Still cheaper than us.
Convert the doller value to rupees and see.
Which means we have a bigger crisis.. fucking jokepalane


ado car ekk , gedarakk ema oma compare kala nm![]()

Still cheaper than us.
Convert the doller value to rupees and see.
Which means we have a bigger crisis.. fucking jokepalane


Still cheaper than us.
Convert the doller value to rupees and see.
Which means we have a bigger crisis.. fucking jokepalane
නැහැ මචන්. එහෙම සින් එකක් නෙමෙයි තියෙන්නේ. ඉතින් රුපියලයි යෙන් එකයි බලපන්.. මෙතන තියෙන්නේ සල්ලිවල දිප්රේෂන් ගැටළුවක් නෙමෙයි. වෙනිසියුලාවේ අහාර සහා අත්‍යවශ්‍ය බාන්දවල මිල අදිකයි. කොන්ඩම් එකක් වගේ දේවල් පට්ටා ගණන්. ටිෂු පේපර්ස් වගේ දේවල් ගන්නම නැ. මෙහෙම වෙලා තියෙන්නේ මේවා ආනයනය කරන්න බැරි නිසා. ගෙවල් වගේ දේවල් සාපේක්ෂව මෙහෙම ගණන් නැ.. ප්‍රශ්නේ තියෙන්නේ ආනයනික බාන්ඩ ඕනා කෙනෙකුට ගන්න පුළුවන් සල්ලි දීලා. එකයි උතුරු කොරියවෙයි වෙනිසියුලවෙයි වෙනස. උතුරු කොරියාවේ අපිට ඕක පෙන්නේ නැත්තේ මිනිස්සුන්ට වෙනිසියුලාවේ වගේ පාලනය සරල නැති නිසා. නැතිනම් උතුරු කොරියාවෙත් ඔය වගේ තමා.. ලංකාවෙත් ඔහොම වෙනවා සම්බාදක දැම්මා නම්.. එහෙම උනානම් ආනයනික බාන්ඩ ඉහල යනවා. එතකොට පොහොර වගේ තෙවල් නැති නිසා ඉන්දන වගේ සේවා නැති නිසා බඩු ගණන් යනවා. රුපියලට ඩොලර් මාරු කරන්න බැරි නිසා රුපියල් වලින් වැඩක් නැ. රට ඇතුලේ තියන දෙකට විතරනේ ගෙවන්න පුළුවන්. ඉතින් පිටින් එන දේවලට කොටි ගානක් රුපියල් දුන්නත් ඒවා වැඩක් නැ සල්ලි කොලේ බර විතරයි.ado car ekk , gedarakk ema oma compare kala nm![]()
Ranil ge arthika prathi paththiya mokadda bn? Neo mokadda huyannakne...danna knk pahadili kara denu manawi.


හියුගෝ චාවේස් මලාට පස්සෙ ආව ජනාධිපතිගේ මැනේජ්මන්ට් අවුල් නිසා ඔහොම උනා කියන්නෙ ඇත්තද


චාවේස් හොදටම රට පාලනය කරා අපිටත් ආධාර දුන්න, ඒ මනුස්සය මලත් හරි රටම විනාශ කරා ආව මෝඩ පාලකයො..ඕක සරලව කිව්වොත් මේ වගේ. රුපියල නැතුව ලංකාවේ රුපියල 100න බෙදලා සත කොළ ගැහුවානම්. ඒ කියන්නේ රුපියල් 10 කොලේ වගේ සත 1 කොලේ ගැහුවනම්. උබට සබන් කැටේ වෙන්නේ 8000ක්. හිතපන් සත 1 කොළ වලින් 8000ක් ගෙවන්න කියල ඕනද කියලා කොළ. ඒ වගේ තමා. සල්ලි වල වැලියු එක බැහැලා.. උදාහරනෙකට බලපන් ඉස්සර රුපියල 10ක් අරන් ගිහින් පොලෙන් බඩු ගෙනාවකි සතියක් කන්න. දැන් එහෙම බැහැ . වෙනිසියුලාවේ වෙලා තියෙන්නේ එකයි.. සල්ලිවල වැලියු එක බැහැලා බාන්ඩවල වටිනාකමට සාපේක්ෂව..ඈ බං අපිට වඩා ලොකු වෙනසක් නෑනෙ බං
අපිත් රු 80 සබන් කැටේ ගන්නවනෙ
2.4Kg chicken cost 1200LKR in shinhalese country while it's around 350LKR in Venezuela![]()


hot as F..