Bandaragama ......Land Sale

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    a peththa aulak na machan, math gonapola. environment hodai. niskalankai.

    Aulak na machn. Man 2012 idan oya hariye thamai inne. Kisi aulak na. Idama hoda nam vena aulak na.


    Perch ekak kiyada machn gathe

    mama kaluthara eth oya patta dannawa
    highway enrance langa nisa one thanakta ikmanata yanna puluwani
    baya nathiwa ganin
    padinchiyata supiri
    horan towan eka, panadura , bandaragama langai
    watura prashna na e nisa wedi kanna oni na rathu paswal wage


    තම්බි නැති පැත්තකින් ගනිං.

    Thanks All
    REP++++
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    bro hoda topiyak kapu nisa kiyanne , amma tattata unath ada kale salli deddi hodatama hoyala denna ona bro...

    athdakimen kiyanne... ehema nounoth hoda toffee hamba wenawa kanna....

    hodatama hoyala denna hodeeeeeee.......

    bankuwa ekka check karala ganna bro....

    thanks. ekanam atta. hena andapalayo inne. Access tikak reputed nisa baya titak witara adui

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    thanks. ekanam atta. hena andapalayo inne. Access tikak reputed nisa baya titak witara adui

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    Hondata hoyala balala salli deepan patta horu inne dan.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    machan poddka search karala bala ikman eke oya atte land ekak tikak aduwata hoya ganna puluwan wewi

    bandaragama kaluthara road eka hndai..
    bandaragama horana road eka
    bandaragama panadura

    rayigama area eka
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    machan poddka search karala bala ikman eke oya atte land ekak tikak aduwata hoya ganna puluwan wewi

    bandaragama kaluthara road eka hndai..
    bandaragama horana road eka
    bandaragama panadura

    rayigama area eka

    මම අව්රුද්දක් ඉඩම් හෙව්වා අන්තිමට 1ක් සෙට් උනා හෝමාගම කිරිවත්තුඩුවේන් බ්‍රෝකර් කෙනෙක් සෙට් කරලා දුන්නේ 90/= ගානේ ගත්ත ඒ කිට්ටුව ලෑන්ඩ් සේල් 1ක් තියෙනවා ඒකෙ 1-80 ක් ,90 ට පට්ට ලාබය් .කේස් බේස් මොකුත් නැහැ ඔක්කොම බලල ගත්තේ .
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    මම අව්රුද්දක් ඉඩම් හෙව්වා අන්තිමට 1ක් සෙට් උනා හෝමාගම කිරිවත්තුඩුවේන් බ්‍රෝකර් කෙනෙක් සෙට් කරලා දුන්නේ 90/= ගානේ ගත්ත ඒ කිට්ටුව ලෑන්ඩ් සේල් 1ක් තියෙනවා ඒකෙ 1-80 ක් ,90 ට පට්ට ලාබය් .කේස් බේස් මොකුත් නැහැ ඔක්කොම බලල ගත්තේ .

    what 90,000/- per perch:shocked::shocked::shocked::shocked:

    koi kaleda.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    what 90,000/- per perch:shocked::shocked::shocked::shocked:

    koi kaleda.

    දැන් මාස 4ක් ඇති අරගෙන ,වරිපනම් හැදුව අනුමත කර ගන්න ප්‍රාදේශීය සබා දැම්ම ගිය සතියේ ,හෝම් ලෑන්ඩ් එකෙන් රාජගිරියේ එකෙක් අරගෙන ආපහු විකුනවා එතකොට සෙට් උනේ .ඉඩම් 100ක් විතර හැබය් බැලුව .පොඩ්ඩක් ට්‍රය් කලොත් නම් ඔය ගානට වඩා අඩුවට හොයන්න පුළුවන්.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,984
    8,229
    113
    Chilaw
    ado ehema case ekak ne bn :D hoda peththak. highway eka nisa kohomath idam ehema price ussala tiyenne bnm eth paduwak ne. ganin.

    idama gena balapan hodata.
     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Supiri paththa. Atulugama patte nan muslim un innawa gilmart case karana. Weedagama supiri. Flood, land slide na. Good for a peaceful life.