හදිස්සියක්

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    අරු මෙකෙ ඉන්නවා නම් මෙ ත්‍රෙඩ් එක දැක්කොත්? :P

    linkedin නම් now difficult නෙද? අලුතෙන් හදන linkedin වලින් connect wenna ගියාම අමාරුයි, ටික කාලයක් යනවා, අනන් මනන් proile උත් හදන්න ඔනෙ education and experience thiyenna oney.
    ------ Post added on Jun 4, 2026 at 7:58 PM

    premium trial gattama ona ekekta message ekak yawanna puluwan

    thawa samaharu inmail inward open karala tiyenne.. ewata message danna premium oneth na
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,622
    16,279
    113
    KYC (know your customer) නැති provider කෙනෙක් හොයාගන්න වෙනවා.

    Cash හෝ crypto (Monero) වලින් pay කරන්න වෙනවා.

    ඉස්සර Proton Mail ඔහොමයි. Switzerland උසාවියට විතරයි යටත්.

    හැබැයි මෑතක මම දැක්කා USA කේස් එකකදී ඉල්ලපු එකෙක්ගෙ payment විස්තර දීලා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,666
    113
    අරු මෙකෙ ඉන්නවා නම් මෙ ත්‍රෙඩ් එක දැක්කොත්? :P

    linkedin නම් now difficult නෙද? අලුතෙන් හදන linkedin වලින් connect wenna ගියාම අමාරුයි, ටික කාලයක් යනවා, අනන් මනන් proile උත් හදන්න ඔනෙ education and experience thiyenna oney.
    ------ Post added on Jun 4, 2026 at 7:58 PM
    email තමා ලේසිම විදිය බන්, department wide ටාර්ගට් කරලා යැව්වානම් අනිවා ප්‍රතිපල හම්බෙයි. අනිත් පැත්තට හොයන්නත් අමාරුයි මොකද නඩු දන්නෙ /cert යන්නෙ නැතුව details ඉල්ලන්න බැරි නිසා
     
    • Haha
    Reactions: Ldy

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    premium trial gattama ona ekekta message ekak yawanna puluwan

    thawa samaharu inmail inward open karala tiyenne.. ewata message danna premium oneth na
    Linked In premium free? nathnam ithin phone numbers, credit card wage ewath okath ekka register wenawa, wate ewunta penne na eth investigate wunoth owa hoyanna puluwan ney