ගෝඨාභය රාජපක්ෂ - අත්‍යාවශ්‍යයි!!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෝරිසාදයා;23516217 said:
    මෙන්න ඇත්ත ...
    චන්ද්‍රිකා >මහින්ද >හිටන්+පොනිල්

    මිනිස්සුන්ට හීන පෙන්නලා ලෝකෙට ණය වෙලා සුද්දෙ දීලා මාරු වෙනවා... ගෝටාබය නෙමේ මොකා ආවත් එච්චරයි ..

    එහෙනම් ඒක නතර කරවන්ඩත් පුලුවන් උබලටමනෙ බන්..නරකද 2020 ට ජනාධිපතිවරනෙට ඉදිරිපත් උනොත්..උබලගෙ අදහස් හොදයි ඉල්ලමු චන්දෙ මොකෝ කියන්නෙ...
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඇත්ත ඇත්ත උබ 2020ට ඉල්ලපන් උබට චන්දෙ දෙන්නම්.. මට සුවර් උබ හොරාකන්නෙ නැ කියල..උබේ ඔය ටෝක් ටික දුන්නම කෙලින්ම රටේ ජනාධිපති වෙන්ඩ පුලුවන්...අනිව ඉල්ලපන් හොදේ... :):)

    මචං මට මට හිතෙන්නෙම උබ නාමල් රාජපක්ෂ කියලා, අඩෝ ඇත්ත කියපන් උබ නාමල් නේද ?:lol::lol::lol:
    නාමල් මල්ලි මට බාර් ලයිසොන් එකක් දීපං උබ දාන ඕන post එකකට හ්ම්ම්, ඔව්, හරියට හරි නියමයි අයියා කියන්නම් :lol::lol::lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,995
    1
    8,839
    113
    -~උලක් උඩ-~
    දැන් කවුරු ආවත් රට වලපල්ලටම යනවා කියන කොටසක් ඉන්නවනෙ.එයාලට කියන්නේ ඉතින් කවුරු ආවත් වෙන්න එකම දේම නිසා.. එක එක එක්කෙනාට රට දීලා බලමු.. ගෝටාභයගෙන් පටන් ගමු.:cool::cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,437
    22,088
    113
    Gotland
    බම්බුව තමා ඕක ආවත් නවත්තපු තෙන ඉදලා හුරන් කන්න පටන්ටන් ගනීවි, රනිලා කලා ඉවර වෙලා හිටන් කලා ඉවර වෙලා ඊට පස්සේ ගොට කන වෙලාව, අපේ මෝඩ මිනිස්සු හැමදාම රට හදනවා කියන දවල් හීනේ බලනවා
    පව් අපේ මිනිස්සු, මෙහෙම දුක් විදින්න ඕන ජාතියක් නෙමේ
    හැමදාම එක එකා ඇවිත් ආතල් දෙනවා හොදට කලා බීලා බැහැල යනවා රට තිබ්බ තෙනෙන් දවසින් දවස වැටෙනවා
    අපේ මිනිස්සු දුප්පත් නැ අපේ රට දුප්පත් නැ, මේ පාණ්ඩු ආණ්ඩු නෙතුව තිබ්බ නම් අපේ මිනිස්සු යුරෝප් වල වගේ හරි ඊට එහා පහසු ජීවිත ගත කරනවා
    මේ පිළිල ගලවගන්න ඕන නෙත්නම් ම ලස්සන රට හැදෙන්නේ නෙ කවදාවත්

    ඔව් ඔය එක එකාගේ සෙට් එකක් ඉන්නව. මහා එකා බලේට ආවම උන් තමයි ඩිල්, ගේම් ඔක්කොම රන් කරන්නේ.

    මහින්ද ඉන්නකොට බැසිල, රත්තරං, මහින්දානන්ද, ප්‍රසන්න , රාජිත, වෙල්ගම වගේ සෙට් එකක්

    පොනිල ආවම උ වටේ ඉන්න මලික්, කරුපයියා වගේ උන් සහ තවත් බිස්නස් කාරයෝ

    ගෝට ආවම දුමියා, ගෙම්බන්පිල වගේ සෙට් එකක්

    මෝඩ වහල් කැරි ශින්හලුන්ව ගොනාට අන්දලා මහා පක්කු හූරන් කනව. දැන් මට ජෙප්පෙක් කියහන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔය එක එකාගේ සෙට් එකක් ඉන්නව. මහා එකා බලේට ආවම උන් තමයි ඩිල්, ගේම් ඔක්කොම රන් කරන්නේ.

    මහින්ද ඉන්නකොට බැසිල, රත්තරං, මහින්දානන්ද, ප්‍රසන්න , රාජිත, වෙල්ගම වගේ සෙට් එකක්

    පොනිල ආවම උ වටේ ඉන්න මලික්, කරුපයියා වගේ උන් සහ තවත් බිස්නස් කාරයෝ

    ගෝට ආවම දුමියා, ගෙම්බන්පිල වගේ සෙට් එකක්

    මෝඩ වහල් කැරි ශින්හලුන්ව ගොනාට අන්දලා මහා පක්කු හූරන් කනව. දැන් මට ජෙප්පෙක් කියහන්.

    උබට මොකටද ජෙප්පෙක් කියන්නෙ උබ unp කුක්කෙන්නෙ බන්..යහපාලනේ ගේන්ඩ පොන්න රනිලව පුම්බගෙන දගලපු හැටි අපිට අමතකැයි????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් කවුරු ආවත් රට වලපල්ලටම යනවා කියන කොටසක් ඉන්නවනෙ.එයාලට කියන්නේ ඉතින් කවුරු ආවත් වෙන්න එකම දේම නිසා.. එක එක එක්කෙනාට රට දීලා බලමු.. ගෝටාභයගෙන් පටන් ගමු.:cool::cool:

    ඔය කවුරු ආවත් රට වලපල්ලට යනව කියන්නෙ unp කුක්කො කික්කියො...උන්ට මේ තෙර්ඩ් දැක්කම ඉරිසියාවෙ පැලෙනව, රෙද්ද ඇදගෙන ඇවිල්ල පොන්න රනිල හොදයි කියන්ඩද බැනෙ බැනෙ...ඉතින් මොකෝ කරන්නෙ එකෙක්වත් හොද නැ කියල චන්ද කඩන්ඩ බලන එකයි උන් කරන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං මට මට හිතෙන්නෙම උබ නාමල් රාජපක්ෂ කියලා, අඩෝ ඇත්ත කියපන් උබ නාමල් නේද ?:lol::lol::lol:
    නාමල් මල්ලි මට බාර් ලයිසොන් එකක් දීපං උබ දාන ඕන post එකකට හ්ම්ම්, ඔව්, හරියට හරි නියමයි අයියා කියන්නම් :lol::lol::lol:

    නැ නැ නාමල් රාජපක්ශ ගැන නෙමේ කියුවෙ..''උබට මම කියුවෙ 2020ට ජනාධිපති වරනෙට ඉදිරිපත් වෙයන් කියල..උබේ නියායට අනුව ඉල්ලන ඔක්කොම හොරු නම් උබට පුලුවන්නෙ චන්දෙ ඉල්ලන්ඩ හොරුන්ට මොකටද අවස්තාව දෙන්නෙ''.. කියපු දේට උත්තර නොදී ඇ‍යි මල්ලො පොල් කතා කියවන්නෙ???
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,995
    1
    8,839
    113
    -~උලක් උඩ-~
    මෙන්න එක එකාගෙ රහ බලන පොරක්..මගෙන අහනවා අරකෙ මේකෙ රහ කොහොමද කියලා..:lol::lol::sorry:
    ගෝඨාභය රාජපක්ෂ -... 08-13-2018 09:20 PM Gotage rahada ponnayo. Gotata kiyala wedi thiyaganin
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    නැ නැ නාමල් රාජපක්ශ ගැන නෙමේ කියුවෙ..''උබට මම කියුවෙ 2020ට ජනාධිපති වරනෙට ඉදිරිපත් වෙයන් කියල..උබේ නියායට අනුව ඉල්ලන ඔක්කොම හොරු නම් උබට පුලුවන්නෙ චන්දෙ ඉල්ලන්ඩ හොරුන්ට මොකටද අවස්තාව දෙන්නෙ''.. කියපු දේට උත්තර නොදී ඇ‍යි මල්ලො පොල් කතා කියවන්නෙ???

    හරි හරි මචං මම ජන්දේ ඉල්ලන්නම් හැබෙයි උබ මට පොරොන්දූ වෙන්න ඕන මගේ කුණු උබ මේ වගේම හෝදනවා කියලා කවුරු මොනවා කිවත් උබ පැනලා නැ නැ එකා හොද එකා ඕකා හොරෙක් නෙමෙයි කියලා මාව සුද්ධ කරන්න ඕන දැන් කරනවා වගේ, හරිද
    උබ වගේ එකෙක් මමත් එක්ක ඉන්නවා නම් මචං මම වෙන රටවලින් උනත් ජන්දෙට යනවා සත්තයි:love::love::love:
    මොකද කියන්නේ උබේ සප් එක මට නේද ???:D:D:D:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි හරි මචං මම ජන්දේ ඉල්ලන්නම් හැබෙයි උබ මට පොරොන්දූ වෙන්න ඕන මගේ කුණු උබ මේ වගේම හෝදනවා කියලා කවුරු මොනවා කිවත් උබ පැනලා නැ නැ එකා හොද එකා ඕකා හොරෙක් නෙමෙයි කියලා මාව සුද්ධ කරන්න ඕන දැන් කරනවා වගේ, හරිද
    උබ වගේ එකෙක් මමත් එක්ක ඉන්නවා නම් මචං මම වෙන රටවලින් උනත් ජන්දෙට යනවා සත්තයි:love::love::love:
    මොකද කියන්නේ උබේ සප් එක මට නේද ???:D:D:D:D:D

    හොරකම මැරකම දූශනය භීශනයට විරුද්දව පාරම්බාන උබ ඇයි ඒව කරන්නෙ ???? :rolleyes::rolleyes: උබ ඔය කියන්නෙ උබේ තියෙන්නෙ නරිවාදම විතරයි කියන එකයි.. :dull::dull:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    හොරකම මැරකම දූශනය භීශනයට විරුද්දව පාරම්බාන උබ ඇයි ඒව කරන්නෙ ???? :rolleyes::rolleyes: උබ ඔය කියන්නෙ උබේ තියෙන්නෙ නරිවාදම විතරයි කියන එකයි.. :dull::dull:

    මම ඔතනට ඇවිත් හොරකම් කරන්න නෙමේ කියන්නේ උබේ මහ එකාගේ හෝදනවා වගේ මම ආවත් හරි දේ වැරදි හැම දේම සුද්ධ කරපන් කියලා මම කිවේ,
    හැබෙයි මට ඉතින් කිසිම හරි වැරේද්දක් පෙන්නේ නෙති වහල්ලු ඕනෙත් නෙ මොකද මම ඉල්ලුවොත් පෙරේතයෙක් වගේ එල්ලිලා ඉන්න එන්නේ නැ නෙ, වහල්ලු ඕන වෙන්නේ ඇහෙම අවුන්ට නෙ
    මොකෙක් හරි හරියට දෙයක් කරන්න හදද්දී වටේ බල්ලෝ බුරනවා වටේ ඉන්න බල්ලොන්ට ගල් ගහන්න කලේ කනවට වඩා හොදයි අමාරුවෙන් හරි ඇවිදගෙන යන එක
    :no::no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ඔතනට ඇවිත් හොරකම් කරන්න නෙමේ කියන්නේ උබේ මහ එකාගේ හෝදනවා වගේ මම ආවත් හරි දේ වැරදි හැම දේම සුද්ධ කරපන් කියලා මම කිවේ,
    හැබෙයි මට ඉතින් කිසිම හරි වැරේද්දක් පෙන්නේ නෙති වහල්ලු ඕනෙත් නෙ මොකද මම ඉල්ලුවොත් පෙරේතයෙක් වගේ එල්ලිලා ඉන්න එන්නේ නැ නෙ, වහල්ලු ඕන වෙන්නේ ඇහෙම අවුන්ට නෙ
    මොකෙක් හරි හරියට දෙයක් කරන්න හදද්දී වටේ බල්ලෝ බුරනවා වටේ ඉන්න බල්ලොන්ට ගල් ගහන්න කලේ කනවට වඩා හොදයි අමාරුවෙන් හරි ඇවිදගෙන යන එක
    :no::no::no:

    මේක කිසිම වැදගැම්මකට නැති හිතේ තරහ තියාගෙන ලියපු එකක්නෙ.. :lol::lol:තමන්ට තමන් කියන්නෙ මොකක්ද කියලවත් නොතේරෙන මෝඩයො එක්කනෙ කතා කරන්ඩ වෙලා තියෙන්නෙ.. :dull::dull:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මේක කිසිම වැදගැම්මකට නැති හිතේ තරහ තියාගෙන ලියපු එකක්නෙ.. :lol::lol:තමන්ට තමන් කියන්නෙ මොකක්ද කියලවත් නොතේරෙන මෝඩයො එක්කනෙ කතා කරන්ඩ වෙලා තියෙන්නෙ.. :dull::dull:

    මචං ඔකේ වහලා බල්ලෝ කියන ඒවා දැම්මේ උබට නෙමේ පුද්ගලික මට්ටමින් ගන්න එපා
    රිදුන නම් සමාවෙන්න ඕන,
    උබගේ ප්‍රශ්නෙට උත්තරේ කලින්ම දීල තියෙනවා නෙ ඒකයි එක වෙන් කරලා දැම්මේ, මට හිතුන හැබෙයි උබ පටලව ගනී කියලා මම උබට බල්ලා කියන්නේ නැ මචං :lol::lol:
    අනික උබ එක්ක තරහක් මට මොකටද බන් ? උබ උබේ දේශපාලනේ මම මගේ දැක්ම
    :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං ඔකේ වහලා බල්ලෝ කියන ඒවා දැම්මේ උබට නෙමේ පුද්ගලික මට්ටමින් ගන්න එපා
    රිදුන නම් සමාවෙන්න ඕන,
    උබගේ ප්‍රශ්නෙට උත්තරේ කලින්ම දීල තියෙනවා නෙ ඒකයි එක වෙන් කරලා දැම්මේ, මට හිතුන හැබෙයි උබ පටලව ගනී කියලා මම උබට බල්ලා කියන්නේ නැ මචං :lol::lol:
    අනික උබ එක්ක තරහක් මට මොකටද බන් ? උබ උබේ දේශපාලනේ මම මගේ දැක්ම
    :P:P:P

    ඇත්ත කියපන් උබ a/l ෆේල් නේද???යන්නෙ කොහෙද මල්ලෙ පොල් එක දිගට..:lol::lol:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඇත්ත කියපන් උබ a/l ෆේල් නේද???යන්නෙ කොහෙද මල්ලෙ පොල් එක දිගට..:lol::lol:

    අඩෝ උබ නම් මාර පොරක් මචං හරියටම කීවා, මොනා AL මචං OL වත් යාගන්න බැරි උනා
    :(:(:(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,437
    22,088
    113
    Gotland
    අඩෝ ගොට්ටා උඹ ජනා උනොත් එරෝසාන් ට හොඳ පට්ටමක් දියණ සලකපන් නැතිනං තොට හෙන ගහනවා
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,189
    18,793
    113
    අදාල නෑනේ
    අඩෝ උබ නම් මාර පොරක් මචං හරියටම කීවා, මොනා AL මචං OL වත් යාගන්න බැරි උනා
    :(:(:(

    දැන් තේරෙණව නේද, ජානාධිපති පරම්පරා වල ටොයිලට් හෝදන්න ගන්නෙත් PHD තියෙන උන්
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    දැන් තේරෙණව නේද, ජානාධිපති පරම්පරා වල ටොයිලට් හෝදන්න ගන්නෙත් PHD තියෙන උන්

    හකෝ හකෝ එක නම් හරි, ඒ කියන්නේ අපිට උන්ගේ වැරේද්දක් කියන්නවත් සුදුසුකම් මදි
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අඩෝ ගොට්ටා උඹ ජනා උනොත් එරෝසාන් ට හොඳ පට්ටමක් දියණ සලකපන් නැතිනං තොට හෙන ගහනවා

    ලිස්ට් එකේ මුලටම දාගත්තා, දෙන්නේ මොකක්ද ???