මම අර කිව්වා සින් එක බන් තියෙන්නේ.. සල්ලි ලොකු කොළ නැ.. අපිට සතේ කොලේ වගේ තමයි.. ඔකේ කරන්සිය අප්ඩේට් නැ.. වැලියු එක නැත්තේ එකයි. මිනිස්සුන්ගේ ආදායමට සාපේක්ෂව ඕක ලොකු ගානක්. ලංකාවේත් පරිප්පු කිලෝ එක රුපියලයි කියලා. දවසේ පඩිය සත 20යි කිව්වොත් ටහිකෙනවනේ... ඒ වගේ.. නැතිනම් ඔතන ලොකු පරතරයක් නැ ලංකාව වගේ.. ඉස්සර ලක්ෂයක් කියන්නේ පර්ස් එකේ දාගන යන්න පුළුවන් ගානක් නෙමෙයි. උපරිම සරල කරලා ගත්තත් දාහේ කොළ 100ක් ඕනනේ. එත් දැන් 5000 කොළ 20න් ශේප්.. ලක්ෂයක් පර්ස් එකේ දාගන්නවා කියන්නේ නතින් නේ.A 2.4 kg chicken is pictured next to 14,600,000 bolivars, its price and the equivalent of 2.22 USD - 1200LKR
A kilogram of carrots next to 3,000,000 bolivars, its price and the equivalent of 0.46 USD -over 200LKR
A kilogram of cheese next to 7,500,000 bolivars, its price and the equivalent of 1.14 USD - over 3000LKR![]()
A package of 1kg of rice next to 2,500,000 bolivars, its price and the equivalent of 0.38 USD - even expensive in here (Eastern nutland)
A kilogram of meat next to 9,500,000 bolivars, its price and the equivalent of 1.45 USD Pork 1000+LKR, beaf - 1200LKR![]()



hot as F..

