සුභ දවසක් මචං ලා ,, පොඩි කතන්දරයක් ගැන උපදෙසක් ඕනේ ,
මේකයි කතාව.
මම කරන්නේ කෘෂිකර්මාන්තය ආශ්රිත ව්‍යාපාරයක් .මේකෙදි මම අතිරේක අදායමක් විදිහට කකුළු පාලනය කරනවා.එක්තරා මිත්‍රයෙක් මීකට ආයෝජනයක් විදියට 100,000 යොදවනවා.දින පනස් පහකින් මම ඒ ගානට රපියල් තිස් දාහක් ගෙවනවා .ගෙවල මම කිව්වා මචෝ මේක මට සෙට් වෙන්නේ නෑ ඊක නිසා මේ සල්ලි මම උබට මාසෙකින් දෙන්නන් රිටන් එකක් එක්ක කියල.එතකොට මු කියනවා එහෙම බැරිලු.මු ඒ සල්ලි ගත්තේ උගේ වෙන යාලුවෙක්ගෙන්ලු එකට උට ගෙවන්න ඕනෙලු.දුන්න ලක්සෙට උ දැන් ලක්ස දෙකක් ඉල්ලනවා .කිසිම ලියවිල්ලක් මුකුත් නෑ .
එහෙම බෑ කිව්වා වෙලේ ඉදන් මු මව එෆ් බී බ්ලොච්ක් කරලා මන් ගැන වැරදි දේවල් පතුරනවා කියල තර්ජනය කරනවා,අපේ මල්ලිට අම්මට අක්කට කෝල් කර කර ගීම ඉල්ලනවා.මේක මට මහා වදයක් වෙලා තියෙන්නේ මට.මේ උත්තට මොකක්ද කරන්ඩ පුළුවන් කියල දන්නා එකෙක් කියප්පල්ලකෝ.බුදු බව අත්වෙයි,

ලක්ෂෙකට මොකද බන් මිනිස්සු ඔච්චර ගේම් ඉල්ලන්නේ?? පිස්සු හු*#නෙක් නෙහ් උබේ යාලුවා 