2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
කඳුල නිවන්නම්
තනියට ඉන්නම්
මතකයෙ ඉන්නම්
සෙනෙහෙ පුදන්නම්


කදුල නිවුවට කදුලු ගොඩක් දිලා නෙ යනකොට යන්නෙ
තනියට හිටියට තනිකරලා යනවානෙ...
මතකෙ හිටියට අමතක කරලා යනවා නෙ...
සෙනෙහෙ පිදුවට එකට වටිනාකමක් දෙන්නෙ නැනෙ...
:(:(:(:(:(:(
 

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    film balalama thama.bajpan se.


    indiath hitiya. etakota samantyen katakaleki

    මචෝ! මැඩියා මේ සීන් එක පලවෙනි වතාවට ප්‍රසිද්ධ මාධ්‍යක හෙලි කරන්නේ.....! මැඩියට යම්තාක් දුරකට මලයාලම් තේරුම් ගන්න පුලුවන්!!! හැබැයි ඒ කොහොමද කියන එක තවමත් අභිරහසක්!! (සිරාවටම කියන්නේ...!!!!!:):yes:)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කදුල නිවුවට කදුලු ගොඩක් දිලා නෙ යනකොට යන්නෙ
    තනියට හිටියට තනිකරලා යනවානෙ...
    මතකෙ හිටියට අමතක කරලා යනවා නෙ...
    සෙනෙහෙ පිදුවට එකට වටිනාකමක් දෙන්නෙ නැනෙ...
    :(:(:(:(:(:(
    පිදුව සෙනෙහස පසෙක දමා හැමදාම මතක් කර කර ඇණයක් වගේ ළඟ උන්නු ඔයාට කඳුලක් දුන්නෙ කවුද :(