Romesh Lakshan - Oba

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,403
    7,107
    113
    ඒ සිංදු අහනකොට හෙනම සංවේදී මතක වගයකට යනවා බං හිත :(:(
    tx++++
    මොනවා උනත් මචං bns ලට නම් සම කරන්න බෑ. ක්ලැරන්ස්ගෙන් පස්සේ අපේ රටේ සංගිතයට දැනෙන්න හොද අලුත් යමක් කරේ bns ලා. හැබැයි bns උනත් ක්ලැරන්ස් ට නම් කිට්ටු කරන්න බෑ. ක්ලැරන්ස් නම් පුදුම මනුස්සයෙක්.
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    ඒ සිංදු අහනකොට හෙනම සංවේදී මතක වගයකට යනවා බං හිත :(:(
    tx++++
    මොනවා උනත් මචං bns ලට නම් සම කරන්න බෑ. ක්ලැරන්ස්ගෙන් පස්සේ අපේ රටේ සංගිතයට දැනෙන්න හොද අලුත් යමක් කරේ bns ලා. හැබැයි bns උනත් ක්ලැරන්ස් ට නම් කිට්ටු කරන්න බෑ. ක්ලැරන්ස් නම් පුදුම මනුස්සයෙක්.
    eka attha machan