imel eka balanna

iphone SE ekak ok nam Abans ekenma oya ganata ganna puluwan wei
personal kamaththa anuwa thama. dekema 3d touch na. abans eke baluwoth dekema ganan eka langa yanne
https://buyabans.com/item/list/apple-iphone

se එකද හොද 6 එකද ?
ස්පෙක් අනුව ගත්තතොතින් SE එක හොදයි
ඉන්ටර්නල් ස්පෙක් ගොඩක්ම ඒව 6S එකේ ඒවම තමයි තියෙන්නෙ
6 එක ඩිස්ප්ලේ එක ලොකු එක විතරයි හොදක් තියෙන්නෙ. දැන් 6 එක නම් ටිකක් පරණ වැඩියි වගේ දැන් ඒකත් සමහර වෙලාවට ස්ටක් වෙනවා
හැබැයි SE එකේ රෙසලූශන් අඩු එකයි ස්පෙක් හොද එකයි දෙකම නිසා ඒක නම් ස්මූත්ලි වැඩ කරනවා
ඔය ගානට ගන්නවා නම් හොදම ඔප්ශන් එක SE එක

ikman එකේ අඩුවට තියෙන්නේ කොහොමද බන් .ඒවා genuin කියලත් තියනවනේ

Owa nam wadak na. Dialog eken ganin. Genuine badu , Qulity Service![]()
6s ekak ganin lkman eken refurbished thamai eth badu hodai.
ikman එකේ අඩුවට තියෙන්නේ කොහොමද බන් .ඒවා genuin කියලත් තියනවනේ
ෆෝන් එක ජෙනුයින් වෙන්න පුලුවන්
ඒත් යූස් කරපු කාලෙ කැඩිලා හදලද ඒව මොනවත් එහෙම ලේසියෙන් හොයාගන්න බැහැ
ඒක නිසා ගන්නවා නම් Authorized ඒජන්ට් කෙනෙක්ගෙන් ගන්න
හැබැයි ගොඩක් තැන් වල දැන් SE ස්ටොක් නැද්ද කොහෙද. ගිහින් බලන්න වෙන්නෙ තියනවද කියලා
BT Options
Future World
Abans
Dialog
Softlogic
Tabz
මේව ලංකාවෙ apple authorized resellers ලා
