Old Rupavahini Teledrama

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    මචංල, කලින් රුපවාහිනියේ ගිය ටෙලි ඩ්රාම එකක් නම හොයල දෙන්න.


    ප්‍රදාන නළුවා; රොෂාන් රවීන්ද්‍ර


    තව එකේ හිටිය ශිරෝෂි රොමේෂික, මේදා ජයරත්න, අංජුල රාජපක්ෂ, වර්ෂ පෙරේරා(සිරස ප්රෙසේන්ටෙර්), රයන් වන්රෝයන්


    රොෂාන් design firm එකක අර්ටිස්ට් කෙනෙක් විදියට වැඩ කරන එකක්, painter කෙනෙක්
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මචංල, කලින් රුපවාහිනියේ ගිය ටෙලි ඩ්රාම එකක් නම හොයල දෙන්න.


    ප්‍රදාන නළුවා; රොෂාන් රවීන්ද්‍ර


    තව එකේ හිටිය ශිරෝෂි රොමේෂික, මේදා ජයරත්න, අංජුල රාජපක්ෂ, වර්ෂ පෙරේරා(සිරස ප්රෙසේන්ටෙර්), රයන් වන්රෝයන්


    රොෂාන් design firm එකක අර්ටිස්ට් කෙනෙක් විදියට වැඩ කරන එකක්, painter කෙනෙක්

    meka nemeyi nam uba kiyanne warna kiyana teledrama eka wenna ona.ekath oya channel eke kalin thibba wage mathakayi.

     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    meka nemeyi nam uba kiyanne warna kiyana teledrama eka wenna ona.ekath oya channel eke kalin thibba wage mathakayi.



    Meka tamai machan. seem u remember good things. Thanks


    Thanks for all others...