a\l guessed ewa balanna epada?

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    hathara athin ma guesses godak hambu Una... E unaata mage serama tika ekathu Karan padam koranna gaththa witharai revision Teachersla okkoma kiwwa me dawas wala sms eno ned guess dala...ubala oya ekak wath balanna Epa kiyala.... Hmbu unu guessed q okkogema thiyenne ekama dewal..maths un innw nm maths hodata krplla mepara amaru ma ekalu denne.
    Klin liypu un kiyandako guesses blna eka aulda? Ubla amaruwe watila thiyenawa da?
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    ඔය guess ටිකත් සාමාන්‍ය පෙරහුරු ගැටලු වගේ උත්තර ලියලා පුරුදු වෙයන්. නමුත් ඒ මත depend වෙන්න යන්න එපා. අනිවාර්යයෙන් පුලුවන් විදියට මුලු සිලබස් එකම උඩින් පල්ලෙන් review කරන්න.

    උඹට ජය! :D
     

    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    Better to pay more attention on guess q areas coz those are made by experianced tution class teachers. Since they have spent much more time with their sub speciality they would have better guesses.
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    අඩේ උඹලා විභාග කරලා ඉවර වෙල ඔය ගෙස් පේපර් ටික හැමෝටම බලාගන්න කිරියේ දාපල්ලා. ලබන අවුරුද්දේ විභාග කරන උන්ටත් වැදගත් වෙයි.
    ජය
     

    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    ඔය guess ටිකත් සාමාන්‍ය පෙරහුරු ගැටලු වගේ උත්තර ලියලා පුරුදු වෙයන්. නමුත් ඒ මත depend වෙන්න යන්න එපා. අනිවාර්යයෙන් පුලුවන් විදියට මුලු සිලබස් එකම උඩින් පල්ලෙන් review කරන්න.

    උඹට ජය! :D

    You must be a doctor?isn't it ?
    Please give me some advice to enter medical school
     

    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    echchara podi aya innawa da meke?
    අඩේ උඹලා විභාග කරලා ඉවර වෙල ඔය ගෙස් පේපර් ටික හැමෝටම බලාගන්න කිරියේ දාපල්ලා. ලබන අවුරුද්දේ විභාග කරන උන්ටත් වැදගත් වෙයි.
    ජය
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිරියේ එල්ලිලා ඉන්න එපා බං. අන්තිම මොහොතේ ටිකක් ඉෆෙක්ටිව් විදියට දන්නා දේ පොලිෂ් කර ගනින්. මේක කොහෙවත් යන්නේ නැ නේහ්, විභාගේ කරලා වරෙන් ඉස්සෙල්ලම....
    මේකේ කල් මරන්න එපා බං.