Venezuelawe saban katayaka mila 3,500,000

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
විශාල මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කිරීම නිසා ඇතිවී තිබෙන අති උද්ධමනය හේතුවෙන් වෙනිසියුලාවේ ආර්ථිකයට වෙලා තියෙන දේ තමයි මේ...:baffled::baffled:

zcHeYHl.jpg

A 2.4 kg chicken is pictured next to 14,600,000 bolivars, its price and the equivalent of 2.22 USD

IEAMT4a.jpg

A toilet paper roll next to 2,600,000 bolivars, its price and the equivalent of 0.40 USD

fguEG0Q.jpg

A kilogram of carrots next to 3,000,000 bolivars, its price and the equivalent of 0.46 USD

Jr6m8wV.jpg

A package of pads is pictured next to 3,500,000 bolivars, its price and the equivalent of 0.53 USD

Tzx9VVt.jpg

A package of diapers next to 8,000,000 bolivars, its price and the equivalent of 1.22 USD

uNZ1hPg.jpg

A kilogram of cheese next to 7,500,000 bolivars, its price and the equivalent of 1.14 USD

NmkW4bX.jpg

A package of 1kg of rice next to 2,500,000 bolivars, its price and the equivalent of 0.38 USD

7wMaFlC.jpg

A bar of soap next to 3,500,000 bolivars, its price and the equivalent of 0.53 USD

q40Fymj.jpg

A kilogram of meat next to 9,500,000 bolivars, its price and the equivalent of 1.45 USD

Crmp1mV.jpg

A kilogram of tomatoes next to 5,000,000 bolivars, its price and the equivalent of 0.76 USD

BMtDtiA.jpg

A package of 1kg of pasta next to 2,500,000 bolivars, its price and the equivalent of 0.38 USD
 
Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    බටහිර රටවල් අසාධාරන විදිහට දාන සම්බාදක නිසා මෙහෙම වෙන්නේ.වෙනිසුලියාව කියන්නේ තෙල් සම්පත තියෙන රටක්.ඒ වගෙම ලස්සන හුත්තියො ඉන්න රටක්
     
    Aug 16, 2018
    301
    17
    0
    බටහිර රටවල් අසාධාරන විදිහට දාන සම්බාදක නිසා මෙහෙම වෙන්නේ.වෙනිසුලියාව කියන්නේ තෙල් සම්පත තියෙන රටක්.ඒ වගෙම ලස්සන හුත්තියො ඉන්න රටක්
    එකටත් වැරදි බටහිර. එහෙ උන් වෙනිසියුලාව අත හැරලා බටහිර ගැති රටවලට යනව, උබලා මෙහෙ ඉදන් උන්ගේ උද්දමනයේ වැරදිකාරයො හොයනවා.. උබලට පිස්සු..
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    හියුගෝ චාවේස් මලාට පස්සෙ ආව ජනාධිපතිගේ මැනේජ්මන්ට් අවුල් නිසා ඔහොම උනා කියන්නෙ ඇත්තද
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    වෙනිසියුලාවට ඔහොම වෙලා තියෙන්නේ චාවේස්z තනිකරම තෙල් මත පදනම් වුණු ආර්ථිකයක් ගෙනිච්ච නිසා. හැම රෙද්දම රජයට පවරගෙන ඊට පස්සේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල පහත වැටුණාම කෙළ වෙලා තියෙන්නේ, සම්බාධක එක්කම. චාවේස් රටේ මිනිස්සුන්ගේ යහපතට වැඩ කළාට දුරදිග බලල කරපු වැඩක් නෙවෙයි. ඊට පස්සේ ආපු නිලධාරීන්ටත් ආර්ථික බංකොලොත්බාවයෙන් ගොඩ එන්න අමාරු උනා.
     
    :baffled::baffled: