Galaxy S5 vs S7 Edge

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,049
    4,728
    113
    -In Darkness-

    lol no batman rom dead already :P superman u build karanawa anna 3.0 beta out :P daganin :P math bat eke inne :P

    Issara wage phone eken maha loku deyak kerawenne na ban. Ithin ROM gasanna kammalie dan nam :baffled::baffled: BAT eka patta customization nisai dagatte :love::love: Superman eketh review ekak balanna one ban. Mata thawama nam awulak awe na BAT eke. Speed ekath good :yes::yes:
     
    • Like
    Reactions: DAM40

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,472
    113
    Colombo
    ඕකට හේතුව S5 එකේ ආටිෆීශල් කලර්ස් තියෙන්නෙ. දැනටත් සැම්සුනග් ගොඩක් ඒවයෙ ආටිෆිශල් කලර්ස් තියෙන්නෙ. හැබැයි අලුත් ෆෝන් වල ඒ ගතිය අඩුයි
    ඒක කරලා තියන්නෙ මාකටින් සැට්‍රජි එකක් විදියට මොකද සාමාන්‍ය යූස්ර් කෙනෙක් හිතන්නෙ කලර්ස් ලස්සනට තිවුනම ෆොටෝ කොලිටි වැඩියි කියලා
    හැබැයි ඇත්තටම ෆොටෝ කොලිටි එක වැඩි වෙන්නෙ පුලුවන් තරම් නැචුරල් කලර්ස් තියනවා නම් මොකද ෆොටෝ එකකින් ඒ වෙලාවෙ ඇත්තටම තියෙන කලර්ස් නෙමයි නම් එන්නෙ ඒ ෆොටෝ එකෙන් වැඩක් නැහැනේ

    ඕක හොදට බලන්න පුලුවන් යූටියුබ් එකේ තියනවා ඔරිජිනල් කැමරා(ෆෝන් සහ DSLR) සාම්පල් වීඩියෝ සහ ෆෝටෝ. නිකන් කලර්ස් විතරක් කම්පෙයා කරොත් ෆෝන් කැමරා වල ෆොටෝ/වීඩියෝ මාර ලස්සනයි කියලා පේනනවා ඒ උනාට DSLR සාම්පල් වල එහෙම කොලිටි එක අනිවා ෆෝන් කැමරා කොලිටියට වඩා වැඩයි

    ඔය වගේම තියනවා සිනමා ප්‍රොඩක්ශන කැමරා සාම්පල් එහෙමත් ඒවයත් කලර්ස් අපි නිකන් අහැට බැලුවම මෙලෝ රහක් නැහැ වගේ හැබැයි ඒවයෙන් පුලුවන් තරම් නැචුරල් කලර් ඒ විදියටම ගන්නවා ඒක නිසා ලස්සන කලර්ස් නැහැ හැබැයි. නැචුරල් කලර් ඩීටේල් අතින් එහෙම ගත්තම වෙන කිසිම කැමරාවකට ඒව එක්ක හැරෙන්නවත් බැහැ
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala

    adala nathi dewal kiyanna epa ban. DSLR walata mobile phone camera lan karannawath ba.
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Issara wage phone eken maha loku deyak kerawenne na ban. Ithin ROM gasanna kammalie dan nam :baffled::baffled: BAT eka patta customization nisai dagatte :love::love: Superman eketh review ekak balanna one ban. Mata thawama nam awulak awe na BAT eke. Speed ekath good :yes::yes:

    math s7 Edge ekata Batman Rom eka thamai daala thiyenne bn
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,472
    113
    Colombo
    adala nathi dewal kiyanna epa ban. DSLR walata mobile phone camera lan karannawath ba.

    අදාල නැති දෙයක් නෙමෙයි මම කිවුවෙ සැම්සුනග් වලින් කරන පෝස්ට් ප්‍රොසෙසින් නිසා කලර්ස් ගැන හිතලා බැලුවොතින් සාමාන්‍ය කෙනෙක් DSLR එකකට වඩා ෆෝන් කැමරාවෙ කලර්ස් හොදයි කියලා තීරණය කරනවා
    බොරු නම් පොඩ්ඩක් යූටියුබ් එකේ තියන සාම්පල් කම්පැරිසන් බලපන්. සමහර ඒවෙය කැමරාව කියන්නෙ නැතිව අපිට කම්පෙයා කරන්න දීල අන්තිමට කැමරාව කියනවා ගොඩක් වෙලාවට වයිබ්‍රන්ට් කලර්ස් තියෙන්නෙ ෆෝන් කැමරා වල.
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    lol uba ban mokakkda select karapu camera mod eka ?

    :lol::lol::lol:

    ade man dan awrudu 5 ka idala photo gahanne 4n walin...
    ProMode, Auto, HDRonOff karala beluwa..
    eth me sare mata mage 4n eke awlakda kiyalath hithenava ban.

    https://www.facebook.com/ranveer.ok/videos/540310813067849/

    39891386_540160586416205_8856439348531298304_n.jpg
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,467
    3,162
    113
    斯里蘭卡
    :lol::lol::lol:

    ade man dan awrudu 5 ka idala photo gahanne 4n walin...
    ProMode, Auto, HDRonOff karala beluwa..
    eth me sare mata mage 4n eke awlakda kiyalath hithenava ban.

    https://www.facebook.com/ranveer.ok/videos/540310813067849/

    nae machan mama ehewwe uba batman rom eke inne kiwwa neda, camera mod eka mokakkda select kale uba rom eka flash karaddi , unge dekak thiyanawa ekak stock anika zero mod cam eka mokakkda uba select kale ?