වයිෆ්ට ස්කුටර් එකක්

aladin89

Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    වයිෆ්ට ස්කුටර් එකක්

    වයිෆ්ට ස්කුටර් එකක් අරන් දෙන්න කියල බැලුවේ. මොකද්ද ගන්න හොද වර්ගය.

    මිලගණන්, ස්පෙයාපාට්ස්, සර්විස්... මේවා ගැන බලද්දී මොකද්ද හොද model එක ?
    :):):)
     
    Last edited:

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    macho koti2 ka vithara life insurance ekakuth dapan wifeta
    ubata masa 2 thunen salli tika ganna puluvan
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    වයිෆ්ට ස්කුටර් එකක් අරන් දෙන්න කියල බැලුවේ. මොකද්ද ගන්න හොද වර්ගය.
    වයිෆ්ට ස්කුටර් එකක් අරන් දෙන්න කියල බැලුවේ. මොකද්ද ගන්න හොද වර්ගය.
    මිලගණන්, ස්පෙයාපාට්ස්, සර්විස්... මේවා ගැන බලද්දී මොකද්ද හොද model එක ?
    :):):)

    https://www.elakiri.com/forum/showthread.php?t=1833280&highlight=scooter
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    kiwwata wedak ne ban. teaching karanne. thawa class ehema karanawa. ewata yanna enna thama machan.

    Itin ban wagon r ekak aran diyanko lease ekak dala. Bikes gannawa nan oya scooters wala brakes ehema adui bn. Himeeta yanna kiyapan
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    giphy.gif


    අජාසත්ත ස්කූටර තුරඟා පිට වඩිනා....♪♫
    කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා....♫..♪...♪
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    giphy.gif


    අජාසත්ත ස්කූටර තුරඟා පිට වඩිනා....♪♫
    කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා....♫..♪...♪

    අජානේය බං අජාසත්ත නෙමේ
     
    • Like
    Reactions: Lejayange

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අනේ මන්ද බන් මේ ගැනනම් කියන්න.ගොඩක් පරිස්සමෙන් කල්පනාවෙන් පදින්න කියපන්.ප්‍රශ්න ඔලුවේ තියාගන්නේ නැතිව. :confused: