Laptop keyboard අවුලක්

slml

Well-known member
  • Sep 28, 2017
    467
    31
    83
    Mcnla mage laptop keyboard eka auto type wenawa bn samahara keys. Meka hada ganna widiyak kiyapallako. Hariyata adura ganna ba samahara keys mnada kiyala
     
    nisal456

    Junior member
  • Jul 26, 2009
    538
    11
    18
    Mageth oye case eke awa ban lenovo lap ekete.maru keranne giyame 4500k witere illuwa.eth lap eke wadiye use keranneth na.mame lap keyboard eke fix wene screw tike burul kela tikak.eetepasse hari giya matenam
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    ගොඩක් laptop වලට ටිකක් කල් යනකොට එන ප්‍රශ්නයක් මේක.
    හදන්න ගෙනිච්චම කියන්නේ Keyboard එක මාරු කරන්න කියලා. :yes:

    වැඩිය අවශ්‍ය වෙන්නේ නැති Key එකක් වගේ නම් Auto press වෙන්නේ,
    ඒ key එක වැඩ කරන එක නවත්තන්න පුළුවන්.

    SharpKeys කියලා Software එකක් තියනවා.
    හැබැයි key එක මොකක්ද කියලා දැනගන්න වෙනවා. :dull:

    auto press වෙන key එක දැනගන්න මෙහෙම කරන්න...
    auto press වෙන වෙලාවට notepad open කරලා බලන්න.
    notepad එකේ type වෙන key එකක් නෙවෙයි නම්, Sharpkey එකෙන්ම බලාගන්න පුළුවන් වෙයි බොහෝදුරට.
    key auto press වෙනවා කියලා දැනෙන වෙලාවට,
    SharpKeys Main Window > 'add' button > 'type key' button ගියාම එන box එකෙන් type වෙන ඕනේ key එකක් හඳුනගන්නවා.

    ඊට පස්සේ ඒ Key එක SharpKeys Software එකෙන්ම Turn Off කරන්න.

    නිතර අවශ්‍ය වෙන keys මේ ක්‍රමයට turn off කළොත් නම් වැඩ කරන්න අමාරු වෙයි.
    External Keyboard එකකටවත් වැඩ කරන්නේ නෑ එතකොට. :(

    යාළුවෙක්ගේ laptop එකකට ඔහොම වෙලා මම හදලා දුන්නේ මේ ක්‍රමයට.
    මීට වඩා හොඳ ක්‍රම තියනම් කට්ටිය කියයි. :yes:

    bump
     
    Last edited:

    slml

    Well-known member
  • Sep 28, 2017
    467
    31
    83
    Mageth oye case eke awa ban lenovo lap ekete.maru keranne giyame 4500k witere illuwa.eth lap eke wadiye use keranneth na.mame lap keyboard eke fix wene screw tike burul kela tikak.eetepasse hari giya matenam

    Mcn barida bn lap keyboard eka disable karala wena usv keyboard ekak aran pavichchi karanna
     
    slml

    Well-known member
  • Sep 28, 2017
    467
    31
    83

    ගොඩක් laptop වලට ටිකක් කල් යනකොට එන ප්‍රශ්නයක් මේක.
    හදන්න ගෙනිච්චම කියන්නේ Keyboard එක මාරු කරන්න කියලා. :yes:

    වැඩිය අවශ්‍ය වෙන්නේ නැති Key එකක් වගේ නම් Auto press වෙන්නේ,
    ඒ key එක වැඩ කරන එක නවත්තන්න පුළුවන්.

    SharpKeys කියලා Software එකක් තියනවා.
    හැබැයි key එක මොකක්ද කියලා දැනගන්න වෙනවා. :dull:

    auto press වෙන key එක දැනගන්න මෙහෙම කරන්න...
    auto press වෙන වෙලාවට notepad open කරලා බලන්න.
    notepad එකේ type වෙන key එකක් නෙවෙයි නම්, Sharpkey එකෙන්ම බලාගන්න පුළුවන් වෙයි බොහෝදුරට.
    key auto press වෙනවා කියලා දැනෙන වෙලාවට,
    SharpKeys Main Window > 'add' button > 'type key' button ගියාම එන box එකෙන් type වෙන ඕනේ key එකක් හඳුනගන්නවා.

    ඊට පස්සේ ඒ Key එක SharpKeys Software එකෙන්ම Turn Off කරන්න.

    නිතර අවශ්‍ය වෙන keys මේ ක්‍රමයට turn off කළොත් නම් වැඩ කරන්න අමාරු වෙයි.
    External Keyboard එකකටවත් වැඩ කරන්නේ නෑ එතකොට. :(

    යාළුවෙක්ගේ laptop එකකට ඔහොම වෙලා මම හදලා දුන්නේ මේ ක්‍රමයට.
    මීට වඩා හොඳ ක්‍රම තියනම් කට්ටිය කියයි. :yes:

    bump

    Mcn ethakota external ekata wada karanneth nadda mcn.
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    USB KB ekak use karanna puluwannam keyboard eke ribbon eka galawanna. ehema nathnath Dishta Didin qwa wage aul keys tika balagena e keys galawala balanna. oyatama karaganna puluwan youtube eke balanna keys galawana widiya.
     
    slml

    Well-known member
  • Sep 28, 2017
    467
    31
    83
    USB KB ekak use karanna puluwannam keyboard eke ribbon eka galawanna. ehema nathnath Dishta Didin qwa wage aul keys tika balagena e keys galawala balanna. oyatama karaganna puluwan youtube eke balanna keys galawana widiya.

    Mcn ehena key off karala external ekak use karata awlak nadda
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Mcn ethakota external ekata wada karanneth nadda mcn.

    නෑ. :no:
    External Keyboard එකේ Key වැඩ කරන්නෙත් නැති එක තමයි SharpKey එකේ තියන ප්‍රශ්නේ. :(
    හැබැයි On Screen Keyboard එකෙන් නම් ඒ Key වැඩ. :yes:
     
    Last edited: