2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කෝ චෝක් කරන්න එපා මිනිහෝ

    :lol: බොරු නෙමෙයි බන්. වික්කමසිංහයි ,50KGයි පණදාගෙන ගින්න නිවනවලු. ;) මෛත්‍රී ලොක්කා මේ ගැන තාම දන්නෙ නෑ. පොර​10ට නිදිනේ
     
    උබ විදුලි සංදේශනියාමන කොමිසමේ එකෙක් නෙමෙයි නෙද​? නැත්නම් මේකටත් වැඩක් දෙයි

    නෑ මෙම් ත්‍රෙඩ් එකේ මේක ගැන දාලා තිබ්බා මේකට ආවත් ඇහෙන්නෑ ලින්ක් වලට ගියාට තව දෙයක් මෙහෙම කරන්නෙ කොහොමද කියලා දැන ගන්න ඕනෙ ලයිවු කරන්නෙ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ මෙම් ත්‍රෙඩ් එකේ මේක ගැන දාලා තිබ්බා මේකට ආවත් ඇහෙන්නෑ ලින්ක් වලට ගියාට තව දෙයක් මෙහෙම කරන්නෙ කොහොමද කියලා දැන ගන්න ඕනෙ ලයිවු කරන්නෙ
    High Quality:

    [ http://radio.elakiri.com:8000/stream_hq ] or [ radio.elakiri.com:8000/stream_hq.m3u]

    Low Quality:

    [ http://radio.elakiri.com:8000/stream_lq ] or [ radio.elakiri.com:8000/stream_lq.m3u]

    Now you can have ElaKiri Interactive Radio dedicated app on your Android Device
     
    • Like
    Reactions: Sachira123

    මුකුත්ම ඇහෙන් නෑ යාලුවා

    මේකෙ ලයිවු ප්ලේ කරන්නෙ ගෙදර ඉදන්දද ස්ටුඩියෝ එකක් ඉදන්ද?

    මේකෙ මෙම්බර්ස්ලා ඕන කෙනෙක්ට ප්‍රෝග්‍රෑම් කරන්න පුලුවන්ද..:)