Rusiru2008
Reaction score
187

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Fasting blood sugar -FBS

    මේක කරන්න පැය 10ක් නොකා ඉන්න ඕනේ. හරි ලැබ එකකින් කර ගන්න.
    Glycosilated hemoglobin -HbA1c

    මේක කරන්නේ දියවදියව තියන අයගේ බ්ලඩ් සුගර් හරියට කන්ට්‍රෝල් වෙනවද බලන්න.
    තව random Blood suger, Postprandial BS, Glucose Torrence test වැඩේ ඒවා අවශ්‍යතාවය අනුව නිර්දේශ කරනවා.
    ඔය මොඩල් එක නම් මම ගෙනාවේ නෑ..... හෙට දිහාට ගණන් බලලා කියන්නම්...... දැනට තියෙන්නේ නම් Micro Lab Sub වගයක් තමා මගේ ලග..... :yes:
  • Loading…
  • Loading…
  • Loading…