕව නැත්නම් මොකෙක්වත් ඉන්වෙස්ට් කරන්නෙ නැහැ ඒක නිසා ඒක ලොකුවට බලනවා)
    අනිවාර්යෙන් අයිඩියා එක ග්ලෝබල් ස්කේල් වෙන්න ඕන එහෙම නැත්නම් ලංකාවට විතරක් වගේ ඒව නම් ගොඩයන්න තියන චානස් එක අඩුයි

    යන ටීම් එක එක්කහොදට සෙට් වෙලා පට්ටම හොද අයිඩියා එකක් හදන් පලයන්

    මේකට කැම්පස් යන වගේ පොඩි එවුන් විතරක් නෙමෙයි අවුරුදු 40 - 50 එවුනුත් පට්ට අයිඩියා අරන් ඇවිත් හදනවා ඒක නිසා හොදට සෙට් වෙලා පලයන් සරලව ගන්න එපා

    අනිවාර්යෙන් කඩ්ඩ සුපිරි ප්‍රසන්ටේශන් ඇඩෙන්න දෙන්න පුලුවන් එකෙක් ටීම් එකට අරන් පලයන්. අපේ අවුරුද්දෙ අවුරුදු 20ක විතර කෙල්ලෙක් ප්‍රසන්ටේශන් එකක් කරා ඇඩෙන එකක්. උන්ගෙ බිස්නස් මොඩල් එකේ අවුලක් නිසා උන් කැපුනා

    තව මොනවා හරි ඕන නම් අහපන්

    එක දිගටම යම් කාල සීමාවක්(පැය 24/48 සමහර වෙලාවට දවස් 3 සතිය වගේත් තියනවා) අරගෙන මොකක් හරි කම්පියුටර් සොෆ්ට්වෙයා/හාඩ්වෙයා මොකක් හරි හදනවා හරි ප්‍රශ්න සෙට් එකක් විසදනවා වගේ එකක්

    මැරතන් කියන්නෙ එක දිගට දුවන එකටනේ ඒ වගේ හැකතන් කියන්නෙ එක දිගට හැක්(මෙ කියන්නෙ කම්පියුටර් සෙකියුරිටි හැක් නෙමයි, අලුත් දේවල් කරන එකට) කරන එකට

    Thanks machan! :) ++