කතොලික පල්ලියෙ මූලස්තානය.. "වතිකානුව"
Secret Access The Vatican 2011 මෙ ෆිල්ම් එක බලන්න.. වතිකානුව ගැන ගොඩක් දේවල් දැනගන්න පුලුවන්. පාප් තුමා කියන්නෙ සුවිශෙශ චරිතරයක් වතිකානුවට. වතිකානු රාජ්ය කතොලික දහහමට විතරක් නෙමෙයි.. බුදු දහමට, හින්දු දර්මයට වගෙ අනිකුත් ආගම් වලට අපහාසයක්වත් අනතුරක්වත් කරනෙ නැ.. වතිකානු කවුතුකාගාරෙ තියනවා ගොඩාක් බුදු පිලිම, ශිව දේව ප්රතිමා.. එවා එයාල සන්රක්ශනය කරනවා.. බාමියන් බුදු පිලිම ටික කඩපු පාහරයන්ට මෙවා ආදර්ශ..
එබ්රහම් ලින්කන් ඇමෙරිකානු ජනාදිපති තුමා යුද්ද කාලෙ ලියපු ලියුම්, තව ගොඩාක් අයිතිහාසික පූජනිය දෙවල් ගොඩාක් මෙ කවුතුකාගාරෙ තියනවා.. සාමන්ය මිනිස්සුන්ට දකින්න නොලැබෙන ගොඩක් දෙවල් මෙ ෆිල්ම් එකෙ තියනවා.. මම මෙක පොස්ට් එකක් හැටියට වෙන ත්රේඩ් එකක දැම්ම.. එත් මට හිතුනා ත්රේඩ් එකක් දැම්මොත් ප්රයොජනවත් වෙයි කියලා.. මෙ ෆිල්ම් එකෙ torrent file එක මම හොයලා දාන්නම්..
කතොලික අයත් සමහරවිට මෙවා දැකලා නැතුව ඇති මගෙ හිතෙ.. බලන්න වටිනවා..

Last edited: