Gewal Hadapu kattiya enna

FCB

Well-known member
  • Jul 18, 2009
    3,055
    692
    113
    මම මගෙ ගෙය හඩන්න පටන් ගන්න ඉන්නෙ එලග මාසෙ.
    ඹාස් ල ව හම්බුන
    ලොකු බාස් - 2500 LKR දවසට
    මෙසන් ඹාස් - 2200 LKR දවසට
    ඝොලයො - 1700 LKR දවසට

    මෙ ගානඩ දවසෙ කුලිය යන්නෙ මෙ දවස් වල?
    මම cඔන්ට්‍රcට් ඩෙන්නෙ නේ මට ලාබෙට සීමෙන්ති අරෙන්න හම ඩෙයක් ම ලබෙන නිසා.

    තන්ක්ස්
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබ සබ්ජෙක්ට එක හොදටම දන්නවනම් සහ වැඩකරන තැන හැමවෙලේම ඇහැගහනම ඉන්න පුළුවන් නම් විතරක් දවස් කුලියට වැඩේ කරගනින් .

    හැබැයි ඔය දෙකෙන් එකක් හරි කරන්න බැරිනම් හොදම දේ කන්ට්‍රච්ට් දෙන එක .

    නැත්නම් බාසල වැඩේ අතගගා ඉදල උබව හූරන් කයි :dull:
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,055
    692
    113
    මරුසිරා;23447392 said:
    උබ සබ්ජෙක්ට එක හොදටම දන්නවනම් සහ වැඩකරන තැන හැමවෙලේම ඇහැගහනම ඉන්න පුළුවන් නම් විතරක් දවස් කුලියට වැඩේ කරගනින් .

    හැබැයි ඔය දෙකෙන් එකක් හරි කරන්න බැරිනම් හොදම දේ කන්ට්‍රච්ට් දෙන එක .

    නැත්නම් බාසල වැඩේ අතගගා ඉදල උබව හූරන් කයි :dull:

    mama lagamia inna yanne
    oya ganna saadaranada machan?
     
    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    වහල හදන වඩු බාස් ලගේ දවසේ කුලිය කියද ?