Network Traffic Monitoring

geethviduranga

Junior member
  • Apr 15, 2008
    170
    20
    18
    Eheliyagoda
    Hello Elakirians...

    Need a big help.

    Mata Dana gannaa oni monawaaa hariii softwares/appps thiyenawada api use Karana internet usage eka balanna...Machines 20+ ekama fiber connection ekak use karannee:P mata individually a a machine wall usage eka balagannaa karamayak kiyannmawadaaa..Big help Guys...

    Oyalaaa danataaa use karanaaa...karalaaa thiyenaaa apps/softwares thiyenawaaa ewwaathhh kiyannmakooo:):love::love:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    pfsense තමා හොද.

    pfsense දාල lightsquid package එක දාන්න.

    මේ setup එක office දෙක තුනකටම දාල දුන්න.
    තව blocking කරන්නත් පුළුවන්. වැඩ ගොඩයි.
     
    geethviduranga

    Junior member
  • Apr 15, 2008
    170
    20
    18
    Eheliyagoda
    Aniwaaa Bro:)

    pfsense තමා හොද.

    pfsense දාල lightsquid package එක දාන්න.

    මේ setup එක office දෙක තුනකටම දාල දුන්න.
    තව blocking කරන්නත් පුළුවන්. වැඩ ගොඩයි.

    Bro Poddak wisthara karanawadaaa...?

    Meta software ekenamaa karannaa puluwandaaa? Math nam man monawaaa hari hardware part ekak gannaa onidaaa?
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Bro Poddak wisthara karanawadaaa...?

    Meta software ekenamaa karannaa puluwandaaa? Math nam man monawaaa hari hardware part ekak gannaa onidaaa?

    p4 pc එකක් ඇති.

    ඊට වඩා හොද machine එකක් තියනවනම් හොදයි ඉතින්.
    separate pc එකක් ඕනේ කොහොමත්. නැත්නම් pfsense hardware ත් තියනවා.
    මේක open source OS එකක්. install කරලා package දාන්න තියෙන්නේ ඔක්කොම free කරගන්න පුළුවන්.
     
    geethviduranga

    Junior member
  • Apr 15, 2008
    170
    20
    18
    Eheliyagoda
    p4 pc එකක් ඇති.

    ඊට වඩා හොද machine එකක් තියනවනම් හොදයි ඉතින්.
    separate pc එකක් ඕනේ කොහොමත්. නැත්නම් pfsense hardware ත් තියනවා.
    මේක open source OS එකක්. install කරලා package දාන්න තියෙන්නේ ඔක්කොම free කරගන්න පුළුවන්.

    Ehenam Godaaa...Man Poddakkk Me Gan Hoyalaaa Balannammm..Thanks Broooo...:):love:

    Thawa MonWa hari hamba unoth kiyannnaaa:)