බඩගිනි වුන වෙලාවට කන්නන් වාලේ කෑම කාලා හරියන්නේ නැහැ...එකටත් වෙලාවක් තියෙනවා..
නිරෝගිව ඉන්න නම් සමබල ආහාර වේලක් වෙලාවට ගන්න එක වැදගත්...
නැත්නම් ඉතින් ලෙඩ තමයි...
කතාවටත් කියනවනේ උදේට රජෙක් වගේ දවල්ට කුමාරයෙක් වගේ, රෑට හිඟන්නෙක් වගේ කන්න ඕනේ කියලා..
අපි දැන් බලමු කෑම කන්න හොඳම වෙලාව
-------------------------------------
✿ උදේ නැඟිටලා පැය භාගයක් ඇතුළත උදේ කෑම කන්න ඕනේ. උදේ 6.30ට වත් නැඟිටලා 7 වෙන්න කලින් උදේ කෑම කන එක වඩාත් සුදුසු බව පර්යේෂණ වලින් පෙන්වා දී තිබෙනවා.
ඒ වගේම පුළුවන් තරම් ප්‍රෝටීන් සපිරි ආහාර උදේ කෑම වේලට එකතු කර ගන්න. උදේ කෑම මගහරින අයට ලෙඩ වැඩියි කියලත් හොයාගෙන තියෙනවා. ඒ නිසා දවසේ ආහාර වේල් 3න වැදගත්ම එක තමයි උදේ ආහාර වේල.
✿ දහවල් ආහාරය ගන්න හොඳම වෙලාව තමයි දහවල් 12.45. උදේ ආහාරයෙන් පැය 4,5කට පස්සෙ තමයි දහවල් ආහාරය ගන්න කියලා කියන්නෙ.
✿ රාත්‍රි ආහාරය ගන්න හොඳම වෙලාව තමයි රාත්‍රි 7.00. ඒ වගේම රාත්‍රි ආහාරය සහ නින්දට යෑම අතර පැය තුනකවත් පරතරයක් තියෙන්න ඕනෙ.
රාත්‍රි ආහාරය ලබා ගත්ත ගමන් නින්දට යෑම ලෙඩ රෝග ගණනාවකට හේතු වෙන්න පුළුවන්.
සමබල නිරෝගී ආහාර වේලක පෝෂක අඩංගු වෙන්න ඕනේ ප්‍රමාණය තමයි මේ තියෙන්නේ..
ඉතින් ඔන්න ඔය වෙලාවල් සහ ඔය පිළිවෙලට තමයි කෑම කන්න ඕනේ.
කෑම කන අතරතුර වතුර බිම නම් හොඳ නැති දෙයක්...
එමගින් ආමාශයෙන් ශ්‍රාවය වන ආමාශයික යුෂය තනුක වී ආහාර දිරවීමේ ගැටලු ඇති වෙන්න පුළුවන් වගේම කෑම කාලා ඉවර වෙච්ච ගමන් වතුර විදුරු ගණන් බොන එකත් ශරීරයට හොද නැහැ.
කෑම කෑවට පස්සේ වතුර උගුරක් දෙකක් පමණ බිලා පැය 1/2 කට පස්සේ වතුර උගුරු කිහිපයක් බොන්න පුරුදු වෙන්න එකත් හොදම ක්‍රමය විදිහට හදුන්වන්න පුළුවන්.
නිවැරදිව ජලය පානය කිරීමෙන් ඔබට වැළඳෙන බොහෝ රෝගාබාධවලින් මිදීමට පුළුවන්...ඒ නිසා දිනකට ජලය 1l - 2l පානය කිරීමට පුරුදු වන්න..
තමන්ගේ BMI අගය කෙතරම් විය යුතුද? (තමන්ගේ උසට සරිලන මහත)
වයස අනුව තිබිය යුතු රැධිර පීඩන මට්ටම