මට ඔෆිස් ඇදුම් අයන් කරන්න හොද අයන් එකක් ගන්න ඕන. හොද මොඩල් එකක් රෙකමන්ඩ් කරන්න
Black Monkey Well-known member Jun 21, 2012 629 502 93 Apr 23, 2026 #1 මට ඔෆිස් ඇදුම් අයන් කරන්න හොද අයන් එකක් ගන්න ඕන. හොද මොඩල් එකක් රෙකමන්ඩ් කරන්න Reactions: AnuradhaRa
Emios Well-known member Dec 10, 2009 75,942 68,359 113 Apr 23, 2026 #2 panasonic/philips Reactions: AnuradhaRa, Black Monkey, Mawathagama and 1 other person
Inigo Montoya Well-known member Nov 15, 2025 9,337 18,324 113 35 Spain Apr 23, 2026 #3 ෆිලිප්ස් එකක් අපේ ගාව තියෙනවා. හොඳයි. ඉස්සර පාවිච්චි කළා චයිනීස් එකක් රෙඩ් හාට් කියල. එක මරු. දැන් එක එනවද දන්නේ නෑ. Reactions: AnuradhaRa and Black Monkey
ෆිලිප්ස් එකක් අපේ ගාව තියෙනවා. හොඳයි. ඉස්සර පාවිච්චි කළා චයිනීස් එකක් රෙඩ් හාට් කියල. එක මරු. දැන් එක එනවද දන්නේ නෑ.
lilman Well-known member May 10, 2009 41,520 55,589 113 Colombo Apr 23, 2026 #5 පුලුවන්නම් ටිකක් බර එකක් හොයා ගනින්. අලුත් ඒව බර නෑ. Reactions: Lessar and Inigo Montoya
Bam Well-known member Apr 6, 2025 5,014 11 3,575 113 Apr 23, 2026 #6 Inigo Montoya said: රෙඩ් හාට් Click to expand... බර අයන් එක. ඒක මරු කෑලි මාරු කරන්න විතරයි ඕමේ. Reactions: Black Monkey and Inigo Montoya
chullahattipadopana Well-known member Oct 4, 2022 1,225 1,272 113 Apr 23, 2026 #7 hoda baara ewa ganna... Reactions: Black Monkey and Inigo Montoya
M Mawathagama Well-known member May 5, 2016 7,171 4,046 113 Apr 23, 2026 #8 Bara nam Panasonic thiyanawa Dadar baduwak. Eth office wear nisa light weight, durable ekak ganna kiyala mama kiyanne. E ekkama loku sudu redi keallakuth ganna. Spray bottle ekakuth hoyaganna. E dekama Mata nam essential and super useful. Reactions: Black Monkey and Inigo Montoya
Bara nam Panasonic thiyanawa Dadar baduwak. Eth office wear nisa light weight, durable ekak ganna kiyala mama kiyanne. E ekkama loku sudu redi keallakuth ganna. Spray bottle ekakuth hoyaganna. E dekama Mata nam essential and super useful.
kanakaJ Well-known member Oct 16, 2025 352 270 63 Apr 23, 2026 #10 National Reactions: Black Monkey and Mawathagama
Black Monkey Well-known member Jun 21, 2012 629 502 93 Apr 24, 2026 #11 Reactions: AnuradhaRa and Inigo Montoya
KOTA NIHAL Well-known member May 27, 2016 20,951 4,630 113 Apr 24, 2026 #12 මේක හොඳය් අවරුදු 6ක් විතර පාවිච්චි කරනවා වයර් එක වත් ඩෑමේජ් උනේ නැහැ Last edited: Apr 24, 2026 Reactions: Black Monkey