මරණ_දඬුවම_දුන්නොත්_දෙන්නෑ.

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මරණ_දඬුවම_දුන්නොත්_දෙන්නෑ.

    මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමිවෙයි

    මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමි වනු ඇති බව යුරෝපා සංගමය අනතුරු අඟවා ඇත.

    වසර 42 කට පසු ශ්‍රී ලංකාව නැවත වරක් මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ජී.එස්.පී ප්ලස් ඇතුළු වෙළෙඳ සහන
    අහිමි වනු ඇති බවට යුරෝපා සංගම් රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය වාර්තා කර ඇත.

    මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස ඉල්ලා යුරෝපා සංගමයත් බිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය,
    රුමේනියාව, කැනඩාව, සහ නෝර්වේ යන රටවල්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පසුගියදා ලිපියක් යවා තිබිණි.

    ජී.එස්.පී ප්ලස් සහනය යනු මානව හිමිකම් ඇතුළු ජාත්‍යන්තර ප්‍රඥප්තීන්වලට අනුව කටයුතු කරන සංවර්ධනය වෙමින් පවතින රටවලට
    යුරෝපා සංගමය ලබාදෙන තීරුබදු සහනයකි. මානව හිමිකම් කඩකිරීම ඇතුළු චෝදනා කිහිපයක් නිසා 2010 දී ශ්‍රී ලංකාවට
    ජී.එස්.පී ප්ලස් සහනය අහිමි වූ අතර නව රජය බලයට පත්වීමෙන් පසුව එය නැවත ස්ථාපිත කරන ලද්දේ පසුගිය වසරේ මැයි මාසයේදීය.

    ජී.එස්.පී ප්ලස් වෙළෙඳ සහනය නිසා ශ්‍රී ලංකාව වාර්ෂිකව ආසන්න වශයෙන් යූරෝ මිලියන 300ක (එක්සත් ජනපද ඩොලර් මිලියන 350)ක
    ප්‍රතිලාභයක් හිමිවන බව යුරෝපා සංගම් රාජ්‍ය තාන්ත්‍රිකයෝ පවසති

    http://www.lankadeepa.lk/top_story/...කාවට-ජී-එස්-පී-ප්ලස්-සහනය-අහිමිවෙයි/10-532958

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    maiyata mole na,deyak kiyanna kalin hithala balan na ninden ahrila dodonawa,sheet thahanama wage
     
    • Like
    Reactions: stasia

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    onna oka tamai kiyanne casino dala, ganika wurthiya neetigatha karala hari lankawata salli hoyanna ona kiyala.
    nattan GSP+ wage huttawal walata rate neeti kriyatmaka karannath bariwenawa.

    euro 300 million walata ratak wenas karanna puluwan hati :dull:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    :rofl::rofl::rofl:kaala warenko.kohomada un apiwa control karanna hadana hati.un mahindata kamathi nathtthe onna oka thama.nathuwa apita aadre hinda nemeyi.danwath therum ganilla.:rofl:
     
    singappore wage ratawal nam okunwa satha pahakata ganan ganne naha.unge rateth marana daduwama thiyenawa.:yes:eka parak amrican kollekuth ellala maruwa wall ekaka monada kurutu gaala.:rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,002
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    singappore wage ratawal nam okunwa satha pahakata ganan ganne naha.unge rateth marana daduwama thiyenawa.:yes:eka parak amrican kollekuth ellala maruwa wall ekaka monada kurutu gaala.:rofl:

    ග්‍රැම් 1ක්ද කොහෙද අතේ තිබිල අහු උනත් එල්ලනවලු..ලංකාවෙනම් අහින්සක මිනිස්සුත් අහු කරයිද දන්නෑ තරහට,එහෙම පොලීසියෙ එවුන්නෙ ඉන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,766
    113
    මම නම් ඔය දඬුවමට කැමති නෑ බන්. වරදක් නොකරපු අහිංසකයෙක් මැරෙන්නත් පුළුවන්. පලිගැනීමක් විදිහට කොටු කරන්නත් පුළුවන්. ඒත් ඉතින් රටේ බහුතරයකගේ කැමැත්තක් තියෙන නිසා ඒ ගැන කතා කරලා වැඩක් නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    singappore wage ratawal nam okunwa satha pahakata ganan ganne naha.unge rateth marana daduwama thiyenawa.:yes:eka parak amrican kollekuth ellala maruwa wall ekaka monada kurutu gaala.:rofl:

    2500 payyawal katha karanawa euro mil 300 k kiyanne ratak widiyata gatttama kochchara podi ganak da.. ekatat puka denna wela :dull:

    mama eye dakka kylie jenner kiyala kellek world youngest millionare wenna hadanawa. awrudu 19 i da koheda. danatat $900 million tiyenawalu. ekitat wada pallehayin ne inne ape ratama. lajjai oiii :baffled::baffled::sorry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    මම නම් ඔය දඬුවමට කැමති නෑ බන්. වරදක් නොකරපු අහිංසකයෙක් මැරෙන්නත් පුළුවන්. පලිගැනීමක් විදිහට කොටු කරන්නත් පුළුවන්. ඒත් ඉතින් රටේ බහුතරයකගේ කැමැත්තක් තියෙන නිසා ඒ ගැන කතා කරලා වැඩක් නෑ.

    mona daduwama unath denna ona issella rate neetiya hariyata kriyathmaka karala. eka karanne na kawadawath.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කට්ටියක් බලං ඉන්නෙ සුද්දො ඇවිල්ල මේ රට අල්ලගන්නකං මේ අල්ලගන්නැතුවම අපිව පාලනය කරන්නෙ
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    :rofl::rofl::rofl:kaala warenko.kohomada un apiwa control karanna hadana hati.un mahindata kamathi nathtthe onna oka thama.nathuwa apita aadre hinda nemeyi.danwath therum ganilla.:rofl:

    නෑ බන් එහෙම එකක් නෙවෙයි මෙතන තියෙන්නෙ.යුරෝප් යුනියන් එක අන්ත ලිබරල් .උන් කැපිටල් පනිශ්මන්ට් එක දරුණු දඩුවමක් විදිහට දකින්නෙ මොනම වැරැද්දටත්.උන් ලෝකේ තියෙන හැමරටකටම බලකරනවා ඕක නවත්වන්න කියලා.සමහර බලවත් රටවල් ගනන්ගන්නෙ නෑ වගේම ඕක නවත වන්නෙත් නෑ රටේ අපරාධ අඩු කරන්න ඕන නිසා.අපි වගේරටවල් වලට ඉතින් ණය කොන්දේසි විදිහට තමා එන්නෙ..civil rights,LGBTQ Rights ඕවත් බල කරනවා සම්මත කරන්න කියලා.:P
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,766
    113
    mona daduwama unath denna ona issella rate neetiya hariyata kriyathmaka karala. eka karanne na kawadawath.

    ඒකනෙ. නීතියක් නැති රටේ ලොකු ලොකු දඩුවම් දෙන්න යනවා. මුන්ට පිස්සු. තියෙන නීති ටික හොඳටම ඇති මේ රට සුද්ද කරලා ගන්න. ඒත් ඉතින් රටේ නීති හදන උන්මනෙ ඒවා කඩන්නෙ. අපේ රටට බඩුම තමයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    නෑ බන් එහෙම එකක් නෙවෙයි මෙතන තියෙන්නෙ.යුරෝප් යුනියන් එක අන්ත ලිබරල් .උන් කැපිටල් පනිශ්මන්ට් එක දරුණු දඩුවමක් විදිහට දකින්නෙ මොනම වැරැද්දටත්.උන් ලෝකේ තියෙන හැමරටකටම බලකරනවා ඕක නවත්වන්න කියලා.සමහර බලවත් රටවල් ගනන්ගන්නෙ නෑ වගේම ඕක නවත වන්නෙත් නෑ රටේ අපරාධ අඩු කරන්න ඕන නිසා.අපි වගේරටවල් වලට ඉතින් ණ්‍ය කොන්දේසි විදිහට තමා එන්නෙ..civil rights,LGBTQ Rights ඕවත් බල කරනවා සම්මත කරන්න කියලා.:P

    salli & balaya tama ratak widiyata godanagenna ona. puka wikunala hari eka karanna ona...