Fantastic Beasts: The Crimes of Grindelwald - Official Comic-Con Trailer

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Nicolas Flamel innawa neda. Kalin Harry potter film ekakawath porawa pennuwe na mathaka widiyata :shocked:

    දැන් මැරිල :) philosopher's stone වල stone එක හැදුව කියන්නෙ මෙයා :yes: ඒක විනාශ කලාට පස්සෙ flamel මැරුණ :(
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa

    ehema wenna puluwanda? meya marunanam ehema wenna one stone eka destroy karapu wele neme neda, eita kalin Professor Quirrell/Voldemort meyagen eka horakan karanna one neda? anna e horakan karapu welei neda marenna one? manz gen eka nathi una nisa?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ehema wenna puluwanda? meya marunanam ehema wenna one stone eka destroy karapu wele neme neda, eita kalin Professor Quirrell/Voldemort meyagen eka horakan karanna one neda? anna e horakan karapu welei neda marenna one? manz gen eka nathi una nisa?

    Voldermort ට stone එක ගන්න බැරිවුනානෙ. philosopher's stone වල අන්තිමට prof dumbledore harry ට කියනවනෙ flamel එක්ක කතා කලා, flamel stone එක විනාශ කරන්න තීරණය කලා කියල. ඒ කියන්නෙ flamel දැන් මැරිල ඉන්න ඕනෙ. :yes: stone එක තමන්ගෙ අතිං නැති වුනාට මැරෙන්න බෑනෙ බං. 1 අන්තිමට stone එක තියෙන්නෙ harry ගෙ සාක්කුවෙනෙ‍ෙ :) stone එක කාට හරි පාවිච්චි කරන්න නැතුව නිකං හොයාගන්න ඕනෙ වුනොත් නිකංම ලැබෙන්න හදල තියෙන්නෙ :yes: stone එක තියෙනකං flamel ජීවත් වෙනව.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Voldermort ට stone එක ගන්න බැරිවුනානෙ. philosopher's stone වල අන්තිමට prof dumbledore harry ට කියනවනෙ flamel එක්ක කතා කලා, flamel stone එක විනාශ කරන්න තීරණය කලා කියල. ඒ කියන්නෙ flamel දැන් මැරිල ඉන්න ඕනෙ. :yes: stone එක තමන්ගෙ අතිං නැති වුනාට මැරෙන්න බෑනෙ බං. 1 අන්තිමට stone එක තියෙන්නෙ harry ගෙ සාක්කුවෙනෙ‍ෙ :) stone එක කාට හරි පාවිච්චි කරන්න නැතුව නිකං හොයාගන්න ඕනෙ වුනොත් නිකංම ලැබෙන්න හදල තියෙන්නෙ :yes: stone එක තියෙනකං flamel ජීවත් වෙනව.
    ah hari hari. danui therune :yes::yes: