Sleep horror

Emios

Well-known member
  • Dec 10, 2009
    74,852
    67,090
    113
    Ado ada ude mara scene ekak unane.man hinen lankawata gihin.man dan hinen ude negitila lankawe.mata dan mongal wage mokadda apu flight eka kiyala.meka hinyakda kiyala hithala bathroom ekata gihin munata wathura gahagatta eth hariyanne.mata dan terenne nikan attatama day eka spend karanawa wage.keri scene eka ira ekiyath penawa.hinayak wage newe.payak witara idala tamai hari sihiyata awe.:shocked::shocked: meka wenada wenawa wage sleep paralysis ekak newe.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Ado ada ude mara scene ekak unane.man hinen lankawata gihin.man dan hinen ude negitila lankawe.mata dan mongal wage mokadda apu flight eka kiyala.meka hinyakda kiyala hithala bathroom ekata gihin munata wathura gahagatta eth hariyanne.mata dan terenne nikan attatama day eka spend karanawa wage.keri scene eka ira ekiyath penawa.hinayak wage newe.payak witara idala tamai hari sihiyata awe.:shocked::shocked: meka wenada wenawa wage sleep paralysis ekak newe.

    mcn samanyen kalekin goda thada nindakata watunama e wage dyk wenna plwn bn ekko yati sithe tyna thada uwamanak nisath ehma dyk wenna plwn bn :yes::yes::yes::yes::yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    නපුරු හීනයක්..
    හීනෙන්වත් එන්න නම් එප පුතේ
    ඔහේටම වෙලා හිටින්
    :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ මැරෙන්න ලං වෙලා. උඹ ඔහෙ මලාට මිනිය ලංකාවට එවනවනෙ. ඒක තමා උඹ හීනෙන් දැක්කෙ. :yes: ගෙදරට skype කෝල් එකක් අරං පැය 1හමාරකට අධික කාලයක් පුරා සාකච්ඡාවක් වත් තියල කියපං උඹේ අවසාන කටයුතු වලට ලැහැස්ති වෙන්න කියල :sorry:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අපි හීනෙන් හරි වෙනත් රටක සවාරි ගිහිල්ලා නෑ නේ. එකයි දුක. එක අතකින් උඹ වාසනාවන්තයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,852
    67,090
    113
    උඹ මැරෙන්න ලං වෙලා. උඹ ඔහෙ මලාට මිනිය ලංකාවට එවනවනෙ. ඒක තමා උඹ හීනෙන් දැක්කෙ. :yes: ගෙදරට skype කෝල් එකක් අරං පැය 1හමාරකට අධික කාලයක් පුරා සාකච්ඡාවක් වත් තියල කියපං උඹේ අවසාන කටයුතු වලට ලැහැස්ති වෙන්න කියල :sorry:

    :sorry::sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඇත්තටම කොහොමද උඹ ඕස්ට්‍රේලියාවෙදිම මලොත් :sorry: උඹ අන්තිම දවස ලංකාවෙ ජීවත් වෙලා දැන් කාලයක් ගත වෙලා ඒත් එදා උඹ දැනං ඉඳල නෑ ලංකාවෙ ජීවත් වෙන අන්තිම දවස තමයි මේ කියල :sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,852
    67,090
    113
    ඇත්තටම කොහොමද උඹ ඕස්ට්‍රේලියාවෙදිම මලොත් :sorry: උඹ අන්තිම දවස ලංකාවෙ ජීවත් වෙලා දැන් කාලයක් ගත වෙලා ඒත් එදා උඹ දැනං ඉඳල නෑ ලංකාවෙ ජීවත් වෙන අන්තිම දවස තමයි මේ කියල :sorry:

    Man nan marenna baya ne bn.ekama baya aye lankawe ipadei kiyala:shocked:
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,308
    113
    Norway
    මාත් සැහෙන්න හීන දකිනවා බන් එක එක රටවල් වල ඉන්නව. හැබැයි ඉතින් අන්තිමට ඒව හීන විතරයි. :(
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,179
    49,530
    113
    සේදවත්ත
    Home sick and depression you have comes like that . Your missing the life you had in SL . Dreams are what you want to happen but reality your stuck so Dreams try to change your mind to achieve what it wants.
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    Ado ada ude mara scene ekak unane.man hinen lankawata gihin.man dan hinen ude negitila lankawe.mata dan mongal wage mokadda apu flight eka kiyala.meka hinyakda kiyala hithala bathroom ekata gihin munata wathura gahagatta eth hariyanne.mata dan terenne nikan attatama day eka spend karanawa wage.keri scene eka ira ekiyath penawa.hinayak wage newe.payak witara idala tamai hari sihiyata awe.:shocked::shocked: meka wenada wenawa wage sleep paralysis ekak newe.

    Kochchara posh wenna haduwath anatha sinhalayek kyla oya kynne :lol: