“කුමාරයෙක් උනත් මන් යකෙක් අනික් අතට යකෙක් උනත් මන් කුමාරයෙක් .. මන් රිංගන්නේ රසනහර වලට ..”
******Release date -Aug 10th*****
පට්ට සින්දුව
Last edited:
මරුසිරා;23499206 said:කොහොමද මේක
දදුබස්නාමනයයි ගිනිඅවි සහ ගිනිකෙළි මතක්වෙනවා![]()
![]()
english trailers බලලද මන්ද 
මේ දූපතේ ඉන්න උන්ටනම් හොදයි .මේ ෆිල්ම් එකේ කලු සහ නිල් වර්ණ බහුල දර්ෂණ අඩුයි.මේක horror / Mystery type එකක් නම් එහෙම වෙන්න ඔනි .(ex- xfiles) ගුප්ත ස්වභාවය එතරම් මතු වෙලා නෑ .(දඩුබස්නාමාණෙ නම් ඒ අතින් ඉදිරියෙන් ඉන්නවා.)මේරට සිනමාව තවමත් ප්‍රාතමිකයි ...මේ දූපතේ ඉන්න උන්ටනම් හොදයි .

මේ ෆිල්ම් එකේ කලු සහ නිල් වර්ණ බහුල දර්ෂණ අඩුයි.මේක horror / Mystery type එකක් නම් එහෙම වෙන්න ඔනි .(ex- xfiles) ගුප්ත ස්වභාවය එතරම් මතු වෙලා නෑ .(දඩුබස්නාමාණෙ නම් ඒ අතින් ඉදිරියෙන් ඉන්නවා.)මේරට සිනමාව තවමත් ප්‍රාතමිකයි ...මේ දූපතේ ඉන්න උන්ටනම් හොදයි .
මේ trailer එකනම් අන්තිමයි බන්english trailers බලලද මන්ද
බලන්න යන අදහස අත්ඇරිය..








ලංකාවේ සිනමා කලාව දැන් දැන් යම් තරමක් උත්සාහයක් ගන්නවා ජාත්‍යන්තර තාලෙට එන්න. ට්‍රේලර් එක බලපුවම නම් ජයන්ත චන්ද්‍රසිරි ට ඔයිට වඩා දෙයක් කරන්න තිබුන කියල හිතෙනවා. ඒත් චිත්‍රපටිය ඇතුළ කොහොමද දන්නේ නෑනේ. කොහොම වෙතත් මේක බලන්න යන්න ඕනේ. මොකද ප්‍රේක්ෂක රසවින්දනය ඉහල යන තරමට තමා නිර්මාණයේ කොලිටි එක උඩ යන්නේ.
kohe balannada ban heta neh 1st daymn balanna yanna inne next week 2 aethulatha
balapu ekkek kiyapiyaw 10ta passe![]()
![]()