addict unaaa...

inspiron

Well-known member
  • May 27, 2014
    24,917
    17,562
    113
    Nowhere
    මං අද දවසට පැය 7.15 pubg ගහලා. පෝන් එක චාජ් කරනවා ගහනවා චාජ් කරනවා ගහනවා.
    ඉලග මාසේ ඉදන් එමියුලේටරේ දාලා ගහනවා. පෝන් එක හරි බේරෙයි නෙ අඩුගානේ 😂
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    addict wenna asai bump puthee
    WOT thamai man awurudu ganak gahuwe dan me 4weni awurudda WOT gahana
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    mama eaka nam gahala ne bn..habai a wage kiyala ahala tiyenawa..

    mama eaka gahanne pc ..uba dala tiyena eka mobile da??

    WTF :angry::angry: ගහලලු නෑ ලු අහල තියනව ලු බීලද උබ

    SBT6cvb.png
     
    Last edited:

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    pc


    මාස තුනෙන් සේරම archivements ටිකත් unlock උනා
    global achievement stats එක්ක compair කරල බලපන් කො කීදෙනාද 100% ගහල තියෙන්නෙ කියල :rofl: එතනින් ම හිතාගනින්


    SBT6cvb.png




    appaaaa pissek wage pissek wage....:confused::confused:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,600
    48,859
    113
    සේදවත්ත
    කොම්පුටර් වර්ෂන් එකක් නැද්ද, අර ඇස් ඇද නංගිගේ යූ ටුබ් චැනල් එකේ තිබ්බා පේ කරල ගන්න ඕනේ කියලා ස්ටීම් එකෙන් සිරාද .