ලංකාවේ වර්තමානයේ පවතින අවුල් ජාලා තත්වය නැති කිරීමට යකඩ හස්තයකින් යුතු දැඩි නායකයෙකු අවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නැත.
මේ වැඩ වර්ජනයෙන් විශාල වශයෙන් ජනතාව අපහසුතාවට පත්වුනා විශේෂයෙන්ම සාමාන්‍ය අපි වගේ දුප්පත් ජනතාව. මෙතෙන්දි රජය උන්ට පඩි වැඩිකරනව කියල ඔක්කොම ලේඛන හදල අන්තිම මොහොතෙ එහෙම කරන්න බැහැ කිව්වම කන් කඩාවැටෙන එක අහන්න දෙයක්ද..? ප්‍රශ්න ඩීල් කරන විදිය හරිහැටි නොදැනීම තමයි වෙන මොකද්ද.