Midnight Game

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඕ නමෝ කාලි මහා කාලියේ දේවගිනි කාලියේ සලිත සලිත දිෂ්ටි දිෂ්ටි වර වර රවින්දනානේ වර වර ඉරින්ද නානේ වර වර කුලුන්ද වා වා දිෂ්ට් වාවා..

    ඔය මොකුත් ඔනෙ නැ 32 ක් ඕක කියවපල්ල අදුරකට වේලා-මැරිල වැටුනට වගකියනු නොලැබේ..:yes:

    මන් මෙක test කරන්න කියවල බැලුව පට්ට කළුවරේ ඉඳන්. කිසි දෙයක් උනේ නැහැ
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඉටිපන්දමක් - Na oi
    ගිනි පෙට්ටියක් - Na oi
    ලී දොරක් සහිත නිවසක් - Na bn alminium
    ඔබේ ලේ බින්දු කිහිපයක් / කොල කැබැල්ලක් / ලුණු nam monawa hari karala hoya ganda puluwan.
    Ade apita chance nadda? :(

    :rofl: ඈහ්හ්..
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මන් මෙක test කරන්න කියවල බැලුව පට්ට කළුවරේ ඉඳන්. කිසි දෙයක් උනේ නැහැ

    ලයින් බිසී ඇති, අපේ එකෙක් දාගෙන කියවනවා ඇති, පසුව අමතපන් :rofl:

    කෝකටත් කියලා චිකන් කෑල්ලක් සාක්කුවේ දාගෙන ඉඳහන් :baffled:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ලයින් බිසී ඇති, අපේ එකෙක් දාගෙන කියවනවා ඇති, පසුව අමතපන් :rofl:

    කෝකටත් කියලා චිකන් කෑල්ලක් සාක්කුවේ දාගෙන ඉඳහන් :baffled:

    Chicken mokatada? Badagini unoth kannada? :baffled::P
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,307
    1,525
    113
    32
    Earth-Cj025
    උබ The Midnight Man බැලුවෙ ඊයෙද?
    :rofl:

    medium-cover.jpg

    බලපු නැති සිංහලුන්ට https://yts.am/movie/the-midnight-man-2016

    sirawatama kisima beneifit ekak nane bn
    තාම නැහැ දැන්නම් බලන්න ඕනේ :yes:

    අහල නැද්ද සොහොන් කාලි මහා කාලී බද්‍රකාලි ගැන...ආන්න එයට එන්ඩ කියන්නෙ ඔය මන්ත්‍රයෙන්..:yes:අවට පස්සෙ නිකන් නම් යන්නෙ නැ බිල්ලක් අරන්මයි යන්නෙ...

    අපේ පැත්තේ තමා සොහොන් කාලි දේවාලේ තියෙන්නේ. කතා නම් ඕන තරම් තියෙනවා.අනිවරෙන් අවුරුද්දට හැරයක් බිල්ලක් සුවර්. :shocked:

    Chicken mokatada? Badagini unoth kannada? :baffled::P
    කිළි වලට. අහලා නැද්ද රැ 12කිට්ටු කරලා මස් මාළු බදින්න හොද නැහැ කියලා. ඒ වගේම ඒවා කලා ගෙදරින් යන්න ඒ වෙලාවට යන්න එපා කියලා කියන්නේ.

    කෙල්ලන්ගේ ආත්ම ගෙන්න ගන්න බැරිද මේකෙන්? :rolleyes:
    බැරි වෙන එකක් නැහැ. පස්සේ වෙන දේවල් වලට වග කියනු නොලැබේ.:rofl:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    mohowk ගේ අවධානයට යොමු කලා නං හරි ඌ තමා මේ වගේ ඒවට හරියන්නෙ

    මේක මා ගොබ්බයි වගේ, :rofl:
    බොරුවක් කියලම පේනව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මන් මෙක test කරන්න කියවල බැලුව පට්ට කළුවරේ ඉඳන්. කිසි දෙයක් උනේ නැහැ

    පල බොරු නොකිය..:P අනික ඕක විහිලුවටත් කියන්ඩත් එපා..:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බෙන් 10;23507600 said:

    අපේ පැත්තේ තමා සොහොන් කාලි දේවාලේ තියෙන්නේ. කතා නම් ඕන තරම් තියෙනවා.අනිවරෙන් අවුරුද්දට හැරයක් බිල්ලක් සුවර්. :shocked:

    :yes::yes:
     
    • Like
    Reactions: බෙන් 10

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    බෙන් 10;23507600 said:

    කිළි වලට. අහලා නැද්ද රැ 12කිට්ටු කරලා මස් මාළු බදින්න හොද නැහැ කියලා. ඒ වගේම ඒවා කලා ගෙදරින් යන්න ඒ වෙලාවට යන්න එපා කියලා කියන්නේ.

    Man hithanne oya kiyana un inne asikilands wala witharak wenda athi. Ra 12 neme bn pandara 2 - 3 ta witharath man yanawa. Samahara welawata yakek thiya minihekwath na :(
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,307
    1,525
    113
    32
    Earth-Cj025
    Man hithanne oya kiyana un inne asikilands wala witharak wenda athi. Ra 12 neme bn pandara 2 - 3 ta witharath man yanawa. Samahara welawata yakek thiya minihekwath na :(

    දුක තමා බන්. අපි වලක් හෑරුවොත් ඉතින් ගෙම්බෙක්නේ බන්.:sorry: