ශ්‍රිලංකාවේ ජනගහනයෙන් 40% , Rs 800 දවසේ අදායම. එතකොට මාසෙට බැලුවොත් 24000-25000 වගේ පඩියක් තමය් ගොඩක් දෙනෙකුට හම්බෙන්නේ .
එවුනට මේකේ ඉන්න සමහර පොරවල්ල කියනවා 50000 අරන් මොනවා කරන්නද කියලා ,
මම හිතන්නේ ඔය කියන කට්ටියත් දවසට 800 වෙන්න ඇති.