Land Rover Range Rover 1990. 1992 1995
![]()
කියක් වගෙ දෙනවද
mini cooper walata denawada?



japan walin import karanna lease ekak danna puluwanda
Machan allion ekak gannawa nam 85%k lease ek aran uparima awurudu kiyakata ganna puluwanda? Monthly kiyak gewanna oaneda? Samanyen interest eka kiyak watenawada?
Mage yaluwekta dana ganna ahanne.wisthare pm ekak wath danna.
ඔන්න මාත් මෙලෝ හසරක් දන්නේ නැතිවපලවෙනි වාහනේ ගන්න හිත හිත ඉන්නකොට මේ ත්රෙඩ් එක දැක්කා... චැට් එකක් දාල ලීසින් ගැන අහපු තැන ඉඳලා අද වාහනේ ගෙනාපු වෙලාව වෙනකන්..මූට කෝල් කර කර වද දුන්නා. ඒ හැම වෙලේම සරලව වැඩේ කියලා දුන්නා
, කිසිම කරදරයක් නැතිව වාහනේ ගත්තා... තාම ඇස් දෙකට දැකලත් නෑ...
Thanks a lot bro!
Fully recommended service![]()