Podi Silva - පොඩි සිල්වා Jan 11, 2018 custom inspector exam ekata english maths aptitude thunata mnwada bn ena prashna mcq enwda general knowledge enwda podi help ekak dyan mcn
custom inspector exam ekata english maths aptitude thunata mnwada bn ena prashna mcq enwda general knowledge enwda podi help ekak dyan mcn
crazybuddy Jun 13, 2017 එල එල බං.. දැන් පුලුවන් වෙලාවට එනවා ඉතිං.. ඒ මොකද බං උට්ටො.. උඹ හොද ජොබකුත් කරනවනේ.. දැන් කල වයස හරි පුටේ..
එල එල බං.. දැන් පුලුවන් වෙලාවට එනවා ඉතිං.. ඒ මොකද බං උට්ටො.. උඹ හොද ජොබකුත් කරනවනේ.. දැන් කල වයස හරි පුටේ..
crazybuddy Jun 12, 2017 මං ආවෙ නෑ බං මේකෙ පරණ මෙම්බලා යන්න ගත්තනේ එක දිගට.. එකෙක් වලි කේස් එකකට එන්න ගත්තා නිතරම.. ඒකෙන් පොඩ්ඩක් සයිඩ් ගහලා හිටියා.. පරණ උනුත් නැති නිසා කම්මැලි හිතුනා.. උඹ මැරි කලාද බං..?
මං ආවෙ නෑ බං මේකෙ පරණ මෙම්බලා යන්න ගත්තනේ එක දිගට.. එකෙක් වලි කේස් එකකට එන්න ගත්තා නිතරම.. ඒකෙන් පොඩ්ඩක් සයිඩ් ගහලා හිටියා.. පරණ උනුත් නැති නිසා කම්මැලි හිතුනා.. උඹ මැරි කලාද බං..?