eBay eke Hora Buyers List.(Buy , wait few days, send item did not receive,Ask Refund)

praveendpa

Active member
  • Jan 18, 2007
    827
    215
    43
    eBay eke innawa pakayala tikak. Order dala, tikadawasak indala refund illanawa. Tracking dennath bene. orders 10k wage awa langadi. Heminenawa wesige puthala. Lankawe wesige puthek karanawada danne, hora address walin. eBay karana un meka update karahalla, umbatala pollu tiyapu unge nam dala.

    1 Yette mendez
    3405 silty ct
    clarksvillem TN 37042-8765
    USA

    2 Andre Holder
    22765 Sonara dr
    porte,tx77365
    usa

    3 brandy baker
    1301 grandview ave
    pawhuska , ok74056-2222
    united states

    4 janice henry
    4419 allen dr,
    columbus , OH 43213-1831
    usa:angry::angry::angry::angry::angry::angry::angry:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,200
    754
    113
    tracking denne nethnam mamath refund illanawa

    තොපි වගේ කලකන්නි නිසා තම ලංකාවට ගොඩක් උන් බඩු එවන්නේ නැත්තේ​
    හොර හැත්ත​
    :angry::angry::angry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,354
    1
    57,411
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ ඊයෙ ගත්ත බඩුවකට වෙච්ච දේ. eBay කියන්නෙ හොර ගුහාවක්.

    bICSci.jpg
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,724
    13,285
    113
    ටවුකන්ඩ..ඔය වගේ වේසිගේ පුතාලා සෙට් ටිකක් ඉන්නවා තමා..මන් නම් ඔර්ඩර් එක ශිෆ් කරන්න කලින් අනිවා උගේ ප්‍රොෆයිල් බලනවා ෆීඩ්බැක් නැත්නම් ගොඩක් උන් ඕඩර් එක දාපු දවසෙම ඊබේ එකවුන්ට් ක්‍රියේට් කරපු එව්න්..උන් ඔය වේස වැඩේ කරන්නේ ගොඩක් ඩිජිඔටල් ඩිලිවරි කරන එව්න්ට..ඇයි ඊබේ මැසේජ් එකෙන් යැව්ව ගමන් ..උන් පේපැල් කේස් අදිනවා,,ඊට පස්සේ වෙන්නේ අපේ පේපැල් ලිමිට් වෙන එක..

    Chris Hassler
    77 12th St NE
    Apartment 803
    Atlanta, GA 30309
    United States
    864-238-1719

    Justin Venoble
    5029 Teixeira Way
    OAKLEY, CA 94561
    United States
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,724
    13,285
    113
    tracking denne nethnam mamath refund illanawa

    tracking dun ne kiyala badu en nethuwa tiyen ne neh..aniwa item eka ship karala nam badu enawa godak welaawata.. :frown:

    keri weda kranna epa yako.. :growl: balapan dan godak items lankawata ship karan ne..
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,724
    13,285
    113
    මේ ඊයෙ ගත්ත බඩුවකට වෙච්ච දේ. eBay කියන්නෙ හොර ගුහාවක්.

    bICSci.jpg

    හරි බන් ඔහොම එව්ව මටත් සෙට් වෙලා තියෙනවා..ඊබේ කොච්චර හොර ගේම්ස් ගැහුවත් බයර් කෙනෙක් විදියට රීෆන්ඩ් ගන්න පුලුවන් ආයේ පේපැල් එකෙන් පේ කරනවා නම් අනිවා ඌට රීෆන්ඩ් ගන්න පුලුවන්..අනික ඔහොම ලිස්ටින්ග් ර්මූව් කරන්නේ ඊබේ එකෙන්මයි සමහර වෙලාවට සෙලර් ගේ මොකක් හරි කේස් එකක් නිසා එහෙම උනාම ඊබේ එකෙන්ම කියනවා Resolution Center I haven't received it yet.එකට ගිහින් කෙස් එකක් ඕපන් කරන්න කියලා එවෙලෙම රීෆන්ඩ් එක ලැබෙනවා විනාඩි 10ක් ඇතුලත වගේ ගොඩක් වෙලාවට...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,354
    1
    57,411
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    tracking dun ne kiyala badu en nethuwa tiyen ne neh..aniwa item eka ship karala nam badu enawa godak welaawata.. :frown:

    keri weda kranna epa yako.. :growl: balapan dan godak items lankawata ship karan ne..

    ඇයි ට්‍රැකින් දෙන්න බැරි? චීනෙන් ගෙන්නන ඉඳිකට්ටටත් ට්‍රැකින් නම්බරයක් දෙනවනෙ. යුරෝපීය රටවලිනුත් මම ගෙන්නන පුංචිම දේටත් ට්‍රැකින් දෙනවා.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,440
    11,185
    113
    හඳට කිට්ටුව
    හරි බන් ඔහොම එව්ව මටත් සෙට් වෙලා තියෙනවා..ඊබේ කොච්චර හොර ගේම්ස් ගැහුවත් බයර් කෙනෙක් විදියට රීෆන්ඩ් ගන්න පුලුවන් ආයේ පේපැල් එකෙන් පේ කරනවා නම් අනිවා ඌට රීෆන්ඩ් ගන්න පුලුවන්..අනික ඔහොම ලිස්ටින්ග් ර්මූව් කරන්නේ ඊබේ එකෙන්මයි සමහර වෙලාවට සෙලර් ගේ මොකක් හරි කේස් එකක් නිසා එහෙම උනාම ඊබේ එකෙන්ම කියනවා Resolution Center I haven't received it yet.එකට ගිහින් කෙස් එකක් ඕපන් කරන්න කියලා එවෙලෙම රීෆන්ඩ් එක ලැබෙනවා විනාඩි 10ක් ඇතුලත වගේ ගොඩක් වෙලාවට...

    :yes::yes::yes::yes:
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    ඇයි ට්‍රැකින් දෙන්න බැරි? චීනෙන් ගෙන්නන ඉඳිකට්ටටත් ට්‍රැකින් නම්බරයක් දෙනවනෙ. යුරෝපීය රටවලිනුත් මම ගෙන්නන පුංචිම දේටත් ට්‍රැකින් දෙනවා.

    මට හිතෙන්නේ මූ හොරා. බොරුවට බඩු යැව්වා කියලා ඊබේ එකෙන් සල්ලි අදින එකෙක්.:growl:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    eBay eke innawa pakayala tikak. Order dala, tikadawasak indala refund illanawa. Tracking dennath bene. orders 10k wage awa langadi. Heminenawa wesige puthala. Lankawe wesige puthek karanawada danne, hora address walin. eBay karana un meka update karahalla, umbatala pollu tiyapu unge nam dala.

    1 Yette mendez
    3405 silty ct
    clarksvillem TN 37042-8765
    USA

    2 Andre Holder
    22765 Sonara dr
    porte,tx77365
    usa

    3 brandy baker
    1301 grandview ave
    pawhuska , ok74056-2222
    united states

    4 janice henry
    4419 allen dr,
    columbus , OH 43213-1831
    usa:angry::angry::angry::angry::angry::angry::angry:
    ai tracking denna bari?

    tracking nathnam api unath seller wa sure karanne nahane.. kawuda danne boruwata ship kala kiyala status update karala nikan innawada kiyala
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    ai tracking denna bari?

    tracking nathnam api unath seller wa sure karanne nahane.. kawuda danne boruwata ship kala kiyala status update karala nikan innawada kiyala

    මේකෙ ඇත්තක් තියනවා
    ඉස්සර ebay එකෙන් විතරක් ගන්න කාලෙ නම් ට්‍රැකින් නැතුව ගත්තා දැන් Aliexpress/Gearbest etc සයිට් වල හැම එකටම ට්‍රැකින් දෙන නිසා eBay ත් ට්‍රැකින් නැත්නම් ගන්නෙ නැහැ
    සමහර එවුන් ඉන්නවා රුපියල් 30ක් 40ක් වගේ වැඩි ගානට ට්‍රැකින් දෙන එවුනුත්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,354
    1
    57,411
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකෙ ඇත්තක් තියනවා
    ඉස්සර ebay එකෙන් විතරක් ගන්න කාලෙ නම් ට්‍රැකින් නැතුව ගත්තා දැන් Aliexpress/Gearbest etc සයිට් වල හැම එකටම ට්‍රැකින් දෙන නිසා eBay ත් ට්‍රැකින් නැත්නම් ගන්නෙ නැහැ
    සමහර එවුන් ඉන්නවා රුපියල් 30ක් 40ක් වගේ වැඩි ගානට ට්‍රැකින් දෙන එවුනුත්
    :yes::yes:
    මම හිතන්නෙ ට්‍රැකින් දුන්නම අපිට අඩුගානෙ සෙලර් ලංකාවට මොකක් හරි දෙයක් එව්ව කියල ඔප්පු වෙනවනෙ. පහුගිය තැපැල් වර්ජනය කාලෙදි ගත්ත බඩු හම්බ උනේ මාස 2කටත් වඩා පරක්කු වෙල. ඒත් සෙලර් මගෙ බඩු එව්ව කියන විශ්වාසය තිබුනෙ ට්‍රැකින් දුන්න නිසා.

    ඒ නිසා ට්‍රැකින් දෙන අයගෙන්ම බඩු ගන්න
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,724
    13,285
    113
    :yes::yes:
    මම හිතන්නෙ ට්‍රැකින් දුන්නම අපිට අඩුගානෙ සෙලර් ලංකාවට මොකක් හරි දෙයක් එව්ව කියල ඔප්පු වෙනවනෙ. පහුගිය තැපැල් වර්ජනය කාලෙදි ගත්ත බඩු හම්බ උනේ මාස 2කටත් වඩා පරක්කු වෙල. ඒත් සෙලර් මගෙ බඩු එව්ව කියන විශ්වාසය තිබුනෙ ට්‍රැකින් දුන්න නිසා.

    ඒ නිසා ට්‍රැකින් දෙන අයගෙන්ම බඩු ගන්න

    දැන් උබට ට්‍රැකින් නැති බඩුවක් ඇවිල්ලම නැද්ද බන්? එතකොට:lol::lol:උඹ ට්‍රැකින් නැත්නම් ඒවගේ රීෆන්ඩ් ඉල්ලනවනේ..දැන් බඩු ආවම උඹ ගත්ත රීෆන්ඩ් එක ආයේ දෙනවද බන් එතකොට?:D:D
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,354
    1
    57,411
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් උබට ට්‍රැකින් නැති බඩුවක් ඇවිල්ලම නැද්ද බන්? එතකොට:lol::lol:උඹ ට්‍රැකින් නැත්නම් ඒවගේ රීෆන්ඩ් ඉල්ලනවනේ..දැන් බඩු ආවම උඹ ගත්ත රීෆන්ඩ් එක ආයේ දෙනවද බන් එතකොට?:D:D

    ඔව් ඔව් ආයෙ සල්ලි දෙනව ගෙදරට හොයාගෙන ගිහින්. පව්නෙ නැත්නම්:lol: