එල මචං මම කොලඹ කොලබින් පිට පදින්නෙත් නෑ ලග අහල පහල පදින්න කඩේට යන්න වගේදුර යනවානම් කාර් එකෙ හරි බස් එකේ හරි තමා ඒත් ජික්සර් එකට නම් මම ආසම නෑ ඒක මට නම් හෙන කැතයි ....
kadeta yanna wage nam dio ekak ganin




hornet eke dan enne mat colours witarada koheda poddak hoyala balapan
mat colour nam chora tika dawasakin..






