campus %කයෝ

Kevita

Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    කැම්පස් යන්ඩ නම් හොදින් පාඩ්ම් කරල උස්සහයෙන් ඉගෙන ගන්ඩ ඔනෙ...එහෙම උස්සහයෙන් දුක් විදල ඉගෙන ගත්ත උන් කැම්පස් ගියාම අනිත් උන් ඒකට ඉරිසියා කරන්ඩ ඔනෙ නැ...මක්කට ඉරිසියා කරනවද උනුත් අපේම පන්තියෙ එකට බත්පත කාපු උන්නෙ..මට නම් තේරෙන් නැ මොකක්ද තියෙන මේ ප්‍රශ්නෙ කියල...:rolleyes::rolleyes::rolleyes:

    :yes::yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,082
    86,283
    113
    ආශ්චර්යමත් රටක
    1535018948_3.jpg

    නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කරන වැඩ අගය කරන්න ඕන. දේශපාලනේ වෙනුවෙන් විතරක් කරන වැඩ හෙළා දකින ගමන්ම. මමත් මූට කැමති නෑ. ඒත් බනින්නෙත් නෑ මොකද මුන් මෙහෙමහරි කරන එකෙන් හොඳ ඉෆෙක්ට් එකක් තියෙනවා නරක විතරක්ම නෙවෙයි.

    එනවා, නානවා , යනවා කිව්වට ඒ යන ගමන් සයිටම් එකත් වහගෙනම තමයි ගියේ. :yes::lol::lol:
    මුන් විතරක් නෙවෙයි ගොඩක් අය ඒකට දායක උනා.
     
    Jun 22, 2018
    183
    30
    0
    බුද්ධිය හා ප්‍රඥාව කියන්නේ දෙකක්. ඔය දෙකම කැම්පස් ගිය නොගිය හැමෝටම අඩු වැඩි වශයෙන් පිහිටලා තියෙනවා.

    ප්‍රශ්නේ තියෙන්නේ ඕක කාටද වැඩියෙන් තියෙන්නේ කියන එක නෙවෙයි. තියෙන ටික හරි හරියට පාවිච්චි කරන්නේ කවුද/කොහොමද කියන එක.
    ඒක පුද්ගලානු බද්ධ දෙයක් නිසා පැහැදිලි කරන්න යන එක මෝඩ කමක්.

    විශ්වවිද්‍යාල තුනකින් ඉගෙනගත්ත කෙනෙක් හැටියට අපහු හැරිලා බලනකොට අපිටත් ඒකාලේ කරපු ගොන්කම් වල තරම තේරුනේ පහුවෙලා.

    තව ටිකක් කල් ගියාම උඩින්ම ඉන්න කැ ගහන චරිත දේශපාලන වේදිකාවල, චන්ද ව්‍යාපාර වල, අමාත්‍යංශ වල, පක්ෂ කාර්යාල වල බලාගන්න පුළුවන්. එතකොට උන්ව replace කරන්න තව සෙට් එකක් එනවා. ඕක විෂම චක්‍රයක්. ඒක මේ රටේ සාපයක්.

    උන් එක්ක ඉන්න පහල සෙට් එක අනාත නාථ වෙලා කාලකන්නි වෙලා එකේ පීඩනේ මැරෙනකන් එක එකා පිටින් යවනවා. ඉගෙන ගන්න එකාට ඉරිසියා කරනවා, දියුණු වෙන එකාගේ කකුලෙන් අදිනවා...
    පක්ෂ මාරුකරකර චන්දෙ දිදී බලනවා, හුල්ලනවා නොයෙක් විකාර ඉතින්.

    අපිත් ඉතින් උන් එක්ක සෙට් වෙලා ඒ හැන්දෙන්ම බෙද බෙදා ඉන්නවා.

    Last edited:

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    කැම්පස් යන්ඩ නම් හොදින් පාඩ්ම් කරල උස්සහයෙන් ඉගෙන ගන්ඩ ඔනෙ...එහෙම උස්සහයෙන් දුක් විදල ඉගෙන ගත්ත උන් කැම්පස් ගියාම අනිත් උන් ඒකට ඉරිසියා කරන්ඩ ඔනෙ නැ...මක්කට ඉරිසියා කරනවද උනුත් අපේම පන්තියෙ එකට බත්පත කාපු උන්නෙ..මට නම් තේරෙන් නැ මොකක්ද තියෙන මේ ප්‍රශ්නෙ කියල...:rolleyes::rolleyes::rolleyes:

    :yes::yes::yes::yes:
    sirawata lankawe system ekak hadanna one hamoma campus ekakata yanna puluwan wena;
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකෙත් පොඩි ගැටළුවක් තියෙනවා කැම්පස් යන හැම එකාම මොලේ තියෙන උනේ නෙමෙයි
    උන් කරන්නේ Engineering,Medicine වගේ කැම්පස් out වෙන්නත් කලින් රස්සාව සෙට්වෙන degree එකක් නෙමෙයිනම්..
    ඔය නිකන් හාල් කෑලි වගේ නමට උපාදි කරන උන් අමුම අමු ගොබ්බයො

    පස්සෙ හරි රස්සාවට දොස්තරල ඉන්ජිනේරුවො ලෝයර්ල අරක් මේක අනික ලොකු ලොකු නිලතල දරන්නෙ උන්නෙ.. මොකෑ o/l, a/l ෆේල් උන් අර කවුද කියල තිබ්බ විදිහට ''සමාජයෙන් බුද්ධ්ධිමතුන්'' :P:P:P වෙලා ඒ තනතුරු තානාන්තර දරනවද නැනෙ නැනෙ..:P:P:P.ඒක නිසා ඉගෙනීම බොහොම වැදගත්...:yes::yes:
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    බෙන් 10;23550927 said:
    අධ්‍යාපනය උගතුන් බිහිකරද්දී සමාජය බුද්ධිමතුන් බිහි කරයි.​

    :yes:

    ඔවට මක්කට රිදෝ ගන්නවද...ඒ කතාවෙත් වරදක් ඇත්තෙත් නැ..අවසාන විනිශ්චයේදි, ඉගෙන ගන්න උනට මක්කට බනිනවද..:yes::yes:

    Matara?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කරන වැඩ අගය කරන්න ඕන. දේශපාලනේ වෙනුවෙන් විතරක් කරන වැඩ හෙළා දකින ගමන්ම. මමත් මූට කැමති නෑ. ඒත් බනින්නෙත් නෑ මොකද මුන් මෙහෙමහරි කරන එකෙන් හොඳ ඉෆෙක්ට් එකක් තියෙනවා නරක විතරක්ම නෙවෙයි.

    එනවා, නානවා , යනවා කිව්වට ඒ යන ගමන් සයිටම් එකත් වහගෙනම තමයි ගියේ. :yes::lol::lol:
    මුන් විතරක් නෙවෙයි ගොඩක් අය ඒකට දායක උනා.

    උබලට තේරෙන් නැ බන් ඔකුන් නොයින්ඩ, දැනට රජයේ කැම්පස් කියල ජාතියක් නැ...යතාර්තය තේරුම් ගනිල්ල ඔය කන බැටන්පොලු ජල ප්‍රහාර හමුවේ හරි නිදහස් අධයාපනය සුරැකෙනව..අනික නාල යන එකනෙ වෙන්ඩ ඔනෙ පොලිසිත් එක්ක ගැටෙන ආරාබි වසන්තයද ඔනෙ???? මට නම් එහෙම ඔනෙ නැ...ඇයි එහෙම අපේක්ශා කරන්නෙ ?????
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,200
    754
    113
    කැම්පස් යන්ඩ නම් හොදින් පාඩ්ම් කරල උස්සහයෙන් ඉගෙන ගන්ඩ ඔනෙ...එහෙම උස්සහයෙන් දුක් විදල ඉගෙන ගත්ත උන් කැම්පස් ගියාම අනිත් උන් ඒකට ඉරිසියා කරන්ඩ ඔනෙ නැ...මක්කට ඉරිසියා කරනවද උනුත් අපේම පන්තියෙ එකට බත්පත කාපු උන්නෙ..මට නම් තේරෙන් නැ මොකක්ද තියෙන මේ ප්‍රශ්නෙ කියල...:rolleyes::rolleyes::rolleyes:

    මොකද බන් මෙතන campus යනවද ඉරිසියා කරන්නේ ? :D :rolleyes:යකෝ campus ගිහින් අපේ බොක්කක් හොදට ඉගෙනගන හොද තැනක ඉන්නවා නම් අපිටත් ආඩම්බරයි නේ :confused:බන් මොකට ඉරිසියා කරන්නේ :confused:මොකද වූ අපේ එකකේ අපි කතා කරන්නේ campus ගිහින් ඉගෙන ගන්න උන්ටවත් ඉගෙන ගන්න නොදී උන්ව උන්ගේ පාදඩ දේශපාලන වැඩ වලට පාවිච්චි කරන මානසික අසහනකාර වේසිගෙ පුතාල සෙට් එකක් ඉන්නවා නේ අපි කතා කරන්නේ අන්න ඒ සෙට් එක ගැන උබට රිදුන නම් sorry මචන්​
    :D:D
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    මනුශ්‍ය ස්වභාවය තමයි ප්‍රශ්නය. "තමන්ට ලබා ගන්න බැරිනම් දෙයක් ඒ දේ මකබෑවිලාම පල." කියන සිතුවිල්ල. ඕක අධ්‍යාපනය විතරක් නෙමෙයි හැම තැනම තියනව
     
    කවුද දැන් පාදඩ දේශපාලන මෙහෙයුම් වලට සම්බද්ධ වෙලා ඉන්නෙ...මොකක්ද අන්තරේ තියෙන දේශපාලනය???? :rolleyes::rolleyes::rolleyes: යකෝ මම නොදන්න අන්තරේ තියෙන දේශපාලනය මොකක්ද ???? උබට තේරෙන එකේ පොඩ්ඩක් පැහැදිලි කරල දීපන්කො..:rolleyes::rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මනුශ්‍ය ස්වභාවය තමයි ප්‍රශ්නය. "තමන්ට ලබා ගන්න බැරිනම් දෙයක් ඒ දේ මකබෑවිලාම පල." කියන සිතුවිල්ල. ඕක අධ්‍යාපනය විතරක් නෙමෙයි හැම තැනම තියනව

    :yes: මේක පිලි ගන්ඩ පුලුවන්, ඔය සිතුවිල්ල නිසා කැමපස් උන්ට බනිනව මිසක් නැත්තන් උන්ට බනින්ඩ කිසිම හේතුවක් නැ,...
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මොකද බන් මෙතන campus යනවද ඉරිසියා කරන්නේ ? :D :rolleyes:යකෝ campus ගිහින් අපේ බොක්කක් හොදට ඉගෙනගන හොද තැනක ඉන්නවා නම් අපිටත් ආඩම්බරයි නේ :confused:බන් මොකට ඉරිසියා කරන්නේ :confused:මොකද වූ අපේ එකකේ අපි කතා කරන්නේ campus ගිහින් ඉගෙන ගන්න උන්ටවත් ඉගෙන ගන්න නොදී උන්ව උන්ගේ පාදඩ දේශපාලන වැඩ වලට පාවිච්චි කරන මානසික අසහනකාර වේසිගෙ පුතාල සෙට් එකක් ඉන්නවා නේ අපි කතා කරන්නේ අන්න ඒ සෙට් එක ගැන උබට රිදුන නම් sorry මචන්​
    :D:D

    ඒ සෙට් එක ජෙප්පො කියල දැන දැනත් උන් බනින්න පටන් ගන්නෙ "ගවර්මන්ට් උන්/දන්සැල් කාරයො/කැම්පස් උන්" කියල. ඒව ගැන එච්චර කැක්කුමකින් කතා කලත් ජන්දෙකදි කඩේ යන්නෙත් ජෙප්පන්ට. කන්න ඕන උනාම කබරගොයා තලගොයා වෙනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ සෙට් එක ජෙප්පො කියල දැන දැනත් උන් බනින්න පටන් ගන්නෙ "ගවර්මන්ට් උන්/දන්සැල් කාරයො/කැම්පස් උන්" කියල. ඒව ගැන එච්චර කැක්කුමකින් කතා කලත් ජන්දෙකදි කඩේ යන්නෙත් ජෙප්පන්ට. කන්න ඕන උනාම කබරගොයා තලගොයා වෙනව.

    :yes::yes: ඇත්තම කියනවනම් උන්

    UNP ජෙප්පො
    ~~~~~~~~~
    බහුතරයක් සිටින්නේ මොවුන් ය...ස්වාධීන මත දරනවා යයි සිතයි..හරි දේට හරි කියනවා මෙන්ම වැරදි දේට වැරදියි කියනවා යැයි උජාරුවෙන් කියයි...ඡන්දය දින උදෑසන තම ප්‍රවේණිගත හුරුව නිසා අසරණ සතා යැයි සිතා අලියාට කතිරය ගසා හීන් සීරුවේ ගෙදර විත් නැවතත් ජෙප්පෙකු වෙයි...ජනතා විමුක්ති පෙරමුණ රඟන තරමට ඡන්ද ලබා නොගන්නට ප්‍රධාන හේතුව මොවුන්ය.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,082
    86,283
    113
    ආශ්චර්යමත් රටක

    ලංකා අධ්‍යාපන ඉතිහාසය තුල කිසිම කලක කිසිම ක්ෂේස්ත්‍රයක් තුල ජාත්‍යන්තර මට්ටමේ උගතුන් බිහිකර නැත!!! තිබේනම් කරුණාකර ඔබ සිත්තන ආකාරයේ බුද්දීමතුන්ගේ නම් කිහිපයක් හා ඔවුන් සම්බන්ද කරුණු කිහිපයක් කියන්න ...ඉන්පසු මම එහි අසම්පුර්ණ තාවය කියන්නම් ..

    ප.ලි : බුද්දිමතුන් තබා අදවනවිට ජාත්‍යන්තර මට්ටමේදී දැනුම පද්දතීන් පවතින තැන පිලිබදවවත් අපේ විස්වවිද්‍යාල ප්‍රජාවට අවබෝදයක් නැත !!

    දැන් ඔය කියන්න හදන්නෙ ලංකාවෙ නිදහස් අද්‍යාපනය දෙන එකේ කිසිම වැඩක් නෑ කියලනේ. ප්‍රයිවට් කැම්පස් වල ඉගෙනගත්ත අය හෙනටම දැනුම නිර්මානය කරල, ජාත්‍යන්තර මට්ටමේ උගතුන් බිහිකරල ලෝකෙ නම තියල ඉන්නෙ කියලත් වෙන්න ඇතිනෙ. :D:D:lol:

    ඒව කැම්පස් ඉන්න උන්ගෙ වැරදි නෙවෙයි. සමස්ත රටේම තියෙන ක්‍රමයෙ වැරදි. ලන්කාවෙන් ගියපු කී දාහක් ඉන්නවද වෙන රටවල් වලට දැනුම නිර්මාණය කරපු. ඒක ලන්කාවෙන් දීපු අධ්‍යාපනයෙ අවුලක් / ඒ සිසුන්ගෙ අවුලක් නම් උන් වෙන රටවල් වලදි සාර්තක වෙලා තියෙන්නෙ කොහොමද? කොච්චර වැඩ්ඩෙක් උනත් ලන්කාවෙ දැනට පවතින තත්වය අනුව පිටරටකදි කරපු දේ කරන්න බෑ මෙහේ හිටියනම්. ගියපු එක කාටත් හොඳයි. අඩුගානෙ ලන්කාවෙ මෙහෙම උන් ඉන්නවා කියලහරි දැනගනී.

    කොහොම උනත් ලංකාවෙ විශ්වවිද්‍යාල වල අලුත් දැනුම, අලුත් දේවල් බිහිවෙන්නෙ ගොඩක් අඩුවෙන් කියන එක පිලිගන්න ඕන. ඒක මෙ ක්‍රමයෙ වැරැද්දක්. ක්‍රමය හදන්න ප්‍රයිවට් යුනිවර්සිටි(විශේෂයෙන්ම ලන්කාවෙ උන් අටවන කඩ ) ගෙනාවට හරියන්නෙ නෑ. තියෙන තැනිනුත් පහලට වැටෙන එකයි වෙන්නෙ. ;):D

    ආ අනිත් එක එක ඒවගේ වැඩ පෙන්නපු 99% ක් ම රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් ඉගෙනගත්තු අය. ;);):D:D:D
     
    0.16% of GDP For R&D. Low number researches. Low number of research publications. No instruments for researches.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,082
    86,283
    113
    ආශ්චර්යමත් රටක
    උබලට තේරෙන් නැ බන් ඔකුන් නොයින්ඩ, දැනට රජයේ කැම්පස් කියල ජාතියක් නැ...යතාර්තය තේරුම් ගනිල්ල ඔය කන බැටන්පොලු ජල ප්‍රහාර හමුවේ හරි නිදහස් අධයාපනය සුරැකෙනව..අනික නාල යන එකනෙ වෙන්ඩ ඔනෙ පොලිසිත් එක්ක ගැටෙන ආරාබි වසන්තයද ඔනෙ???? මට නම් එහෙම ඔනෙ නැ...ඇයි එහෙම අපේක්ශා කරන්නෙ ?????

    ඉතින් මං කිව්වෙත් උන් කරන වැඩේ හරි කියලනේ. :rolleyes: 100% ක් ම නොවුනත්. කොහොම උනත් රතු කරපු ටික නම් හරි.