LED IPS Monitor

Hinna

Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    thanks machan barclays thama aduma price yanne needa?

    mokakda gaththa model1 models 3-4k tiyenawa

    ඔව් barclays අඩුයි වොරන්ටි එකත් හොඳයි හොර බොරු නෑ
    මං ගත්තේ නම් VX279 ඒක ගණන් අඩුයි අනිත් එක MX මොඩල් එක. එක රු.4000 විතර වැඩි අරකට වඩා
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ඔව් මං ගත්තේ barclays එකෙන්
    24" ගන්න එපා උබට පස්සේ දුක් වෙන්න වෙයි 27" ගත්තේ නෑ කියලා :yes:
    dell වැඩක් නෑ Asus තමා පට්ට :love:




    EMINƎM;23070866 said:
    machan mn asus vz249 ekak gaththa.
    patta chora bn
    hama paththema backlight bleed wenawa.
    build quality eka pattama chater. kadapu palaweni monitor eke black loku dot ekak tibba. eka ain kala.
    a monitor eka pattama slim. monitor eka tilt karnna gihin screen eka crack una ekakuth hadanna awa kyala nanoteck eken kwwa.
    itin uba hithan innawanam VZ series eken monitor ekak ganna, ganna EPA

    mn gahththa Dell P2417H monitor eka.
    eka pattama monitor eka macho patta build quality ekak tynawa. USB port 4k enawa. Display port ekakuth tynawa. 0 backlight bleeding. Vertical rotate krnna puluwan eka.
    poddak hoyala balapn uba ganna inna 22 inch walath a features tynawada kyala

    Dell eke E,S,U series eken ganna epa uba programming krnawanam. S series eka gloss finish ekak tynne. wada krddi awul wage hithei reflection eka nisa. graphic krnawanm U series ekak thama itin. patta ganan.
    recommend krnne P series eka professional series eka nisa matt finish ekak tynne. awulakata tynne SRGB color space eka 75% wagelu tynne. loku awulak penne na eth side by side compare kala mn dell S series ekak ekka. S eka gloss nisa colors pop wela penawa tikak. mulu dawsak wada krnna amarui itin gloss ekak diha balan.

    uba 22" nathuwa 24" ta palayan. mn gaththe 30kata.
    27" wadak na bn 1080P resolution eka nisa pixel penawa programming karana nisa, laga inna nisa. 27" yanwanm 1440P wage palayan.

    monitor eka gaddi uba puluwannm black 1920x1080 image ekak dagena gihin kade ekata kiyala balapn aniwa backlight bleed tynawada kyala. naththam ubata epa wei use kraddi.

    backlight bleed vs IPS glow gana poddak hoyala balala palayn ganna kalin
    thawa dead pixel eheama blapan



    ඇයි dell වැඩක් නැත්තේ?
    asus budget මොනිටර් නම් පට්ටම පජාතයි. ගන්නවනම් ගණන් වැඩි එකක් ගන්න ඕනේ.
    අනික ගන්න මොනිටරේ 27 උනාට තියෙන්නේ 1080P resolution එකක්නම් පික්සල් පේනවා බන් ලග ඉදන් වැඩ කරනවනම්
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    EMINƎM;23405364 said:


    ඇයි dell වැඩක් නැත්තේ?
    asus budget මොනිටර් නම් පට්ටම පජාතයි. ගන්නවනම් ගණන් වැඩි එකක් ගන්න ඕනේ.
    අනික ගන්න මොනිටරේ 27 උනාට තියෙන්නේ 1080P resolution එකක්නම් පික්සල් පේනවා බන් ලග ඉදන් වැඩ කරනවනම්
    dell thamai bn hoda gannawa nam.
     

    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    EMINƎM;23405364 said:


    ඇයි dell වැඩක් නැත්තේ?
    asus budget මොනිටර් නම් පට්ටම පජාතයි. ගන්නවනම් ගණන් වැඩි එකක් ගන්න ඕනේ.
    අනික ගන්න මොනිටරේ 27 උනාට තියෙන්නේ 1080P resolution එකක්නම් පික්සල් පේනවා බන් ලග ඉදන් වැඩ කරනවනම්

    thanks machan la
     

    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    1110528684cb477a8dbdd2e80b29d9148436d5d42f958b0dff3a91aedae329b7d408fcec.jpg
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    EMINƎM;23405364 said:


    ඇයි dell වැඩක් නැත්තේ?
    asus budget මොනිටර් නම් පට්ටම පජාතයි. ගන්නවනම් ගණන් වැඩි එකක් ගන්න ඕනේ.
    අනික ගන්න මොනිටරේ 27 උනාට තියෙන්නේ 1080P resolution එකක්නම් පික්සල් පේනවා බන් ලග ඉදන් වැඩ කරනවනම්

    LOL :rofl::lol::lol: