iphone 8 plus

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Machanla mama denata iphone 7 ekak pavchi karanne.

    Mata iphone 8 ekak hari iphone 8 plus ekak hari ganna one..

    iphone 7 ekey iphone 8 ekey loku venasak ne neda?

    Podi upadesak dipallako..

    iphone 8 ekak gananada nethnam kelinma iphone 8 plus ekakma gannada?
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ජින්තුවා;23468346 said:
    7 eken 8 ekata yana ekaterumak nathi wadak. wadakata athi dekata tiyenne wireless charging witarai.

    tnx.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    apple ල දැන් ඔය design එක continue කරන්නේ නෑනේ බන් :no: x එකටම පලයන් :yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,356
    19,455
    113
    Colombo
    දැන් නම් 8 හරි 8+ හරි ගන්න එක මෝඩ කමක්
    මොකද ඩිවියිස් දෙකේ ලොකු වෙනසක් නැහැ. වයර්ලස් චාජින් සහ ග්ලාස් බැක් එක විතරයි ලොකු වෙනසකට තියෙන්නෙ
    පර්ෆෝමන්ස් දැනෙන වෙනසක් නැහැ මොකද දැනට 7 එකත් ස්මූත්ලි ඕන වැඩක් කරන්න පුලුවන් නිසා

    තව බොහොම පොඩි කාලෙකින් 2018 iPhone ලයිනප් එක එනවා එතකොට අලුත් ඩිසයින් එක තියන ෆෝන් එකක් ගන්න(කියන විදියට මේ සැරේ ෆෝන් 3ක් එනවා 3ම X එකේ ඩිසයින් එක තියෙන්නෙ)
    අලුත් ෆෝන් එකක් ගන්නවා නම් ඒක ආවම අලුත්ම එකක් ගන්න තියෙන්නෙ
     
    :love::love::love: