campus %කයෝ

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    කැම්පස් යන්නෙ මොලේ තියෙන උන් තමයි, :yes::yes:අනිත් උන් ඉතින් ඉන්නව ප්‍රශ්නයක් නැනෙ..:yes:

    ඕකෙත් පොඩි ගැටළුවක් තියෙනවා කැම්පස් යන හැම එකාම මොලේ තියෙන උනේ නෙමෙයි
    උන් කරන්නේ Engineering,Medicine වගේ කැම්පස් out වෙන්නත් කලින් රස්සාව සෙට්වෙන degree එකක් නෙමෙයිනම්..
    ඔය නිකන් හාල් කෑලි වගේ නමට උපාදි කරන උන් අමුම අමු ගොබ්බයො
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,199
    754
    113
    https://www.theguardian.com/world/1999/jun/01/china.johngittings
    ඕකුන් සෙට් එක වටකරලා යටකරලා දාන්න ඕන මේ වගේ. එකපාරයි, ආයේ ආසාවට රැග් නෑ උද්ගෝෂණ නෑ හොඳ පුතාල වගේ කට උක වහං ගියපු වැඩේ කරන් එලියට බහියි.

    ඔච්චර දරුණු වෙන්න එපා බ්‍රෝ ... office ඇරෙන time එකට school ඇරෙන time එකට ඕව පටන්න ගන්නේ හිත යටින් උනුත් දන්නවා අනිත් මිනිස්සුන්ට කරදරයි කියලා එත් උන් හිතන්නේ උන් තමා පොරවල් කියලා එ වෙලාවට ගැටුමක් ඇති කරලා අපිට ගැහුවා ගැහුවා කියලා පෙන්නන්න​
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,301
    1
    57,338
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ලංකා අධ්‍යාපන ඉතිහාසය තුල කිසිම කලක කිසිම ක්ෂේස්ත්‍රයක් තුල ජාත්‍යන්තර මට්ටමේ උගතුන් බිහිකර නැත!!! තිබේනම් කරුණාකර ඔබ සිත්තන ආකාරයේ බුද්දීමතුන්ගේ නම් කිහිපයක් හා ඔවුන් සම්බන්ද කරුණු කිහිපයක් කියන්න ...ඉන්පසු මම එහි අසම්පුර්ණ තාවය කියන්නම් ..

    ප.ලි : බුද්දිමතුන් තබා අදවනවිට ජාත්‍යන්තර මට්ටමේදී දැනුම පද්දතීන් පවතින තැන පිලිබදවවත් අපේ විස්වවිද්‍යාල ප්‍රජාවට අවබෝදයක් නැත !!

    පාලකයන්ගෙ වැරදි තමයි ඕව. රාජ්‍ය ආයතනවලට කිසිම දෙයක් ඉබේ පහල වෙන්නෙ නෑ
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,199
    754
    113
    පාලකයන්ගෙ වැරදි තමයි ඕව. රාජ්‍ය ආයතනවලට කිසිම දෙයක් ඉබේ පහල වෙන්නෙ නෑ

    ආණ්ඩුවට කඩේ යනවා නෙමේ හැම දේම පාලකයා මතින් යැපෙන්න බැ අපිට හැමදේම නිකන් දෙන නිසා තමා රටට කෙලඋනේ
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බෙන් 10;23550927 said:
    අධ්‍යාපනය උගතුන් බිහිකරද්දී සමාජය බුද්ධිමතුන් බිහි කරයි.​
    වදින අයට වැදියගේ ප්‍රකාශයකි.​

    අසීමිත මතක ශක්තියක් පිරික්සන යල්පෑනගිය අධ්යාපන ක්‍රමයකින් බුද්දිමතුන් බිහිනොවේ.බිහිවන්නේ ගිරව් පමණි..මෙරට කෑම්පස් යන්නේ ගිරව්ය..මොලේ නෑති ගිරව් කැම්පස් ගියාම මෝඩ ගිරව් වගේ කන් අඩි පුපුරන්න ගෑගගහ මෝඩයෝ විදිහට හෑසිරෙන එකේ පුදුමයක් නෑ ..ඊට පස්සේ නවක වදේ විදලා ලින්ගික හිරිහෑර විදලා මනස විකෘති වුනු ගිරව් සෙට් එකක් තමා එලියට එන්නේ..අවසානයේ මාල ගිරවා වගේ උපාධිය නම් වූ මාලේ දමාගෙන මාන්නෙන් සමාජ වරප්‍රසාද විද විද අනිත් උන්ට අපහාස කර කර තමන් හරි පොරක් කියලා හිතාගෙන ජීවත් වෙන එක තමා කොරන්නේ..අද රාජ්ය අන්ශයේ උපාදි ගහලා ඉන්න කීදෙනෙක් වන්චා දූෂණ කරනවද ? මේවා ගොඩක් හිතන්න ඔනි තැන්.

    මෙරට අධ්යාපනය විනාශ කරන්නේ සුද්දගේ රටේවත් දෑන් නෑති කටපාඩම් කිරිමේ ක්‍රමය ඉස්සරහට අරන් යන උගත්යෑයි සම්මත වයසක නාකි ගිරව්ය .මේ සියලු ගෑටලු උන්ගේ මෝඩ තීරණ නිසා උදාවුනු ගැටලු..
     
    • Like
    Reactions: DangerMan119

    well said bro​
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    ලංකා අධ්‍යාපන ඉතිහාසය තුල කිසිම කලක කිසිම ක්ෂේස්ත්‍රයක් තුල ජාත්‍යන්තර මට්ටමේ උගතුන් බිහිකර නැත!!! තිබේනම් කරුණාකර ඔබ සිත්තන ආකාරයේ බුද්දීමතුන්ගේ නම් කිහිපයක් හා ඔවුන් සම්බන්ද කරුණු කිහිපයක් කියන්න ...ඉන්පසු මම එහි අසම්පුර්ණ තාවය කියන්නම් ..

    ප.ලි : බුද්දිමතුන් තබා අදවනවිට ජාත්‍යන්තර මට්ටමේදී දැනුම පද්දතීන් පවතින තැන පිලිබදවවත් අපේ විස්වවිද්‍යාල ප්‍රජාවට අවබෝදයක් නැත !!

    :yes::yes::yes:bitter truth..
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,406
    11,131
    113
    හඳට කිට්ටුව
    අසීමිත මතක ශක්තියක් පිරික්සන යල්පෑනගිය අධ්යාපන ක්‍රමයකින් බුද්දිමතුන් බිහිනොවේ.බිහිවන්නේ ගිරව් පමණි..මෙරට කෑම්පස් යන්නේ ගිරව්ය..මොලේ නෑති ගිරව් කැම්පස් ගියාම මෝඩ ගිරව් වගේ කන් අඩි පුපුරන්න ගෑගගහ මෝඩයෝ විදිහට හෑසිරෙන එකේ පුදුමයක් නෑ ..ඊට පස්සේ නවක වදේ විදලා ලින්ගික හිරිහෑර විදලා මනස විකෘති වුනු ගිරව් සෙට් එකක් තමා එලියට එන්නේ..අවසානයේ මාල ගිරවා වගේ උපාධිය නම් වූ මාලේ දමාගෙන මාන්නෙන් සමාජ වරප්‍රසාද විද විද අනිත් උන්ට අපහාස කර කර තමන් හරි පොරක් කියලා හිතාගෙන ජීවත් වෙන එක තමා කොරන්නේ..අද රාජ්ය අන්ශයේ උපාදි ගහලා ඉන්න කීදෙනෙක් වන්චා දූෂණ කරනවද ? මේවා ගොඩක් හිතන්න ඔනි තැන්.

    මෙරට අධ්යාපනය විනාශ කරන්නේ සුද්දගේ රටේවත් දෑන් නෑති කටපාඩම් කිරිමේ ක්‍රමය ඉස්සරහට අරන් යන උගත්යෑයි සම්මත වයසක නාකි ගිරව්ය .මේ සියලු ගෑටලු උන්ගේ මෝඩ තීරණ නිසා උදාවුනු ගැටලු..

    sirawatama
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,996
    6,908
    113
    Nawala

    ඔය නම් List එක කියනබව මම හොදටම දන්නවා !! ඔය සියලුදෙනාම ඔය කියන ආයතන වල වෘත්තිකයෝ මිසක් , මානව ඉතිහාසයේ විද්‍යාව තුල ඉතා කුඩා ප්‍රමනයෙවත් විප්ලවීය දේවල් කරපු මිනිස්සු නෙමේ . ඔය තර්ක කරන්නේ ඔය මට්ටමේ නම් , අපි ඔයමට්ටමේ චරිත 5 කියනකොට ඉන්දියාව ඔවැනි මට්ටමේ ඉන්දියන් මිනිස්සු 10000 කගේ නම් කියනවා :rofl::rofl::rofl: ඔයමට්ටම විද්‍යා වුර්තියකගේ මට්ටම. මොවුන් මේවා කරේ ඒවා ඇමරිකන් හෝ යුදෙව් මිනිස්සුන්ට කරගන්න බැරි හින්දා නෙමේ , ඒවා කරන අවදිය වනවිට ඔය මිනිසූ ඒ පර්කෂන් කරපු ආයතන වල සේවය කරපු හින්දා , ඔවුන්ට ඒවාට සහබාගි වෙන්න වුනා ...

    මම මේ ලිස්ට් එකෙන් එක නමක් ගන්නම් උදාහරනයක් විදිහට : ඒ අපේ සිරිල් පොන්නම්පෙරුම මැතිතිමා. උබලා හිතනවානම් හදේ පස් පර්ක්ෂා කරපු විද්වතුන්ගෙන් කෙනෙක් වීම මාහා දෙයක් කියලා , එහෙනම් හදට ගිහින් හදේ ඇවිදලා මහපොළවට ආපු ගම සැලසුම් කරලා ක්‍රියාත්මක කරපු උන් මොන මට්ටමේ ඇතිද ???

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    විශ්ව විද්‍යාල වල ඉන්න කීපදෙනේක්ගේ වැඩ නිසා සමස්ත විශ්ව විද්‍යාල පද්ධතිය ගැනම කැත විදිහට බලන්නෙපා බන්.
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ayi ban me udgoshanaya meheyavana unge adyapanaya thahana karanna bari. un nisaa anith lamainta vath thamange vada tika karaganna baa ne. maha lokuwata kadulu gas gahala wathura gahala monaada me mun ekka sellam karanne.

    Yako A/L vibaageta phone ekak geniyana lamayata aye exam liyanna bari karanna puluvan nam ayi me vage parayonge adyaapanaya thahanam karanna bari, aken thava lamai 1000s ganakage jeevitha lassana venava ne..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අසීමිත මතක ශක්තියක් පිරික්සන යල්පෑනගිය අධ්යාපන ක්‍රමයකින් බුද්දිමතුන් බිහිනොවේ.බිහිවන්නේ ගිරව් පමණි..මෙරට කෑම්පස් යන්නේ ගිරව්ය..මොලේ නෑති ගිරව් කැම්පස් ගියාම මෝඩ ගිරව් වගේ කන් අඩි පුපුරන්න ගෑගගහ මෝඩයෝ විදිහට හෑසිරෙන එකේ පුදුමයක් නෑ ..ඊට පස්සේ නවක වදේ විදලා ලින්ගික හිරිහෑර විදලා මනස විකෘති වුනු ගිරව් සෙට් එකක් තමා එලියට එන්නේ..අවසානයේ මාල ගිරවා වගේ උපාධිය නම් වූ මාලේ දමාගෙන මාන්නෙන් සමාජ වරප්‍රසාද විද විද අනිත් උන්ට අපහාස කර කර තමන් හරි පොරක් කියලා හිතාගෙන ජීවත් වෙන එක තමා කොරන්නේ..අද රාජ්ය අන්ශයේ උපාදි ගහලා ඉන්න කීදෙනෙක් වන්චා දූෂණ කරනවද ? මේවා ගොඩක් හිතන්න ඔනි තැන්.

    මෙරට අධ්යාපනය විනාශ කරන්නේ සුද්දගේ රටේවත් දෑන් නෑති කටපාඩම් කිරිමේ ක්‍රමය ඉස්සරහට අරන් යන උගත්යෑයි සම්මත වයසක නාකි ගිරව්ය .මේ සියලු ගෑටලු උන්ගේ මෝඩ තීරණ නිසා උදාවුනු ගැටලු..

    බෙන් 10;23550927 said:
    අධ්‍යාපනය උගතුන් බිහිකරද්දී සමාජය බුද්ධිමතුන් බිහි කරයි.​
    වදින අයට වැදියගේ ප්‍රකාශයකි.​

    බුද්ධිය කියන්නේ ජාන වලින් එන දෙයක්. සමාජ ආස්‍රයෙන් බුද්ධිය වැඩි කරන්න බෑ ඒත් සමාජ "දැනුම" වැඩි වේවි.දැනුම කියන්නෙ බුද්ධිය නෙමෙයි. කැම්පස් කියන්නෙත් දැනුම දෙන තැනක් බුද්ධිය දෙන තැනක් නෙමෙයි. ඒත් තේරිලා යන්න බුද්ධිය ඕනෙ. ඒක A/L විෂය අනුව වෙනස් වෙනව. Science නම් හොඳ බුද්ධියක් ඕනෙ නැත්තම් හොඳ මතකයක් තිබ්බම ඇති.

    ආට්ස් ලෝ වලටනම් උඩ රතු පාටින් තියන ගොඩක් ඒව ඇත්ත. නාකි රාජ්‍ය සේවකයො ගොඩක් ආට් කල ගිරව්. උන්ටම තමයි චාන්ස් රාජ්‍ය පරිපාලන විභාග වලදි. මොකද අහන්නෙ සිංහල සාහිත්‍ය
     
    Last edited:

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    බුද්ධිය කියන්නේ ජාන වලින් එන දෙයක්. සමාජ ආස්‍රයෙන් බුද්ධිය වැඩි කරන්න බෑ ඒත් සමාජ "දැනුම" වැඩි වේවි.දැනුම කියන්නෙ බුද්ධිය නෙමෙයි. කැම්පස් කියන්නෙත් දැනුම දෙන තැනක් බුද්ධිය දෙන තැනක් නෙමෙයි. ඒත් තේරිලා යන්න බුද්ධිය ඕනෙ. ඒක A/L විෂය අනුව වෙනස් වෙනව. Science නම් හොඳ බුද්ධියක් ඕනෙ නැත්තම් හොඳ මතකයක් තිබ්බම ඇති.

    ආට්ස් ලෝ වලටනම් උඩ රතු පාටින් තියන ගොඩක් ඒව ඇත්ත. නාකි රාජ්‍ය සේවකයො ගොඩක් ආට් කල ගිරව්.

    buddiya kiyanne ona kenekta vardanaya karaganna puluvan deyak. ithihaasaye innava ona tharam minissu iskole yana kaale modayo kiyala salakapu, ath vayasath ekka buddiyayi manasai dekama hadaagena minissunge yahapathata vada karapu un
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    buddiya kiyanne ona kenekta vardanaya karaganna puluvan deyak. ithihaasaye innava ona tharam minissu iskole yana kaale modayo kiyala salakapu, ath vayasath ekka buddiyayi manasai dekama hadaagena minissunge yahapathata vada karapu un

    නෑ බුද්ධිය එන්නෙ උපතින් වර්ධනය වෙන කාලෙ ඉවර උනාම ආයිත් වර්ධනය කරගන්න බෑ. කැම්පස් නෙමෙයි උසස් පෙල වෙද්දි බුද්ධිය වර්ධනය වෙලා ඉවරයි. කැම්පස් වල සිලබස් අවුල් තිබ්බට අධ්‍යාපන ක්‍රමයේ වරදක් නෑ මොකද තෝරා ගත් බුද්ධිමත් පිරිසකට දැනුම ලබා දෙන එක අරමුණ නිසා සාර්තක නොවෙනව වගේ පේන්නේ ලංකාවෙ දේශපාලන ප්‍රශ්නයක්. බුද්ධිමතුන්ට තැන නෑ. ඒ නිසා ලංකාවේ කැම්පස් හොඳම ක්‍රවුඩ් එක බටහිර රටවල. බුද්ධි වර්ධනය වෙන අධ්‍යාපනයේ නම් හැදෙන්න ගොඩක් දේ තියනව.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,199
    754
    113
    විශ්ව විද්‍යාල වල ඉන්න කීපදෙනේක්ගේ වැඩ නිසා සමස්ත විශ්ව විද්‍යාල පද්ධතිය ගැනම කැත විදිහට බලන්නෙපා බන්.

    මමත් respect කළා campus උන්ට දැන්නම් නැ ගොඩක් උන් ඉන්නේ තමන්ගේ වැඩේ කරගන්න කන් විතරයි බන් degree එක ගත්තට පස්සේ රටට කරන සේවයක් නැ අත් දැකීමෙන් කියන්නේ අනිතිමට කියන වචන ටික තමා පිස්සුද හුත්තෝ මෙහෙ ලැගල ඉන්න
    :(:(
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    මමත් respect කළා campus උන්ට දැන්නම් නැ ගොඩක් උන් ඉන්නේ තමන්ගේ වැඩේ කරගන්න කන් විතරයි බන් degree එක ගත්තට පස්සේ රටට කරන සේවයක් නැ අත් දැකීමෙන් කියන්නේ අනිතිමට කියන වචන ටික තමා පිස්සුද හුත්තෝ මෙහෙ ලැගල ඉන්න
    :(:(

    Ehema kiyanna wenawa ban. Lankawe Igenagaththa unta thena na. Government wala Job deddi mona degree eka gaththath samanai. A nisa Science Commerce degree kala un nemei ihala putu wala inne Paali , Political Science, Law kala pasugaami charitha. Pvt wala Benifit adui. Salary eka Western Country ekaka wage 10%yi hambenne. Ithin unta mehe lagala inna eka prashnayak kohomath. Mehe hitiyoth thamange Knowledge eken wedak ganneth na padith na. A ratawala knowledge eken wedak gannawa padith thiyanawa. Lankawe Rajya sewayata bandawageneeme Regulations sampoornayen wenas wenna one.
     
    හැම එකම ඔහොම හිතලා රට ගියාම කොහොමත් දියුණු වෙන්න නැ බන් එහෙම බැලුවොත් A. P. J. Abdul Kalam වගේ මිනිස්සු දෙවිවරු බන්​
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,455
    113
    1535018948_3.jpg

    SIRAWATA