අප්සට් comment

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    යලුවනේ ඔයලා කිරියට එනකොට ගොඩාක් අය නරක විදියට බනිනවා.සමහරු ආතල් කතා කියනවා
    ඒවා අපි හැමෝටම බෙදාහදා ගමු නේද
     

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    Rep power 1 ක් වෙලා 07-15-2018 06:32 PM දව් කල සැමට ස්තූතියි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,951
    165,864
    113
    එකමත් එක රටක
    Denzel Washington Love GIF
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,027
    113
    Kuwait-Galle
    බනින්න නෙවෙයි පිස්සන් කොටුවට ගිහින් දාන්න වටින පොරක්..
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    උඹට වැටුන අප්සට් කමෙන්ට් වලින්ම මේ ත්‍රෙඩ් එකේ පිටු 50ක්වත් පුරවන්න පුළුවන් වෙයි බං 😂😂
    ඔබ වගේ මානසික රෝගියෙක්ට මම ප්‍රතිචාර දක්වන්නේ නෑ
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    යලුවනේ ඔයලා කිරියට එනකොට ගොඩාක් අය නරක විදියට බනිනවා.සමහරු ආතල් කතා කියනවා
    ඒවා අපි හැමෝටම බෙදාහදා ගමු නේද
    පැචුමා පොන්නයෙක් කියලා කියන්නේ ඇයි බං මිනිස්සු