ඇතුලට වරෙන්කෝ...මෙන්න වැඩේ .....
තනිකඩ මම වගේ පොරවල්වලට කරන ආරාධනයයි
....උබලට අනාගතේ හම්බ වෙන කෙල්ලට ආමන්ත්‍රණය කරපල්ලා මෙතන....
මම පටන් ගන්නම්.....
උදේට වැටෙන පිනි කැට වගේ දිලිහෙන උබේ කදුළු පිහදලා උබේ මූනේ හිනාවක් එනකල් දුක නිවෙන්න කතා කියන්න ආසයි..
මුතු කැට වගේ දිලිසෙන උබේ හිනාව දිහා නවතින්නේ නැතුව බලගෙන ඉන්න මට ආසයි....
කවුරුවත් නැති තැනකදී උබේ කනට ලං වෙලා රහස් කියන්න මට ආසයි...
පෝයදා පායන හඳ වගේ තියෙන උබේ නළල සිපගන්න මට ආසයි...
හැන්දෑ අහසේ ඉර බැහැගෙන යද්දී තඹ පාටට දිලිහෙන උබේ කෙස් රොදක් මූනේ ගාවගන්න මට ආසයි....
අඩුපාඩු ඇතත් ඒවා හදාගෙන උබ පපුවට තුරුළු කරගෙන ඉන්න තියෙනවනම්.....

Last edited:

Mn hukala thama uba ipadune 