Do You Pee in Your Pants After You Pee?

EGhewg5

Member
Jul 2, 2018
721
94
0
R5i5WycLF4fLvOGsDWZXvw

Toilet එකට ගිහිල්ලා තමන්ගේ වැඩේ කරලා මල්ලිව ඇතුලට දාගෙන යන්න හදනකොට මල්ලිගෙන් බින්දු කීපයක් කලිසමේ leak වෙන සින් එක උබලටත් තියද...?
හම්මේ ඉතින් මෙහෙම දෙතුන් වතාවක් උනාම කලිසමෙන් එන සුවද...! High-quality perfume එකකවත් තියද එහෙම සුවදක්...!
මේකට විසදුමක් තියද බන්...? :sorry:
 
Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    R5i5WycLF4fLvOGsDWZXvw

    Toilet එකට ගිහිල්ලා තමන්ගේ වැඩේ කරලා මල්ලිව ඇතුලට දාගෙන යන්න හදනකොට මල්ලිගෙන් බින්දු කීපයක් කලිසමේ leak වෙන සින් එක උබලටත් තියද...?
    හම්මේ ඉතින් මෙහෙම දෙතුන් වතාවක් උනාම කලිසමෙන් එන සුවද...! High-quality perfume එකකවත් තියද එහෙම සුවදක්...!
    මේකට විසදුමක් තියද බන්...? :sorry:

    මේ අවුල මටත් තිබ්බ මචං, :D:D සීන් එක වෙන්නෙ පෙරසම නිසා. පෙරසම පස්සට ඇදල වැඩේ කරගනින්. ඊට පස්සෙ ගසල දාගනින්... :yes:
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    reputation_neg.gif
    hujja suwanda wenna ayi uba perfume bonawada ? boru kiyannathuwa hitapan

    නැ බන්. ඔහොම උනාම හෙන සැර ගදක් එනවා. ලග ඉන්න අයගෙන් උබලට ඔය ගද ඇවිල්ලම නැද්ද...?

    මේ අවුල මටත් තිබ්බ මචං, :D:D සීන් එක වෙන්නෙ පෙරසම නිසා. පෙරසම පස්සට ඇදල වැඩේ කරගනින්. ඊට පස්සෙ ගසල දාගනින්... :yes:

    එකත් හැමතිස්සිම හරියන්නේ නැ නේද..?
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    Kona kapalada danne nae :lol::lol:

    උබ දන්නවද කොන කපලා නැති උන්ගේ කොච්චර කරත් ගදත් එනවා කියලා..?
    පොඩ්ඩක් අහලා බලපන් උබේ කෙල්ලගෙන්...
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    උබ දන්නවද කොන කපලා නැති උන්ගේ කොච්චර කරත් ගදත් එනවා කියලා..?
    පොඩ්ඩක් අහලා බලපන් උබේ කෙල්ලගෙන්...

    :lol: hariyata chu binduwak kalisame wetenne nethiwa hujja karaganna bari un kiywannnam dannawa :lol::rofl:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඉස්සර උඹට සූ බර හැදුනම සූ නොදා තද කරන් ඉන්ඩ ඇති. ඒ නිසා දැන් සූ කරල ඉවර වුනාට වෑල් එක වැහෙන්නෙ නෑ ඉක්මනට. ඒකයි ඔය. සූ බර ආවම හැකි ඉක්මනින් සූ කරපන්. හිර කරන් හිටියම ඔහොම වෙනව. වෑල් එකේ අවුලක් ඔය. කල් යද්දි හරියයි.