මෝහනය

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,819
    563
    113
    Hole
    ඇත්තටම කෙනෙක් මෝහනය කරාන්නේ කොහොමද..එහෙම පුලුවන්ද..
    මෝහනය කරන්න බැරි කවුද??
    මේ විස්තර් දන්නේ කෞව්ද???
     
    • Like
    Reactions: Darkline

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මිනිසෙකුට හොඳින් පෙනෙන ශරීරයකුත් එසේ නොපෙනන සිතක් හෙවත් මනසකුත් ඇත. ශරීරයේ ඉතාම වැදගත් අවයවයකි මොලය. මොලය විසින් ශරීරයේ අනෙක් අවයවවල යම් පාලනයක් නියාමනයක් සිදු කරයි. විද්‍යාව අනුව, මනස යනු මොලය ආශ්‍රය කරගෙන පවතින මොලයේම යම් ක්‍රියාකාරිත්වයකි. ඇත්තටම මෙහිදී මොලය කියා තනි අවයවයක් පමණක් උලුප්පා දැක්කුවත්, මොලයට තවත් හවුල්කාරයන් කිහිප දෙනෙක් සිටී. මොලය හා එම හවුල්කාරයන් සියල්ලම පොදුවේ ස්නායු පද්ධතිය ලෙස හඳුන්වනවා. ඒ අනුව, මනස යනු මුළු ස්නායු පද්ධතියම ආශ්‍රය කරගෙන පවතින ‍තත්වයක් බව මින් පැහැදිලි වෙනවා.

    සත්වයකුට පවතින්නේ එක සිතකි. එම සිතට සුවිශේෂි ලක්ෂණ ගණනාවක් පවතිනවා. තර්ක කිරීම, විශ්ලේෂණය කිරීම, සිතීම, මතක තබා ගැනීම, සතුට-දුක-තනිකම-උනන්දුව වැනි දහසකුත් හැඟීම් හා භාවයන් ඇති කර ගැනීම, යම් යම් දේ සාධාරණීකරණය කිරීම වැනි නොයෙක් ඥාණන ක්‍රියාවන් මනසින් සිදු කරනවා. විද්‍යාව ඔස්සේ තවදුරටත් මේවා අධ්‍යනය කරගෙන යන විට, මනස තුළ මේවා සිදු වන්නේ විවිධ මට්ටම් හෝ ආකාරවලින් බව පෙනී ගියා. ඒ අනුව විද්‍යාඥයන් මනස කොටස් කිහිපයකට බෙදා දැක්වූවා. බොහෝ අය උඩු සිත හා යටි සිත ලෙස පවසන්නේ මෙලස කළ එක්තරා බෙදීමක්. එහෙත් නිවැරදිව තවත් සියුම්ව සලකා බලන විට, මනස කොටස් තුනකට බෙදා දක්වන්නටත් පුළුවන්. එය සවිඥානය, උප-විඥානය, හා අවිඥානය ලෙසයි. ඇත්තටම මෝහනය අධ්‍යනය කිරීමට මෙම බෙදීම ඉතාම යෝග්‍යයි. උඩු සිතටම තමයි සවිඥානය කියන්නේ. උපවිඥානය හා අවිඥානය යන දෙකටම තමයි යටි සිත කියන්නේ.

    අවිඥානය සම්පූර්ණයෙන්ම වට කර ගෙන උපවිඥානය පිහිටනවා. හරියට පොල්ගෙඩියක මදය වටකරගෙන පොල් කට්ට පිහිටනවා වාගේ. එලෙසම එම දෙකම වටකරගෙන සවිඥානය පිහිටිනවා. ඇත්තටම රූපමය ආකාරයට, ඒ කියන්නේ ආකෘතියක් ලෙස එහෙම පැහැදිලි කළත්, සැබැවින්ම ඒවා එකිනෙකාට සාපේක්ෂව තිබෙන්නේ කෙසේදැයි කිසිවෙක් නොදනී. සාමාන්‍යයෙන් ජීවියෙක්/මනුෂ්‍යයෙක් ජීවත්වන විට මෙම මනස් තුනම ඒ ඒ මට්ටම්වලින් සමගාමීව ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අධ්‍යනය පහසුව තකා එලෙස තුන් ආකාරයට බෙදුවත් සත්‍ය ලෙස ඒ තුනම එකක් ලෙසයි ක්‍රියාත්මක වෙන්නේ.

    උපවිඥානයේ තමයි දිගු කාලීන මතකය පවතින්නේ. තවද, හැඟීම් හා භාවයන් තැන්පත් වන්නේද එහිමයි. අපේ පුරුදු සියල්ලම ගබඩා වී පවතින්නේය උපවිඥානයේ. මෙලෙස උපවිඥානය සතු තවත් ලක්ෂණ ගණනාවක් පවතිනවා. ඔබේ හොඳ සහ නරක ජීවන තත්තවයන් දෙකටම වග කියන්නේ මෙම උපවිඥානයයි. උදාහරණයක් ලෙස, ඔබ සිගරට් බොන නරක පුරුද්ද ඇති කරගෙන තිබේ නම්, එම පුරුද්ද පවතින්නේ මෙම උපවිඥානයේය. සවිඥානයටද සුවිශේෂි ලක්ෂණ ගණනාවක් පවතිනවා. තර්ක කිරීම, තමන් දරන මතය සාධාරණ බව තහවුරු කිරීමට වෑයම් කිරීම, බාහිරින් හෝ ශරීරය අභ්‍යන්තරයෙන් වුවද මනසට ලැබෙන පණ්වුඩ යටි සිතට යෑමේදී විකෘති කිරීම ඒ අතර ප්‍රමුඛ වෙනවා.

    ඉහත කෙටි විස්තරය සලකා බැලූ පසු දැන් අපට පුළුවන් මෝහනය යනු ඇත්තටම කුමක්දැයි විද්‍යාත්මකව බැලීමට. මෝහනය යනු උඩු සිතේ බලපෑම ඉතා අවම කර, යටි සිත සමග ඍජු සම්බන්ධයක් ගොඩනඟා ගැනීම හා මෝහනයට පත්වන තැනැත්තාට අවශ්‍ය (කැමැති) යෝජනා පමණක් යටි සිතට (උඩු සිතෙන් ඇති කරන කිසිම විකෘතියකින් තොරව) ඇතුළු වීමට ඉඩ සැලැස්වීමයි.

    මෝහනය පිළිබද ඉහත අර්ථකථනය දුටු විට, එහි කොටස් දෙකක් පවතින බව පෙනේ. බොහෝ අය මෝහනය ලෙස දකින්නේ ඉන් පළමු කොටස පමණයි. එහෙත් ඇත්ත වශයෙන්ම මෝහනයට ඉහත කොටස් දෙකම අවශ්‍යයි. උඩු සිත තුනී කිරීම හෝ මග හැරීම හෝ එහි බලපෑම අවම කිරීම ඉතාම අත්‍යවශ්‍ය වේ. දෙවැනි කාර්යය ඉටු කිරීමට මෙම පළමු කාර්ය සිදු විය යුතුමයි. ඊට හේතුව මෙයයි. ඔබට සිගරට් බොන පුරුද්ද අත් හැරීමට අවශ්‍ය නම්, ඒ සම්බන්ධව යටි සිතේ පැලපදියම්ව පවතින අදහස්/තොරතුරු වෙනස් කළ යුතුය. ඒ සඳහා කියන යෝජනා නිකංම ඔබ සාමාන්‍ය සිහියෙන් සිටින විට කියපු විට, උඩු සිත විසින් ඒවා යටි සිතට ඒ විදයටම යන්නට දෙන්නේ නැහැ. ඊට හේතුව උඩු සිතේ පවතින ලක්ෂණයක් බව දැන් ඔබ දන්නවා. ඇත්තටම උඩු සිතේ මෙම ක්‍රියාවට අවධි සාධකය යන විද්‍යාත්මක නම භාවිතා වෙනවා. මෝහනයේදී මෙම අවධි සාධකය මැඩ පවත්වනවා. ඒ විතරක් නොවේ, අවධි සාධකය තුනී කළාට පසුව වුවත් මෝහනයට පත් තැනැත්තාට යෝජනා කරන ඒවා නිකංම භාර ගන්නේ නැත. ඔහුට අවශ්‍ය කරන යෝජනා පමණයි ඔහු භාර ගන්නේ. මින් ඇත්ත වශයෙන්ම යම් ආරක්ෂාවක් ඔහුට ලැබෙනවා. එහෙම නැති වුවොත් ඕනම කෙනෙක්ට වෙනත් කෙනෙකු මෝහනයට පත් කර තමන්ට අවශ්‍ය දේවල් ඔහු ලවා කරවා ගන්නට හැකියාවක් ලැබෙනවා. ඇත්තටම චිත්‍රපටිවල නම් එබදු දර්ශන තිබෙනවා. එහේත් ඒවා සම්පූර්ණයෙන්ම සාවද්‍ය වේ.
     
    • Like
    Reactions: stasia

    ඔහුට අවශ්‍ය දේවල් පමණයි කියල නිගම්නය් කරන්නේ කෞව්ද?
    මෝහනය කරාට පස්සේ අපි නිදාගෙන වගේනේ ඉන්නේ....එක තීරනය වෙන්නේ කොහමද??
    මට මෝහනය වෙන්න අවශයි..එකකරන්න පුලුවන්ඩ්..හිතේ වධ දෙන ප්‍රශ්න කීපයක්...මෝහනයෙන් මේ දේවල් ඉඑවත් කරගන්න පුලුවන්ධ..ඒ ප්‍රශ්න මගේ ප්‍රස්න්ලිට්ය් එකට ප්‍රශ්නයක් වේගෙන මගේ LIFE STYLE G EKATA එෆ්ෆ්ක්ට් එකක් වෙනවා කියල තේරෙනව හෙල්ප් මේ
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ඔහුට අවශ්‍ය දේවල් පමණයි කියල නිගම්නය් කරන්නේ කෞව්ද?
    මෝහනය කරාට පස්සේ අපි නිදාගෙන වගේනේ ඉන්නේ....එක තීරනය වෙන්නේ කොහමද??
    මට මෝහනය වෙන්න අවශයි..එකකරන්න පුලුවන්ඩ්..හිතේ වධ දෙන ප්‍රශ්න කීපයක්...මෝහනයෙන් මේ දේවල් ඉඑවත් කරගන්න පුලුවන්ධ..ඒ ප්‍රශ්න මගේ ප්‍රස්න්ලිට්ය් එකට ප්‍රශ්නයක් වේගෙන මගේ LIFE STYLE G EKATA එෆ්ෆ්ක්ට් එකක් වෙනවා කියල තේරෙනව හෙල්ප් මේ

    article eken kiyawena widiyatanam,

    ඔහුට අවශ්‍ය දේවල් පමණයි කියල නිගම්නය් කරන්නේ කෞව්ද?
    ape yati hitha. aththatama api wada karanne ekata ona widiyatane.

    මෝහනය කරාට පස්සේ අපි නිදාගෙන වගේනේ ඉන්නේ....එක තීරනය වෙන්නේ කොහමද??
    udu sitha nidagena hitiyata yati hitha wada karanawane hama welema. api nidagena hitiyath ape yati hitha wada karanawane. e wage thamai.

    මට මෝහනය වෙන්න අවශයි..එකකරන්න පුලුවන්ඩ්..
    puluwan. danna kenek kiyai karana kenek gana. eth hama kenawama mohanna bari ayath innawa.. mohanaya gana honda wishwasekin idala eka kalanam hari.

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මෝහනයෙන් කියන දේවල් හැමවිටම ඇත්ත නෙවෙයි කියලා කියවලා තියනවා. :yes:
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ඔහුට අවශ්‍ය දේවල් පමණයි කියල නිගම්නය් කරන්නේ කෞව්ද?
    මෝහනය කරාට පස්සේ අපි නිදාගෙන වගේනේ ඉන්නේ....එක තීරනය වෙන්නේ කොහමද??
    මට මෝහනය වෙන්න අවශයි..එකකරන්න පුලුවන්ඩ්..හිතේ වධ දෙන ප්‍රශ්න කීපයක්...මෝහනයෙන් මේ දේවල් ඉඑවත් කරගන්න පුලුවන්ධ..ඒ ප්‍රශ්න මගේ ප්‍රස්න්ලිට්ය් එකට ප්‍රශ්නයක් වේගෙන මගේ LIFE STYLE G EKATA එෆ්ෆ්ක්ට් එකක් වෙනවා කියල තේරෙනව හෙල්ප් මේ

    එක එක්කෙනාට කියලවත්, ඔයා තනියම ස්වයං මෝහනයවත් කරගන්න එපා. :growl:
    වෘත්තීය සුදුසුකම් තියන කෙනෙක්ගෙන් මිස. :yes:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,819
    563
    113
    Hole
    එක එක්කෙනාට කියලවත්, ඔයා තනියම ස්වයං මෝහනයවත් කරගන්න එපා. :growl:
    වෘත්තීය සුදුසුකම් තියන කෙනෙක්ගෙන් මිස. :yes:

    mn grade 11 waladi try klaraa okkoma boru karayo..kaduwel jeewani hasantha kiyala deep hiptonism karanne naa...nikan mata nam therenne naa...mata hariyatama updes ganna knk innawada
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    mn grade 11 waladi try klaraa okkoma boru karayo..kaduwel jeewani hasantha kiyala deep hiptonism karanne naa...nikan mata nam therenne naa...mata hariyatama updes ganna knk innawada

    එහෙම කෙනෙක් හරියටම කියන්න දන්නේ නෑ, සේවය අරන් නැති නිසා. :(
    හිතේ වධ දෙන ප්‍රශ්න කීපයක්... කියලා මෝහනය වෙන්න ඕන කියලා තීරණය කළේ ඔයාම නේද?
    මං දන්න විදියට නම් මෝහනය කරන්නේ නෑ එහෙම හැමෝම.
    මනෝ වෛද්‍යරයෙක් මුණගැහිලා උපදෙස් ගත්තා නම් ඔයාගේ ප්‍රශ්න ටිකට විසඳුම් දෙයි.
    ඔය ඉන්ටර්නෙට් එකේ තියන ස්වයං මෝහනය වෙන්න කියලා තියන ඒවා නම් කරන්න යන්න එපා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    youtube video තියෙනව බලාගෙන කියන විදිහට කරපං මෝහණය වුනෑති මං වෙලා තියෙනව. පලවෙනි පාර වුන්නැත්තං කීප වතාවක් ට්‍රයි කරපං :yes:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,819
    563
    113
    Hole
    wadak na ban, 2013di oka kara, minissu 2k maranna kiyala suggestion denna try kara, uwa nagittenawa ethakota wedagath deyak karanna ba oken.

    yako minissu maranna ordr denna moll da..thamge life eka success karganna deyak kargannawa misak.....:eek::eek:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,819
    563
    113
    Hole
    youtube video තියෙනව බලාගෙන කියන විදිහට කරපං මෝහණය වුනෑති මං වෙලා තියෙනව. පලවෙනි පාර වුන්නැත්තං කීප වතාවක් ට්‍රයි කරපං :yes:

    kohamda ban....uba try karpu vidoe eka ewapan.... balanna
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    kohamda ban....uba try karpu vidoe eka ewapan.... balanna

    මේක වෙන්න ඕනෙ හරියට මතක නෑ දැන් ගොඩක් කල්. කල්ල බලපං කතා කරගන්න බැරුව ගොලු වෙනව :) මං කතා කරන්න බැරිවීගෙන යද්දි භය වෙලා නැගිට්ට :sorry: ටිකකිං හරි ගියා
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,819
    563
    113
    Hole
    hariaytama idea ekak ganna khamda mohanayen karanna puluwan de saha bari de gana..mama nam hithanne karmaya unth yati hithe thyenne kiyala....e mathakayn thamai subconscis ly apiwa contrl karanne.??
    api dan karana dewal fate eka okkma mata hithanne ehama

    yati hithe thyene tika ganata hadgathto okkma hadenawa kiyala man wsiwasa karanwa...
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,819
    563
    113
    Hole
    එහෙම කෙනෙක් හරියටම කියන්න දන්නේ නෑ, සේවය අරන් නැති නිසා. :(
    හිතේ වධ දෙන ප්‍රශ්න කීපයක්... කියලා මෝහනය වෙන්න ඕන කියලා තීරණය කළේ ඔයාම නේද?
    මං දන්න විදියට නම් මෝහනය කරන්නේ නෑ එහෙම හැමෝම.
    මනෝ වෛද්‍යරයෙක් මුණගැහිලා උපදෙස් ගත්තා නම් ඔයාගේ ප්‍රශ්න ටිකට විසඳුම් දෙයි.
    ඔය ඉන්ටර්නෙට් එකේ තියන ස්වයං මෝහනය වෙන්න කියලා තියන ඒවා නම් කරන්න යන්න එපා.

    mata salli dila hari mohanaya wennai one wela yati hithe thyen kunu ayn karala positive thinking dagannathyee prahsne amathak wenna deyak karganai onee.....eke effect ekak thynwa loku