Nisan TIIDA latio 2007 for sale

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,424
    7,140
    113
    Oka ithin vikunanna gonek set wenakan hitapan. :lol: TIIDA :rofl:

    ඇයි බං එහෙම කියන්නේ. මාත් එකක් ගන්න අයිඩියා එකක් තියනවා. වාහනේ අව්ල්ද :confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි බං එහෙම කියන්නේ. මාත් එකක් ගන්න අයිඩියා එකක් තියනවා. වාහනේ අව්ල්ද :confused:

    මේකෙ ත්‍රෙඩ් එකක් තිබ්බ ගත්ත කෙනෙක්ද කොහෙද දාපු, හොද වාහkනයක් කියල තිබ්බෙ කට්ටිය වැඩක් නෑ කීවට
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,424
    7,140
    113

    මේකෙ ත්‍රෙඩ් එකක් තිබ්බ ගත්ත කෙනෙක්ද කොහෙද දාපු, හොද වාහkනයක් කියල තිබ්බෙ කට්ටිය වැඩක් නෑ කීවට

    අරං විකුණ ගන්න බැරි වෙයිද කියලා තමයි බං බය
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඇයි බං එහෙම කියන්නේ. මාත් එකක් ගන්න අයිඩියා එකක් තියනවා. වාහනේ අව්ල්ද :confused:

    TIIDA aththatama hoda vahanayak. But lankawe 2001 /2002 121 walata thiyena market eka 2008 TIIDA walata ne ban. Lankawe pal modayo gadaa haththu gon market. Koranna deyak ne ithin. Vikunaganna amarui.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,424
    7,140
    113
    TIIDA aththatama hoda vahanayak. But lankawe 2001 /2002 121 walata thiyena market eka 2008 TIIDA walata ne ban. Lankawe pal modayo gadaa haththu gon market. Koranna deyak ne ithin. Vikunaganna amarui.

    :(:(
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මම ආසම වාහනයක්. දෑන්නම් මාකට් එක බෑහෑලා. ගන්න දෙයක් නෑ