Japan, West, Robots and Buddhist+Shinto

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    https://www.wired.com/story/ideas-joi-ito-robot-overlords

    ඇයි ජපානෙ මිනිස්සු රොබෝලට භය නැත්තෙත්, බටහිර තාක්ශණේ දියුණුවත් එක්ක රොබෝ භීතිකාවක් ඇතිවෙන්නෙත්, බුදුදහම+ශින්ටෝ වල තියෙන චින්තනේ සහ යුදෙව්+ක්‍රිස්තියානි චින්තනේ නිසා මිනිස්සු රොබෝල දිහා දකින විදිහ වෙනස් වෙන්නෙත් කොහොමද කියල ලියවුන ලිපියක් :)

    චාරිත්‍ර වාරිත්‍ර වලට උත්සව වලට එහා ගිහිල්ල සංස්කෘතිය කරන බලපෑම් :)
     
    • Like
    Reactions: SCBmedia

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    රොබෝ කෙනෙක්ව ගහල මැරුවොත් පව් සිදුවෙනවද
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රොබෝ කෙනෙක්ව ගහල මැරුවොත් පව් සිදුවෙනවද

    පව පින ගැන ප්‍රශ්නයක් නෙමේ. පව පිනෙන් එහාට ගිහිං පව පින ලෝකය දකින විදිහට, තේරුම් ගන්න විදිහට කරන බලපෑම ගැන මේකෙ තියෙන්නෙ :yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    නැහැ මන් නිකන් දැනගන්න ඇහුවෙ
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    කෘතිම බුද්ධි, රොබෝලා හැදුව වගේ නෙමෙයි ඒ රොබෝලා මිනිස්සුන්ව පාලනය කරන්න ගත්තොත් තත්ත්වේ භයානකයි. ලෝක විනාසය(මනුෂ්‍ය සංහතියේ අවසානය​) රොබෝලා අතින් වෙන්නත් බැරි කමක් නැහැ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නැහැ මන් නිකන් දැනගන්න ඇහුවෙ

    මම නං ආසයි ගස් කැපුවත් පව් සිද්ධ වෙනවනං :) :sorry:


    කෘතිම බුද්ධි, රොබෝලා හැදුව වගේ නෙමෙයි ඒ රොබෝලා මිනිස්සුන්ව පාලනය කරන්න ගත්තොත් තත්ත්වේ භයානකයි. ලෝක විනාසය(මනුෂ්‍ය සංහතියේ අවසානය​) රොබෝලා අතින් වෙන්නත් බැරි කමක් නැහැ

    :no: :no:
    මනුශ්‍ය සංහතිය විනාශ කරන්න රොබෝල ඕන්නෑ මිනිස්සු ඒක රොබෝලගෙ උදව් නැතුව අගේට කරගනියි :) :sorry: