මන් ඊයේ දෙමල කඩේකින් උදේට වැඩේ කාල ප්ලේන්ටියක් බිව්වා. මට සේර්වේ කරපු ටැමිල් පොරට සිංහල එච්චර බෑ . හැබයි හොදට හිනාවල පුලුවන් තරමට සිංහලෙන් කතා කරල serve කරා . ඉතුරු සල්ලි අපහු ගෙනල්ල දුන්නට මන් ටිප් එකට කීයක් වත් තිව්වේ නැ . කඩෙන් පිට වුන වෙලාවේ ඉදන් මට හෙන අප්සෙට් වගේ බන් 
ආපහු ගිය දවසට කීයක් හරි දීල එන්න ඕන.
උබල ඔය ටිප් එක දෙන එක ගැන මොකද කියන්නේ? විශේෂ අත්දැකීම් තියෙනවනන් දාපං මචං

ආපහු ගිය දවසට කීයක් හරි දීල එන්න ඕන.උබල ඔය ටිප් එක දෙන එක ගැන මොකද කියන්නේ? විශේෂ අත්දැකීම් තියෙනවනන් දාපං මචං
