Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Muge typ ekath Chalithage wage...Rp added

    මට පෙන්නෙ මෙක දැන් රැල්ලකට යනවා වගෙ.
    කාලයක් ඇපල් මලෙන් පටන් අරන් දෙහිමල ,කඩුපුල් මල වෙනකන් මල් රැල්ලක් ආවා
    කාලයක් හිප් හොප් ආව, කාලයක් රැප් ආව,පස්සෙ මල් සිංදු දැන් සිංහල හෙල ටයිප් එක ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලොඩ් කරගත්ත ඔරියෙන්ටල් මියුසික් ටෙම්පලෙට් වලට සවුන්ඩ් මික්ස් කරලා මෙලඩි එක කරලා පොඩි ලයින් එකක් දෙනවා රැල්ලකට.
    අනෙ මන්දා ලංකාවෙ උන්
     
    • Like
    Reactions: Ironwingz

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    :rolleyes: අවුලක් නැහැ බන් මධු රොක්ස් ඉන්නවා නේ :lol:
     
    Last edited:
    • Like
    Reactions: Ironwingz

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :rolleyes: අවුලක් නැහැ බන් මධු රොක්ස් ඉන්නවා නේ :lol:
    ඉරාජ් මෙ වගෙ සින්දු වලට කියන්නෙ මොකක්ද ?

    ඉරාජ් තාම මෙව්වාට හොඳක් කිව්වෙ නැහ නෙද ?
    එහෙනම් හිතාගන්න පුළුවන් ඉරාජ්ගෙ න්‍යායපත්‍රය.
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    Muge typ ekath Chalithage wage...Rp added

    මට පෙන්නෙ මෙක දැන් රැල්ලකට යනවා වගෙ.
    කාලයක් ඇපල් මලෙන් පටන් අරන් දෙහිමල ,කඩුපුල් මල වෙනකන් මල් රැල්ලක් ආවා
    කාලයක් හිප් හොප් ආව, කාලයක් රැප් ආව,පස්සෙ මල් සිංදු දැන් සිංහල හෙල ටයිප් එක ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලොඩ් කරගත්ත ඔරියෙන්ටල් මියුසික් ටෙම්පලෙට් වලට සවුන්ඩ් මික්ස් කරලා මෙලඩි එක කරලා පොඩි ලයින් එකක් දෙනවා රැල්ලකට.
    අනෙ මන්දා ලංකාවෙ උන්

    :rolleyes: අවුලක් නැහැ බන් මධු රොක්ස් ඉන්නවා නේ :lol:

    ඉරාජ් මෙ වගෙ සින්දු වලට කියන්නෙ මොකක්ද ?

    ඉරාජ් තාම මෙව්වාට හොඳක් කිව්වෙ නැහ නෙද ?
    එහෙනම් හිතාගන්න පුළුවන් ඉරාජ්ගෙ න්‍යායපත්‍රය.

    EMINƎM;23532327 said:
    ai cow madi? harak pattiyak dannada?
    bump

    Open discussion guys........ good comments
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost

    මට පෙන්නෙ මෙක දැන් රැල්ලකට යනවා වගෙ.
    කාලයක් ඇපල් මලෙන් පටන් අරන් දෙහිමල ,කඩුපුල් මල වෙනකන් මල් රැල්ලක් ආවා
    කාලයක් හිප් හොප් ආව, කාලයක් රැප් ආව,පස්සෙ මල් සිංදු දැන් සිංහල හෙල ටයිප් එක ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලොඩ් කරගත්ත ඔරියෙන්ටල් මියුසික් ටෙම්පලෙට් වලට සවුන්ඩ් මික්ස් කරලා මෙලඩි එක කරලා පොඩි ලයින් එකක් දෙනවා රැල්ලකට.
    අනෙ මන්දා ලංකාවෙ උන්

    Eka eththa bn, ekkenk patan gaththoth hema ekaama eeka karanna gannwa...Me wage typ sindu wala mata nm werddk peenne ne hebei, slow unata set wenwa... :)
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Eka eththa bn, ekkenk patan gaththoth hema ekaama eeka karanna gannwa...Me wage typ sindu wala mata nm werddk peenne ne hebei, slow unata set wenwa... :)

    මෙහෙමනෙ බන් , කාලයක් ඇපල් මල් කඩුපුල් මල් ආවා රැල්ලකට,
    ඔය රැල්ල අතරින් ක්ලැසිකල් එව්වත් ගියා එහෙන් මෙහෙන්,
    ඉඳලා ඉඳලා ඉරාජ් අහංකාර නගරෙ දැම්මා විතරයි සුපර් හිට් එකක් උනා, හෙතුව ඒක ඒ වෙලාවෙ හැටියට වෙනසක් ,විෂෙශයෙන් තරුණ අයට.
    පස්සෙ ඉන්දියන් ක්‍රමෙට මියුසික් මික්ස් කරපු සිංදු එක දිගට ආව ,රැප් ආවා, හිප් හොප් ආව,
    පස්සෙ මල් සින්දු ට්‍රෙන්ඩ් එක පටන් ගත්තෙ ඔය නොදැක ඉන්න බෑ කියන එකෙන් මන් හිතන්නෙ .රැප් ආපු කාලෙ අල්ලගත්තා ,පස්සෙ තිත්ත උනා,

    මල් සින්දුවලට තැනක් ආවා පස්සෙ ඒකත් වැඩි උනා ට්‍රෙන්ඩ් එක නිසා දැන් තිත්ත වෙලා තියෙන්නෙ,
    මෙන්න පටන් ගන්නවා දැන් මෙ හෙළ ජනගී ට්‍රෙන්ඩ් එක හැබැයි ටිකක් අළුත් විදියට ,"ඩ්‍රම් ඇන්ඩ් බේස් " ස්ටයිල් එකට.

    දැන් ඕක තම ඊලඟ ට්‍රෙන්ඩ් එක මෙහෙ