කන්ද උඩරට පුංචි සීගිරිය
ස්වභාව සෞන්දර්ය ( Nature ) අතින් සුවිශේෂී ස්ථානයක් හිමි කරගන්නා ” පුංචි සිගිරිය ” හෙවත් බතලේගල කන්ද සෞන්දර්යත්වය හා ඵෙතිහාසිකත්වය ද කැටි වු සොබාදමේ අපූරු නිර්මානයක් වේ. ස්වභාව සෞන්දර්ය ( Nature ) අතින් සුවිශේෂී ස්ථානයක් හිමි කරගන්නා ” පුංචි සිගිරිය ” හෙවත් බතලේගල කන්ද සෞන්දර්යත්වය හා ඵෙතිහාසිකත්වය ද කැටි වු සොබාදමේ අපූරු නිර්මානයක් වේ.
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
බතට කන්න බැඑි බතලේගල කන්ද
හුනට කන්න බැරි හුන්නස්ගිරි කන්ද
මේ කඳු තුනට නායක සමනල කන්ද
මේ කඳු තුනට නායක සමනල කන්ද
ඔබ මේ ජනකවිය අසා ඇති. එයින් කියැවෙන බතලේගල කන්ද ඔබ දැක තිඛෙනවාද..මහනුවර සිට කොළඹ යන එන මාර්ගයේදී ඈතින් දිස්වෙන මේ නිල්වන් කඳුවැටිය අද දේශීය මෙන්ම විදේශීය පරිසර හිතකාමින්ගේ ආකර්ශනයට පත්ව තිබේ. විනෝදංශයක් ලෙසින් කඳු පිරිස් අතරින් බතලේගල කන්ද තරණය නොකල අයෙක් නොමැති තරම්ය.
ස්වභාව සෞන්දර්ය ( Nature ) අතින් සුවිශේෂී ස්ථානයක් හිමි කරගන්නා බතලේගල කන්දේ සීමාවන්
උතුරින් සරදියල්ගේ උතුවන් කන්ද, දකුණින් “සාමසර ” කන්ද, නැගෙණහිරින් ” අම්බුළුවාව ” කන්ද, බටහිරින් ඌරාකන්ද මායිම් කර ගෙන කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක ප්‍රදේශයේ ” හත්ගම්පල ” ග්‍රාමනිළධාරී වසමේ පිහිටා තිබේ. ඉංග්‍රීසින් විසින් මෙම කන්ද ” බයිබල් රොක්” යනුවෙන් හඳුන්වා ඇත්තේ මෙම කන්දේ දර්ශනය නවන ලද බයිබලයකට සමාන නිසාය.
බතලේගල කන්ද සම්බන්ධ ජනප්‍රවාද බතලේගල කන්ද සම්බන්ධ ජනප්‍රවාද බතලේගල කන්ද සම්බන්ධ ජනප්‍රවාද බතලේගල කන්ද සම්බන්ධ ජනප්‍රවාද
අතීත රජවරුන් විසින් මෙම බතලේගල කන්ද ආරක්ෂිත ප්‍රදේශයක් ලෙසින් යොදා ගෙන තිබේ. සතුරු සේනාංකයන්ගේ ඔත්තු බැලීමට සහ යුධ හමුදාවන්ගේ මෙහෙයවීමටත් මෙම ක්නද යොදා ගෙන තිඛෙනවා. ඒ වගේම මෙම ප්‍රදේශයේ ගොවියන් අස්වනු නෙලා ගැනීමට පෙරාතුව ඔවුන්ගේ °කැති කන්ද මුදුනට රුගෙන ගොස් කිසිම කරදර හිරිහරයක් නොමැතිව අන්වනු නෙලා ගැනීමට හැකි වේවා යැයි කන්නලව් කොට පැමිණීමෙන් පසුව ගොයම් කපා ගැනීමට යොමු වෙන බවටත් ජන විශ්වාසයන් පවතී. ඒ වගේම සීතාවක රාජධාණී කාලයේදී පණිවිඩ හුවමාරු මධ්‍යස්තානයක් විදිහටත් යොදා ගත් බතලේගල කන්දේ සැඟව සිටි රජකෙනක් ගැන නම් වාර්තාවන් ලැඛෙන්නේ නැහැ. එහෙත් පණිවිඩ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙසින් මෙම කන්ද යොදා ගත් බවට නම් විශ්වාසයන් පවතී.
අති රමණිය බතලේගල කන්දේ ගමන් මාර්ගය
බතලේගල කන්දට යන ගමන් මාර්ගය මේ විදිහටයි. මාවනැල්ල සිට දෙබත්ගම බසයකින් ගොස් හත්ගම්පල හන්දියෙන් බසින්න. එතැන බතලේගල කන්දට යන මාර්ගය ඊතලයකින් පෙන්වා තිබේ. එතැන සිට බතගෙල්ගල කන්ද පාමුලට කි. මි. දෙකක් පමණ වේ. මෙම පාමුල සිට කන්ද මුදුනට කි. මි. 1. 5 ක් පමණ පයින් යා යුතුයි. මග දෙපස ඉතා විසිතුරු තුරුලතාවන්ගෙන් ගහනය. මෙම ගෙවතු පුවක්, පොල්, කොස්, කරාබු, ගම්මිරිස්, ගොරකා වැනි වගාවන්ගෙන් යුක්තයි. හෙල්මළු වගාවට සකස් කරන ලද කුඹුරුත් දක්නට ලැබේ. දකුණු පැතත්ට ඇති බෞද්ධ පන්සල දැන් හැර දමා ගොස් ඇතැත්
ඊට නිශ්චිත හේතුවක් තවමත් හඳුනාගෙන නැත. ආවාස ගෙයක්, නානකාමර, වැසිකිලි සහ විදුලි ආලෝකය ගල මුදුනට සපයා ඇති අතර වැසි ජලය ගබඩා කිරීම වෙනුවෙන් ඉදි කරන ලද ජලටැංකියක්ද තිඛෙනවා.
බතලේගල කන්ද මුදුනතවන පර්වතය අඩි 540 ක් උසකින් යුක්ත අතර එය වෙත යෑමට සිඝ්‍ර බෑවුමක් තරණය කරන්න වෙනවා. අවට තිඛෙන වනාන්තරයේ වපසරිය අක්කර 150 ක් පමණ විශාලයි. මෙම වනාන්තරයේ ඇටම , වල්දෙල්, හල්මිල්ල, ඔලබොඩ, බදුල්ල, කළුමැදිරිය, කිතුල්, වැනි ගස්වැල් සහ කලවැද්දා, කබල්ලෑවා, වල්ඌරා, කොලදිවියා වැනි ක්ෂිරපායී සතුන්ද දක්නට ලැඛෙනවා. විසකුරු සර්පයින්ද මෙම කලාපයේ නිවැසි සත්ව ප්‍රජාව අතරට ඇතුලත්ය.
කඳු මුදුනට යාමේ දී නැරඹිය හැකි දේ
මෙම බතලේගල කඳු පර්වතයට ගමන් කිරීමේදී අපට දැකගත හැකි වෙනවා විවිධ ශාක වර්ග රාශියක්. විවිධ සතුන් සහ දෙසවන් පිනවන විහඟ නාදයන් වගේම අලංකාර මල් පිපෙන විවිධ ඕකිඩ් වර්ග රාශියක් ඔබට දැක ගත හැකියි.
මෙහි සුලභව දක්නට ඇති දුර්ලභ හා ආවේණික ශාක
ඇටඹ – Mangifera zeylanica.
වල් දෙල් -artocarpus nobilis.
හල්මිල්ල -Berrya cprdifolia.
මිල්ල – Vitex ailissima.
බලබොඩ – Myristica dectylordes.
බදුල්ල – Semecarpus gardneri.
කළුමැදිරිය – Calamander tree
කිතුල් – Caryoto urens.
භූ කෙන්ද – Boo-Kenda
අත්කෙන්ද – Acronychia peduncularta.
වල් කුරුදු – Cinnamomum dubium.
මහෝ – Swietenia macrophyla.
පුස් වැල් – Large Seabean, Snuff-box Bean
රසකිඳලවැල් – Ainospora cordifoilia.
සත්සඳ –
කොතල හිඹටු – Salacia reticulata
අරත්ත –
තෙඹු –
ගඳපාන –
කොටකිඹුල –
කැන්ද – Macaranga peitota.
හවරි නුග -Alstonia macrophyla.
පොඩිසිඤ්ඤාමරම් – Eupatorium odorotu.
මෙම ශාක වර්ග ඖෂධිය වශයෙන් ඉතා වටිනා ශාක වර්ග වේ. මෙහි ඇති බොහෝ ඖෂධ පැලෑටි බොහෝ දුර්ලභයි. තව ද මේ පර්වතය සහ රක්ෂිතය ආශිතව ශ්‍රී ලංකාවට අවේනික දැනට වඳ වී ගෙන යෑමේ තර්ජනයට ලක්ව ඇති සතුන් වර්ග ද බොහොමයක් සිටි. අපා,දෙපා, සිවුපා, මෙන් ම බහුපාවුන් රාශියකගේ වාසස්ථානය බවට පත් වී ඇති මෙකී පරිසර පද්ධතිය තුළ අලංකාර සමනළ විශේෂ රාශියක් ද දක්නට ලැබේ.
මෙහි සුලභව දැකිය හැකි සතුන්
රිළවා -Macaca sinicaaurifrons.
මුවා – Artiodactyla.
කළ වැද්දා –
හිකණලා – Mabuya macularia.
ගල් මුගටියා -Herpestesvitticollis.
හූණා – Gecko
වල් ඌරා -Susscrofa cristatus.
පිනුම් කටුස්සා -Octocryptis wigmanm.
උරුලෑවා – Viverricula indica mayori.
පළා පොළගා – Trimerasurus trimoncephalus.
කබල්ලෑවා – Manis crassi caudata.
පොළොං තෙලිස්සා –
බළල් දිවියා – prionailurus rubiginosa.
කනඋල්ලන් –
ඇටි කුකුළා –
ගැටහොඹු කටුස්සා –
කොට්ටෝරුවා –
දඩුලේනා – Ratufa macroura melanochra.
කිරි වව්ලා – Kirivaula picta.
නරියා – Canis aureus.
අළු කෑදත්තා –
ඌරු මීයා – Bandicota indica.
බකමූණා – Owl
ඉත්තෑවා – Hystrix indica.
පිළිහුඩුවා –
වළි කුකුළා – Gallus iafayetti.
හාවා – Lagomorpha.
සර්ප උකුස්සා – spilornis cheela.
ලේනා – Redentia.
කහ කුරුල්ලා – Orioulus xontbornus.
කඳුමුදුනත තිබෙන තැනිතලාවට පැමිණියාම සබරගමු කන්ද සහ මධ්‍යඹ කඳුකර ඉතාම අපුරුවට දැක බලා ගන්න පුවන්. ඒ වගේම අසුපිනි ඇල්ල ඉතාම ලස්සනට දිස් වෙනවා.මේ තැනිතලාව දිගින් මීටර් 350 ක් පමණ වෙන අතර පළලින් මීටර් 38 ක් වෙනවා.මතුපිට පස් තට්ටුව අඩි 5 ජ් 6 ක් පමණ වන අතර එය රතු, කහ, පොඩිසොලික් හා ලැටරයිට් පාෂාණයන්ගෙන් යුක්තයි. ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 23 ක් පමණ වෙන අතර වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 4500 ක් පමණ වෙනවා. ආආද්‍රතාවය 85 % ක අගයක් ගන්නවා.
source http://thewoman.lk/nature-bathalegala-sri-lanka/
කන්ද උඩරට පුංචි සීගිරියේ අසිරිය විඳගමු

Attachments
Last edited:
passe rep dennam.