Sell online in Sri Lanka - ecommerce business

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    sellonline.png

    තමන්ගේ සාමන්ය වියාපරය online අරන් යන්න අවස්තාවක්.
    ඔයාලට තියෙන්නේ ඔයලගේ තියෙන products, Admin panel එකන් manage කරන එක විතරයි.

    ඇඩ්වටසින්ග් , order tracking සහ shipping ඔක්කොම මේ කොම්පනියෙන් කරනවා, හැම් සේල් එකකින්ම රු 150ක් විතරයි අය කරන්නේ. දැන්ම මේ ලින්ක් එකට ගිහින් ලියා පදින්චි වෙන්න.

    https://www.dealsgate.lk/seller-signup/

    More Details - 075 9009 700
    අනිත් අය බම්ප් ඒකක්වත් දගෙන යන්න,

    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ptan gtta gmn salli gnna epa bn. okt kwruth set wen na.
    ubla marketing krnwnm meke daala hriyn na. tv ad dahn.

    mulinm free krla, site 1 famous wunma slli gnin. like ikman.
     
    • Like
    Reactions: platinumweb

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ptan gtta gmn salli gnna epa bn. okt kwruth set wen na.
    ubla marketing krnwnm meke daala hriyn na. tv ad dahn.

    mulinm free krla, site 1 famous wunma slli gnin. like ikman.

    There is a cost for shipping cash on delivery ekayi machan cost karanne
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඩිලිවරි කෙරෙන්නේ කොහොමද? සෙලර් අයිටම්ස් තියාගන්නේ කොහෙද? සයිට් එකෙන්ද ෂිප් කරන්නේ? වෙයාර් හවුස් එකක් තියා ගන්නවද?පැකේජ් බර අනුව චාර්ජස් වෙනස් වෙන්නේ කොහොමද?
    ඇක්ස්ප්ලේන් කොරන්න මිතුර
     
    • Like
    Reactions: platinumweb

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ඩිලිවරි කෙරෙන්නේ කොහොමද? සෙලර් අයිටම්ස් තියාගන්නේ කොහෙද? සයිට් එකෙන්ද ෂිප් කරන්නේ? වෙයාර් හවුස් එකක් තියා ගන්නවද?පැකේජ් බර අනුව චාර්ජස් වෙනස් වෙන්නේ කොහොමද?
    ඇක්ස්ප්ලේන් කොරන්න මිතුර

    ඩ්ලිවරි කරන්නේ අපේ ඩ්ලිවරි සර්විස් එකෙන්, ඔයලගේ බඩු අපි ලග තියගන්නේ නැ. ඔර්ඩර් එකක් ආපු ගමන් අපේ ඩිලිවරි සර්විස් එකෙන් අවිත් ඔයගෙන් ප්‍රොඩක්ට් එක අරන් ඩෙලිවෙර්ය් කරනව. ඔයාලට වෙනම ඇඩ්මින් පැන්ල් එකක් තියෙනව ස්ටොක් ඔර්ඩර්ස් මෙන්ටෙන් කරන්න.