Health Mlafia සෞඛ්‍ය මාෆියාව

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,084
    25,178
    113
    Health Mlafia සෞඛ්‍ය මාෆියාව

    බොහෝ දෙනා නොදන්නවා වුනාට Sri Lanka Healthcare Industry ජාවාරමුන් කීප දෙනෙක් ගේ පාලනයට නතුවී හමාරයි. ඒවාට ආන්ඩුවේ දේශකාපාලුවන් රජයේ සේවකයන් ,විදේශ /දේශීය සමාගම් සම්බන්දයි.

    සෞඛ්‍ය අංශයේ රැකියාව කරන බොහෝ දෙනෙක් දන්නා තොරතුරු හෙලිදරව් කිරීමට අකමැතිව සිටී.ඔබේ ආදරණීය යන්ගේ හෙට දවස වෙනුවෙන් සෞඛ්‍ය මාෆියාව හෙලිදරව් කිරීමට ඉදිරිපත් වන්න.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,178
    113
    දැනට ඔහු මේ අංශයේ වැඩිම ආදායම් ලබන්නෙක් බව සිතිය හැකි.ඒත් ඔහු ඇස් කාච මාෆියාවට තද පහරක් දුන්නා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    Rajitha owa karala cup gahala inne. Rajayen dena godak beheth baala beheth. Godak aya baninawa.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේ ගැන මීට කලින් කිරියේ වෙන​කෙනෙකුත් කතා කරලා තියනව මම දැක්කා.

    චැනලින් සෙන්ටර්වලින් උබලා බෙහෙත් අරන් තියනවද​? පොඩි උණක් හැදිලා බෙහෙත් ගන්න ගියත් පෙති 10කට වැඩිය දෙනවා. තව ෆාමසියෙන් ගන්නත් මොකක් හරි ලියලා දෙනවා. ඒත් ඒ ලෙඩේටම හන්දියේ ඉන්න ඩොකාගෙන් බෙහෙත් ගත්තොත් එයා දෙන්නේ පෙති 4ක් වගේ පොඩි ගානක්. මෙතනත් මොකක් හරි අවුලක් තියනවා මචන්. චැනලින් සෙන්ටර්වල දොස්තරලා පෙති ජාති ගොඩක් දෙන්නෙ ඇයි? අනිත් දේ තමයි ඒ තැන්වලින් පොඩි උණකටත් amoxicillin 500mg කරල දෙනවා. ෆාමසියේ වැඩ කරන අය කියනවා මේක පොඩි පොඩි ලෙඩවල්වලට බොන්න එපා කියලා. අනිත් දේ තමයි මේ කරල​ පොඩි උන්ටත් දෙනවලු. මේවගේ තව බෙහෙත් ජාති ගොදක් ගැන මත ෆාමසියක වැඩ කරන කෙනෙක් කිව්ව බන්.:(


    මේවා ගැනත් හොයන්න ඕනි බන්
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,178
    113
    මෑතකදී සිදුවූ ලොකුම වංචාවන් අතර KDA රෝහල ප්‍රසිද්ධයි. එහි ගොඩනැගිලි වලින් China contractors,Ministry of Defense ,Local suppliers/ contractors විශාල වංචා සිදුවී ඇති බව අසන්නට ලැබුණ අතර උපකරණ හා බෙහෙත් මිලදීගැනීම් වලින්ද ඉතා විශාල මුදලක් නාස්තිවී ඇත.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපිට ඉදිරිපත් වන්න කියන්නෙ බං ඉතිං අපි දන්නවයැ මොකක්ද වෙන්නෙ කියල. උඹ දන්නවනං හෙලි කරපංකො අපිටත් දැනගන්න :confused:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,178
    113
    මෙඩිකල් රෙපා ගේ කාරිය. (Medical Delegates, Product specialist,Field coordinator,Sales promotion officer,Area coordinator)

    ලෙඩ්ඩු වැඩි ඩොකාලා සොයාගැනීම
    තෑගි,සාම්පල,මුදල්,මදුපාන,බඩු සප්ලයි.....ආදී බොහෝ දේ මගින් ඩොකා අවනත කර ගැනීම.

    බෙහෙත ලියන වාර ගණන වැඩි කර ගැනීම
    (Prescription)
    තවත් ඩොකා ලා අල්ලා ගැනීම.(Networking)

    ලියනවාර ගණන අඩු නම් ,වැඩි කර ගැණීමට පිලියම් යෙදීම.(Increasing promotion )

    පාමසි වලින් තමාගේ බෙහෙතම යන පරිදි Pharmacist / counter salesmen බැලන්ස් කිරීම

    කඩන ගාණ අනුව සමාගමෙන් ලැබෙන් commission එකෙන් luxury ජීවිතයක් ගෙවීම/ සිහින මැවීම.
     
    • Like
    Reactions: shenic_v2.0.0

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    I think late Senaka Bibile fought against this. But most of the good people get killed in this country and shitty rulers spread control using idiots.
     
    • Like
    Reactions: Bandolero1

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මෙඩිකල් රෙපා ගේ කාරිය. (Medical Delegates, Product specialist,Field coordinator,Sales promotion officer,Area coordinator)

    ලෙඩ්ඩු වැඩි ඩොකාලා සොයාගැනීම
    තෑගි,සාම්පල,මුදල්,මදුපාන,බඩු සප්ලයි.....ආදී බොහෝ දේ මගින් ඩොකා අවනත කර ගැනීම.

    බෙහෙත ලියන වාර ගණන වැඩි කර ගැනීම
    (Prescription)
    තවත් ඩොකා ලා අල්ලා ගැනීම.(Networking)

    ලියනවාර ගණන අඩු නම් ,වැඩි කර ගැණීමට පිලියම් යෙදීම.(Increasing promotion )

    පාමසි වලින් තමාගේ බෙහෙතම යන පරිදි Pharmacist / counter salesmen බැලන්ස් කිරීම

    කඩන ගාණ අනුව සමාගමෙන් ලැබෙන් commission එකෙන් luxury ජීවිතයක් ගෙවීම/ සිහින මැවීම.

    bump >>---------------------------------------

    :)
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,178
    113
    අක්ශි කාච වංචාව
    ඔබගේ දෙමාපියන් ඇසේ සුද ඉවත් කර නැවත කාච දැමීම දැනටමත් කර ඇති. බොහෝ ඉහළ අක්ශි වෙද්දු කොම්පැනි වල ගොට්ටන් වෙති.
    ඒ සඳහා විශේෂ ගෙවීමක් ලබයි.ඔබ මිලදී ගන්නා කාච අඩංගු පෙට්ටියේ සහිත කුඩා card කීපයක් ඇත.ඒවා surgery අතරතුර වෙදා ගන්නා අතර එවලේම හෝ පසුව රෙපාට පෙන්වා මුදල් ගනී.

    ලංකාවට කාච ගෙන්වන සමාගම් 25 කට වැඩිය.තවද පිටරට සමාගම් වල ශාඛාවන් කිහිපයක් ඇත. අධික තරඟය හමුවේ, සමාගමේ ලාභය වැඩි කර ගැනීමට වෙද්දුන්ට දෙන දේ වැඩිකළ යුතුය.

    රාජිත මිළ පාලනයක් ගෙන ආ බැවින් පෙරදී තරම් ලාභ නොමැතිවුවත් , සමාගම් ඒවාට ද උපක්‍රම සොයා ගෙන ඇත.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,178
    113
    රෝහල් පරිපාලකයන් ගොඩනැගිලි සෑදීමට මහත් උනන්දු ඇයි ?

    ඔබ දන්නා පරිදි, රෝහල් වල අපිරිසිදු සහ නඩත්තු නොවූ ගොඩනැගිලි equipment ,beds බොහෝ ඇත.ඒවා තවදුරටත් විනාශ වීමට හැර , ඒ ආසන්නයේ විශාල ගොඩනැගිලි සඳහා අත්තිවාරම් දමා හෝ බාගෙට සාදා නතර කළ ගොඩනැගීම් බහුලය.

    මේවාගේ රස දන්නෝ කීපදෙනෙකි .රෝහලේ හෝ අදාල පළාතේ සෞක්‍ය බලවතා, දෙශපාලුවා හෝ ඔහුගේ හෙන්චෝ, රෝහලේ accountant

    මොවුන් එකතු වී මහා සංවර්දන සැලසුම් සකසයි.එදිනෙදා වියදමට ලැබෙන මුදල් සහ සුළු නඩත්තු වල ලැබෙන මුදල් වෙනතකට යොමු කර පින්වයි.

    ඉතින් මුළු රෝහලේ සම්පූර්ණ නඩත්තු, අත්‍යවශ්‍ය මිලදී ගැනීම් වලට මුදල් නැත.නඩත්තු නොවූ building, උපකරණ විනාශ වේ.(ඒවා නැවත මිලට ගැනීමේ වංචා පසුව ලියමි.)

    මේ අයුරින් ප්‍රමුඛතා අතහැර කරණ සංවර්දනයෙන් අසීමිත ධනයක් විනාශ වේ. බදු ගෙවන ඔබ දුකසේ රෝහලේ සේවා ලබා ගැනීමට ගොස් අමාරුවට වැටේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,808
    31,599
    113
    Mama cream ekak gaanawa. Eka india wala 175 lkr wage wenawa. Mehe 330 lkr. Kohomda gahilla?